lodbrok මෙම්බ pm කලේ නැත්නම් දකින්නේ නැති ත්රෙඩ් එකක්. විව්ස් 416යි කමෙන්ට්ස් 13යි. ඕව පාදගන්න කන කට්ට මම පොඩිකාලේ දැකලා තියෙනවා. එතැනින්ම පේනවා ඒ මනුස්සයගේ උත්සාහයට සිංහල උබලගේ ඇගයීමේ තරම.
සමහරක් කෝ Mb ඕව බලන්න කියල අහල තියෙනවා. වැලක් බලන්න 500-1000Mb ඉවරකරන උබලට 3gp කොලිටි එකෙන් 100Mb කැපෙනකොට තමයි වේදනාව.
පරණ සිංහලු විජය අල්ලං දීපු ආතල් අලුත් පරම්පරාව කැඩුව. මේ ඒ පිලිබඳ විශේෂඥයෝ ඒවා සනාථකරන අවස්ථාවක්. පුළුවන් අය බලන්න. ඒ මනුස්සයට කරන සැලකීමක් අගැයීමක් වශයෙන්වත් තව මිනිහෙක්ට දකින්න බම්ප් එකක් දාලා යන්න