Profile pictures

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,656
    27,177
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සමහරුන්ගේ profile pictures මෙලෝ රහක් නෑනේ. පොඩ්ඩක් ලස්සන එකක් දාගනින්කෝ බන්.

    මේ :

    567786.jpg


    538768.jpg


    59852.jpg


    20075.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    55aa875e906e798161b90671c8cb8d0b


    අඩෝ බලපන් දැක්කම දැනෙන ගාම්භීර බව... :rofl:

    එළකිරි අවුරුදු කුමර කුමරිය තෝරන්නත් තිබුණ අවතාර වලින්...
    භාග්‍ය මිසී නම් ඉතින් දැක්ක දවසේ ඉඳන් ඔය ගියර් පොල්ලම තමයි... ඔව්... :sorry:
    ------ Post added on May 15, 2023 at 1:57 PM

    මම තමා ලස්සනම
    ඔයා බව්වෝ දාලා ගොඩ යන්නද හදන්නේ... ඈ... 😁
    ------ Post added on May 15, 2023 at 2:02 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    @PHBhagya miss ta 9’ walin kithikawenawa kiyala thama 6 gear pollak use karanne
    ගියර් පොල්ලෙ වටිනාකම තියෙන්නෙ දිගද කොටද කියන එකේ නෙමෙයි කොලුවෝ...

    ගියර් ප්‍රමාණෙනුයි,
    ලෝං ශිෆ්ට්ද, ශෝට් ශිෆ්ට්ද කියෙන එකෙනුයි විතරයි....
    ඩ්‍රයිවිං වලට විතරයි අදාල ඈ...