Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Profit margin of a Business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20%-70%

ප්රින්ටින් වල පටන් ගන්න ලොකු කැපිටල් එකක් ඕන නිසා ටිකක් ලොකු ලාභයක් තියාගන්න වෙනවා, සමහරු නොදන්න කමට අඩුවට දෙන්න හදනවා, ඒත් මැශින් එකක රෙපෙයාර් එකක් ආවම මැශින් එකක් මාරු කරන්න උනාම තමයි තේරෙන්නෙ කරපු මෝඩ කම, ඉතින් ලබෙට දෙන්න ගිහින් ලේසියෙන්ම ඇන ගන්න පුලුවන් බිස්නස් එකක්.

මේකෙ කෙනෙක්ගෙ ක්රියේට්විටි එක, කරන කෙනාගෙ දක්ශතාවය මත අවුට්පුට් එකේ qualityඑක තීරනය වෙන නිසා අනිත් කම්පැටිටර්ස් ලට තරගයක් දෙන්න ඕන වැඩේ හරියට කරලා මිසක් අඩුවට කරලා නෙමෙයි.

0% - 100%

දවසින් දවසම ගැනුම් මිල විකිනුම් මිල වෙනස් වෙන බිස්නස් එකක්, සමහර වෙලාවට වෙලදපොල තරගකාරිත්වය නිසා අතින් පාඩු කරන් බිස්නස් කරන වෙලාවල් තියෙනවා. ලාභ මදි කියලා මිල වැඩි වෙනකල් බඩු ස්ටොක් කරන් ඉන්න බැ, ඒ නිසා මිලට වඩා බඩු සල්ලි කරගන්න එක වටිනවා මේ බිස්නස් එකේ, අතරමැදියො නැතුව කරන්න පුලුවන් නම් හොදම බිස්නස් එකක්.

Production 20%-70%

Retail Shop 40% - 400%

Retail Garment Shop එකක මිල පාලනයක් නැ, කොස්ට් එක කිය උනත් selling price එක තීරනය කරන්නෙ බඩුව බලලා, සමහර විට 100 ට ගත්ත එක 150 ට විකුනලා 50 ට ගත්ත එක 200 ට විකුනන වෙලාවල් ඕන තරම් තියෙනවා, මේවගෙ කොස්ට් එක කීයක් විතරද කියලා ලේසියෙන් බලාගන්න පුලුවන් සේල් දාන වෙලාවට, ටාගට් එක කවර් උනාම ඉතුරු ටික සේල් දාන්නෙ ගොඩක් වෙලාවට කොස්ට් එකට 10% ක් විතර තියලා. ඒත් පාඩු පිට නම් දෙන්නෙ නැ,

සමහර ශොප් තියන අය කරන්නෙ තමන්ගෙම ශොප් එකේ සේල් දන්නෙ නැතුව මොකක්හරි සින්හල අවෘද්ද, ජනවරි වගෙ සීසන් එකක් අල්ලලා පේමන්ට් එකේ හරි සේල් ශොප් එකක් හරි දාන කෙනෙක්ට ලොට් එක පිටින් දෙනවා තේරුන ඒවා ටික.

ඒත් Textile Shop එකක හැම මාසෙම ලාභ නැ, සීසන් එකක් කියන්නෙ සල්ලි උතුරනවා, ගොඩක් වෙලාවට ප්රයිස් වැඩි කරනවා, ටෙක්ස්ට්ලයිල් වල අනිවාර්යෙන් 100% ක් වත් ලාභ තියලාම තමයි දෙන්නෙ,

මේ බිස්නස් එකක් ඕෆ්සීසන් එකේ ලොස්ට් පිට යනව මාස තියෙනවා,ඒ දවස් වල රෝල ගහගන්නත් සේල් එකක් කරගෙන්නෙ ඔය සීසන් කාලෙ තමයි.

20% - 200%

අතරමැදියො නැතුව කරනවා නම් හොද බිස්නස් එකක්, අනිත් එක ලී කියනෙන් හැමදාම ගනන් යනවා, ලී ටික ඩැමේජ් වෙන්නෙ නැතුව තියාගන්න පුලුවන් නම් නිදානයක් වලදැම්මා වගේ තමයි, කල් යන්න යන්න ලාභ වැඩියි. ගස් සල්ලිවලට අරන් අපිම ඉරලා අපිම ප්රවාහනය කරලා, බඩු හදනවා නම් අපිම හදලා, ඩිලිවරි කරන එකත් අපිම කරනවා නම් ලාභ හොදයි. නැත්නම් ලොකු ලාභයක් නැ,

ඒත් මිනිස්සු තැන් දෙක තුනකින්ම ගනන් අහලා එන නිසා හොද තරගකාරී මිලක් දෙන්න වෙනවා,

ගෙයක් එහෙම හදන කෙනෙක් ලී ගන්න එන්නෙ ගොඩක් වෙලාවට ලෝන් එකක් ගහලා හෝ අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින්, ඒ නිසා බඩු ගන්න කලින් දෙතුන් පාරක් හිතනවා, ඒ නිසා තරගකාරි මිලක් දෙන එක වැදගත්.

20% - 45%

මිනිස්සු මේ වගේ දේවල් ගන්නෙ විශ්වාසවන්ත තැනකින්, ඒ වගේම හොදට හොයලා බලලා, ඒ නිසා මිල වගේම අෆ්ටර් සර්විස් එක ගැන හිතන්න ඕන, ඒත් ඉන්වෙස්ට්මන්ට් එක ගොඩක් වැඩියි, කස්ටමර් බේස් එක ගැන අදහසක් නැතුව කරන්න ගියොත් ඇනගන්න බිස්නස් එකක්,

machinery වලින් තියෙන ලාභ වගේම තමයි Spare Parts වලිනුත් පස්සෙ ලාභ ලැබෙනවා, ඒ නිසා මැශින් එක අඩුවට දීලා හරි කස්ටමර්ව තියාගන්න ගොඩක් අය බලනවා.

10% - 200%

සිමෙන්ති කොට්ටයක් එක කඩේක 930 නම් අනිත් තැන 920 යි තව එකක් 900 යි, සිමෙන්ති කම්බි තීන්ත වගේ දේවල් වල අපිට අවශය විදියට වැඩි කරන්න බැ, මිනිස්සු මිල දන්නවා, දෙතුන් තැනක අහලා බලනවා, ඒ නිසා ගොඩක් අය කරන වැඩක් තමයි මිල ගහලා තියෙන බඩු, මිල දන්න බඩු අඩුවට දීලා, කස්ටමර් ගන්න අනිත් බඩු වලින් ඒ ලාභය අල්ලනවා,

කස්ටමර් හැම බඩුවක් ම අඩු කරලා දෙන්න කියලා ඉලුවම අඩු කරලා දීලා, කස්ටමර් දොර ලොක් එකක් ගත්තම අර මුලු පාඩුවම ඒකෙන් අල්ලනවා, ඒ වගේ දෙවල් වල ගැනුම් මිල කවෘවත් දන්නෙ නැනෙ.

7%-25%

කැම ඉතින් සත්තු කියලා නැ, ගොඩක් ඒවගෙ මිල ගහලා තියෙන්නෙ,

electrical items

අබාන්ස් සින්හර් එකේ සැම්සුන්ග් ටීවි එකක මිලයි takas, wow, deal site වල මිලයි දැක්කම හිතාගන්න පුලුවන්නෙ ඕවගෙ තියාගන්න ලාභෙ,

ශෝරූම් එකක් තියන් ඉන්නවා කියන්නෙ ලොකු වියදමක්, රෙන්ට් එක සැලරි, බිල් ගෙවන්න සාමන්යෙන් 30% ක් වත් තියන්න ඕන, ඒත් චයිනා වලින් ගෙනත් විකුනනවා නම් අඩුම 50% කට වැඩිය තියනවා

මම ඉතින් ඔය හැම බිස්නස් එකකටම ERP System කරලා තියෙන නිසා ඕනම එකක GP දන්න්නවා,

සමහර කස්ටමර්ස් ලගෙන් මම අහලා තියෙනවා මේ මාජින් එක ඇතිද කියලා, එහෙම සාදාරන මිනිස්සුත් ඉන්නවා.

තව සමහරු දැකලා තියෙනවා හැම බඩුවකටම අඩුම 100% තියෙන අයත්

සබන් කැල්ලකින් තියෙන්නෙ 7-10% වගේ ගානක්, ඒත් සබන් කැටයක් අරන් ඉතුරු සල්ලි වෙනුවට ටොෆියක් චොකලට් එකක් දීලා ඒක ඩබල් කරගන්නවා, ඒක තමයි බිස්නස් කියන්නෙ

[QUOTE="K_ZONE, post: 23171916, member: 207562"] [CENTER][SIZE="3"] 20%-70% ප්රින්ටින් වල පටන් ගන්න ලොකු කැපිටල් එකක් ඕන නිසා ටිකක් ලොකු ලාභයක් තියාගන්න වෙනවා, සමහරු නොදන්න කමට අඩුවට දෙන්න හදනවා, ඒත් මැශින් එකක රෙපෙයාර් එකක් ආවම මැශින් එකක් මාරු කරන්න උනාම තමයි තේරෙන්නෙ කරපු මෝඩ කම, ඉතින් ලබෙට දෙන්න ගිහින් ලේසියෙන්ම ඇන ගන්න පුලුවන් බිස්නස් එකක්. මේකෙ කෙනෙක්ගෙ ක්රියේට්විටි එක, කරන කෙනාගෙ දක්ශතාවය මත අවුට්පුට් එකේ qualityඑක තීරනය වෙන නිසා අනිත් කම්පැටිටර්ස් ලට තරගයක් දෙන්න ඕන වැඩේ හරියට කරලා මිසක් අඩුවට කරලා නෙමෙයි. 0% - 100% දවසින් දවසම ගැනුම් මිල විකිනුම් මිල වෙනස් වෙන බිස්නස් එකක්, සමහර වෙලාවට වෙලදපොල තරගකාරිත්වය නිසා අතින් පාඩු කරන් බිස්නස් කරන වෙලාවල් තියෙනවා. ලාභ මදි කියලා මිල වැඩි වෙනකල් බඩු ස්ටොක් කරන් ඉන්න බැ, ඒ නිසා මිලට වඩා බඩු සල්ලි කරගන්න එක වටිනවා මේ බිස්නස් එකේ, අතරමැදියො නැතුව කරන්න පුලුවන් නම් හොදම බිස්නස් එකක්. Production 20%-70% Retail Shop 40% - 400% Retail Garment Shop එකක මිල පාලනයක් නැ, කොස්ට් එක කිය උනත් selling price එක තීරනය කරන්නෙ බඩුව බලලා, සමහර විට 100 ට ගත්ත එක 150 ට විකුනලා 50 ට ගත්ත එක 200 ට විකුනන වෙලාවල් ඕන තරම් තියෙනවා, මේවගෙ කොස්ට් එක කීයක් විතරද කියලා ලේසියෙන් බලාගන්න පුලුවන් සේල් දාන වෙලාවට, ටාගට් එක කවර් උනාම ඉතුරු ටික සේල් දාන්නෙ ගොඩක් වෙලාවට කොස්ට් එකට 10% ක් විතර තියලා. ඒත් පාඩු පිට නම් දෙන්නෙ නැ, සමහර ශොප් තියන අය කරන්නෙ තමන්ගෙම ශොප් එකේ සේල් දන්නෙ නැතුව මොකක්හරි සින්හල අවෘද්ද, ජනවරි වගෙ සීසන් එකක් අල්ලලා පේමන්ට් එකේ හරි සේල් ශොප් එකක් හරි දාන කෙනෙක්ට ලොට් එක පිටින් දෙනවා තේරුන ඒවා ටික. ඒත් Textile Shop එකක හැම මාසෙම ලාභ නැ, සීසන් එකක් කියන්නෙ සල්ලි උතුරනවා, ගොඩක් වෙලාවට ප්රයිස් වැඩි කරනවා, ටෙක්ස්ට්ලයිල් වල අනිවාර්යෙන් 100% ක් වත් ලාභ තියලාම තමයි දෙන්නෙ, මේ බිස්නස් එකක් ඕෆ්සීසන් එකේ ලොස්ට් පිට යනව මාස තියෙනවා,ඒ දවස් වල රෝල ගහගන්නත් සේල් එකක් කරගෙන්නෙ ඔය සීසන් කාලෙ තමයි. 20% - 200% අතරමැදියො නැතුව කරනවා නම් හොද බිස්නස් එකක්, අනිත් එක ලී කියනෙන් හැමදාම ගනන් යනවා, ලී ටික ඩැමේජ් වෙන්නෙ නැතුව තියාගන්න පුලුවන් නම් නිදානයක් වලදැම්මා වගේ තමයි, කල් යන්න යන්න ලාභ වැඩියි. ගස් සල්ලිවලට අරන් අපිම ඉරලා අපිම ප්රවාහනය කරලා, බඩු හදනවා නම් අපිම හදලා, ඩිලිවරි කරන එකත් අපිම කරනවා නම් ලාභ හොදයි. නැත්නම් ලොකු ලාභයක් නැ, ඒත් මිනිස්සු තැන් දෙක තුනකින්ම ගනන් අහලා එන නිසා හොද තරගකාරී මිලක් දෙන්න වෙනවා, ගෙයක් එහෙම හදන කෙනෙක් ලී ගන්න එන්නෙ ගොඩක් වෙලාවට ලෝන් එකක් ගහලා හෝ අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින්, ඒ නිසා බඩු ගන්න කලින් දෙතුන් පාරක් හිතනවා, ඒ නිසා තරගකාරි මිලක් දෙන එක වැදගත්. 20% - 45% මිනිස්සු මේ වගේ දේවල් ගන්නෙ විශ්වාසවන්ත තැනකින්, ඒ වගේම හොදට හොයලා බලලා, ඒ නිසා මිල වගේම අෆ්ටර් සර්විස් එක ගැන හිතන්න ඕන, ඒත් ඉන්වෙස්ට්මන්ට් එක ගොඩක් වැඩියි, කස්ටමර් බේස් එක ගැන අදහසක් නැතුව කරන්න ගියොත් ඇනගන්න බිස්නස් එකක්, machinery වලින් තියෙන ලාභ වගේම තමයි Spare Parts වලිනුත් පස්සෙ ලාභ ලැබෙනවා, ඒ නිසා මැශින් එක අඩුවට දීලා හරි කස්ටමර්ව තියාගන්න ගොඩක් අය බලනවා. 10% - 200% සිමෙන්ති කොට්ටයක් එක කඩේක 930 නම් අනිත් තැන 920 යි තව එකක් 900 යි, සිමෙන්ති කම්බි තීන්ත වගේ දේවල් වල අපිට අවශය විදියට වැඩි කරන්න බැ, මිනිස්සු මිල දන්නවා, දෙතුන් තැනක අහලා බලනවා, ඒ නිසා ගොඩක් අය කරන වැඩක් තමයි මිල ගහලා තියෙන බඩු, මිල දන්න බඩු අඩුවට දීලා, කස්ටමර් ගන්න අනිත් බඩු වලින් ඒ ලාභය අල්ලනවා, කස්ටමර් හැම බඩුවක් ම අඩු කරලා දෙන්න කියලා ඉලුවම අඩු කරලා දීලා, කස්ටමර් දොර ලොක් එකක් ගත්තම අර මුලු පාඩුවම ඒකෙන් අල්ලනවා, ඒ වගේ දෙවල් වල ගැනුම් මිල කවෘවත් දන්නෙ නැනෙ. 7%-25% කැම ඉතින් සත්තු කියලා නැ, ගොඩක් ඒවගෙ මිල ගහලා තියෙන්නෙ, electrical items අබාන්ස් සින්හර් එකේ සැම්සුන්ග් ටීවි එකක මිලයි takas, wow, deal site වල මිලයි දැක්කම හිතාගන්න පුලුවන්නෙ ඕවගෙ තියාගන්න ලාභෙ, ශෝරූම් එකක් තියන් ඉන්නවා කියන්නෙ ලොකු වියදමක්, රෙන්ට් එක සැලරි, බිල් ගෙවන්න සාමන්යෙන් 30% ක් වත් තියන්න ඕන, ඒත් චයිනා වලින් ගෙනත් විකුනනවා නම් අඩුම 50% කට වැඩිය තියනවා මම ඉතින් ඔය හැම බිස්නස් එකකටම ERP System කරලා තියෙන නිසා ඕනම එකක GP දන්න්නවා, සමහර කස්ටමර්ස් ලගෙන් මම අහලා තියෙනවා මේ මාජින් එක ඇතිද කියලා, එහෙම සාදාරන මිනිස්සුත් ඉන්නවා. තව සමහරු දැකලා තියෙනවා හැම බඩුවකටම අඩුම 100% තියෙන අයත් :P සබන් කැල්ලකින් තියෙන්නෙ 7-10% වගේ ගානක්, ඒත් සබන් කැටයක් අරන් ඉතුරු සල්ලි වෙනුවට ටොෆියක් චොකලට් එකක් දීලා ඒක ඩබල් කරගන්නවා, ඒක තමයි බිස්නස් කියන්නෙ :D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom