Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Profit margin of a Business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ අඩුවට දෙන්න, හැබැයි හැමෝටම නෙමෙයි, සාමන්යෙන් සමාජයේ ඉන්නවා ප්‍රභල චරිත, ඇමතිලා අගමැතිලා නෙමෙයි, මිනිස්සු අතරෙ හඩක් තියෙන උන්, අන්න ඒ වගේ උන් කියන්නෙ බිස්නස් එකකදි හොද තුරුම්පුවක්,

බිස්නස් වලදි මොන දේටත් වඩා වටින්නෙ Word of mouth අද කාලෙ නම් Word of mouse

කඩේ කොච්චර හොද බඩු තිබ්බත් කඩේ කොච්චර ටැලන්ටඩ් පොරවල් වැඩ කලත්, මිනිස්සු දන්නෙ නැ සතා මොන වගේද කියලා, ඒත් අපිට හිතවත් කෙනෙක්ගෙ / විශ්වාස කරන කෙනෙක් ගෙ කටින් අහන්න ලැබුනොත් අර ශොප් එක හොදයි කියලා, අපි එතටන යන්න දෙපාරක් හිතන්නෙ නැ,

දන්න එකෙක් කිව්වොත් තම්බි නානාගෙ ජූස් එක හොදයි කියලා, වද උනත් කමක් නැ කියලා අපි ගිහින් බොනවා.

මෙහෙම හිතපන්,

ප්‍රින්ටින්ග් ශොප් එකක් කරනවා නම්, ඉස්කෝලෙක ටියුශන් ස'ර් කෙනෙක් ට, තව ඔය ස්ටිකර් ගහන පොරවල්, ඔය බ්රෝකර්ලා, ලෝයර්ලා වගේ උන්ට අඩුවට කරලා දීලා උන්ව සෙට් කරගත්තට කමක් නැ, මොකද ඊට පස්සෙ උන්ගෙ හරහා ලොකු කස්ටර්මර් සෙට් එකක් සෙට් වෙනවා. එතනින් පාඩු උනත් කොහෙන් උන් තව එකෙක් ට කිව්වොත් අතනින් වැඩේ කරගන්න කියලා ඒක අපේ Loss එකට වඩා ලොකු Win එකක්, ඇත්තටම කිව්වොත් හරි ලේසි මාකටින් ට්‍රික් එකක්.

ඒත් හැම මිනිහටම අඩුවට දෙන්න එපා, කස්ටමර්ස් ලා අල්ලගන්න මුලින් අඩුවට දීලා පස්සෙ වැඩි කරනවා කියන්නෙ මචන් බිස්නස් නොදන්න අය කරන දෙයක්,

ඇත්තටම අඩුවට දුන්නම අපිට කස්ටමර්ස් ලා වැඩි වෙනවා තමයි.

ඒත් ආයෙ අපි මිල වැඩි කරපු ගමන් අපේ කස්ටමස් ල සෙට් එකක් හැඩෙනවා නිකන් අවාරෙට කොල හැලෙනවා වගේ, ඒ හැලෙන කොල ආයෙ එකක් වත් කවදාවත් සෙට් වෙන්නෙ නැ.

කස්ටමර් කැඩුනා නම් කැඩුනා.

අපි මුල් ටිකේ අඩුවට දීලා අපි අපේ බිස්නස් එක ගැන ප්‍රොෆයිල් එකක් හදාගන්නවානෙහ්, දවසකට මෙච්චරක් එනවා, ඒ නිසා මෙච්චර මැන් පවර් එකක් ඕන, මෙච්චර ස්ටොක් එකක් ඕන කියලා. ඒත් කස්ටමස්ලා ඩ්‍රොප් උනොත් අපේ කැල්කුයුලේශන්ස් වැරදි, ඊට පස්සෙ වෙන්නෙ අපේ රෙසෝසස් අපතෙ යන එක. ඒක ඊට වඩා ලොකු පාඩුවක්.

තව දෙයක් තමයි මිල අඩුනම් වැඩ බාලයි කියලා හිතන අයත් ඉන්නවා,

ප්‍රාඩෝ එකක් ඇවිත් රුපියල් 50 වැඩේ 48 ට කරගන්නත් ටොක් කරන උන් ඉන්නවා, බස් එකේ ඇවිත් කමක් නැ ඉතුරු සල්ලි තියාගන්න මල්ලිත් මහන්සි උනානෙ කියලා යන පොරවලුත් ඉන්නවා, අඩුවට දෙනවා කියන්නෙ හැමොගේම හිත සතුටු වෙන සාදකයක් නෙමෙයි, මුදලාලි හිතන විදියට කඩේ කරන්න බැ, ලෝකේ ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි,

බැහැලා යන ගගක් දිගේ පහලට යන්න ඕනනම් ලේසිම වැඩේ ගග ගලන ගානටම හෙමීට ඇවිදන් යන එක, වැඩ්ය දගලන්න ගියොත් වෙන්නෙ වතුර මඩ වෙලා අපිත් මඩේ එරෙන එක,

ඒ නිසා අනවශ්‍ය අවස්ථාවල මිල අඩු කරන්න එපා, අවශ්‍ය වෙලාවක විතරක් ඩිස්කවුන්ට් එකක් දෙන්න, බිස්නස් එකේ ලෝන්ග් රන් එකක් දෙන්න ඉන්නවා නම් වැද ගත් වෙයි.

උබලා බිස්නස් වලට අලුත් නම් උබලා නොදන්න තව කතාවක් කියන්නම්,

බිස්නස් එකක් කිව්වම අපි හිතන්නෙ කඩේ පිරිලා මිනිස්සු හිටියා නම් හරි කියලා ඒත්,

ප්‍රින්ටින් ශොප් එකක් දුවන්නෙ ඕකෙන් ප්‍රින්ට් ගන්න එන පාරෙ යන මිනිස්සු හින්දා නෙමෙයි,

ටියුශන් සර් ලා. ඉස්කෝල, රජයේ ආයතන, ෆ්රීලාන්සින් වැඩ කරන උන්, පොලිසිය, උසාවිය, නගර සබා වගේ ඒවා නිසා. වැටෙන්නෙ නැතුව දුවන්න නම් ඒ වගේ අතු අල්ලගන්නම වෙනවා, උන්ගෙ සප්ලයි ඩිපර්ට්මන්ට් එකේ අයට අත යටින් ගානක් බෝතලයක් දෙන්න වෙනවා,

ප්‍රින්ටින්ග් කරනවාට අමතරව අවුරුද්දකට පාරක් රජයේ ඔෆිස් දෙක තුනක ටෙන්ඩර් ගත්තා නම්, කඩේ වහලා නිදාගත්තත් බිස්නස් එක පාඩු වෙන්නෙ නැ, ටෙන්ඩර් බඩු දෙන්න එක බඩුවක් වත් අතේ තියෙන්න ඕන නැ, ඉල්ලන බඩු කෙලින්ම කම්පැනියෙන් යවන්න තියෙන්නෙ, ලාබෙ විතරක් අපේ අතේ,

කම්පියුටර් හෝ ඉලෙක්ට්‍රික් බඩු විකුනන තැනක් කියලා හිතන්න, walk-in customers ලාගෙන් වෙන්නෙ කඩේට නිකං දූවිලි එන එක විතරයි, ඒත් දුවන්නෙ අර වගේ ලොකු ඩීල් වලින්,

ඒකයි කන්ටැක්ස් තියෙන සමාජෙට බැහැපු පොරවල් මොකක් දැම්මත් දියුනු වෙන්නෙත්, අහින්සක බිම බලාගෙන ඉන්න එකෙක් කොච්චර වියදම් කරලා කඩයක් දැම්මත් අසාර්තක වෙන්නෙත්,

සල්ලි හම්බ කරන්න බිස්නස් එකක් කරන්න ඕන නම්, ඊට කලින් සල්ලි වියදම් කරලා මිනිස්සු හම්බ කරලා තියෙන්න ඕන,

එහෙම යලුවො හිටියා නම්, මචො අපි ඇඩ්වටඉසින්ග් ෆර්ම් එකක් පටන් ගනවා කියද්දි, එල, මම අපේ කම්පැනියෙ වැඩ ටික උබට දෙන්නම්, කලින් උන් කරපුවගෙ බිල්, ටෙම්ප්ලේට් පවා මම ලග තියෙනවා මම ඒ ටිකත් උබට දෙන්නම්,

මචෝ, මම දන්න ප්‍රයිවට් ක්ලස් තියෙන තැන් දෙක තුනක් උබට කතා කරලා දෙන්නම් උබ වැඩේ හොදට කරගනින්.

මචෝ, අපේ ටියුශන් සර් ලගෙ ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා උබේ පෝස්ට් එකක් හදලා දීපං මම ඒකෙ ශෙයා කරන්නම්, අනිවාර්යෙන් 10 දෙනෙක් වත් කෝල් කරයි උබට,.

බොන වෙලාවක ලෝබ නැතුව බෝතලයක් එහෙම අරන් දීලා තියෙන උන්ට ඔන්න ඔය වගේ උදව් හම්බ වෙයි ඕන තරම්,

මට තියෙන අද්දැකීම් අනුව බිස්නස් ලෝකෙ ගෝඩ්ෆාදර් ලා වගේ උන් ඉන්නෙ අඩු කරලා බඩු ව්කුනපු උන් නෙමෙයි. පුලුවන් තරම් වැඩ් ගානට බඩු විකුනපු උන්,

එකම සන්ලයිට් කැටේ කඩ දෙකක තියෙද්දි අපේ කඩේ රුපියල් වැඩියෙන් විකුනලා කස්ටමර්ට හිතන්න ඕන රුපියල් වැඩියෙන් දීලා හරි මම මෙහෙන් බඩු ගන්න එක මට පාඩු නැ කියලා, ඒක තමයි බිස්නස් කියන්නෙ,

තව දෙයක් කරන්නම්, ඔය අඩුවට දෙන එක සම්භන්දව, උබ ප්‍රින්ටින්ග් කරලා අඩුවට දෙනවා කියන්නෙ මුලින්ම ටවුන් එකේ අනිත් ප්‍රින්ටින්ග් කරන උන් ව තරහා කරගන්න එක, ඒක තමයි කරගනන් ලොකුම මෝඩ වැඩේ.

උබ ප්‍රින්ටින්ග් කරනවා නම් උබ හොදින්ම ඉන්න ඕන ප්ය ප්‍රින්ටින්ග් උන් එක්ක. ප්ලේන්ටියක් ගහනවා නම් උබ යන්න ඕන තව ප්‍රින්ටින්ග් කරන එකක් එක්ක,

එකෙක් තනියෙන් කඩාගෙන යන්න හදනවට වැඩිය ලේසියි සෙට් එකක් ගේම ගහන එක.

ප්‍රයිස් කන්ට්රොළ් එකක් තියාගන්න.

මෙටීරියල් ඉවර උනාම කට්ටිය ලග තිබ්බොත් බෙදාගන්න,

තමන්ට කරන්න බැරි තරම් ලොකු ඔඩර් එකක් ආවම කට්ටිය එකතු වෙලා ගොඩ දාගන්න,

මැශින් එකක් හිර උනාම ඒක ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ගෙන් උදව් ගන්න,

වගේම ලොකුම දේ එක්ස්පීරියන්ස් බෙදාගන්න,

මම බිස්නස් වලදි ගහන්න තියෙන හැම තුරුම්පුවක් ම ගහලා තියෙනවා, ගහලා නැති එකම තුරුම්පුව අඩුවට දෙන එක

වැඩ ගොඩක් අඩුවට කරලා පොඩි පොඩි ලාභ හොයන්නෙ නැතුව, එකක් වැඩක් හරියට කරලා හොද ලාභයක් ගන්න බලන්න, නැත්නම් අපි දුවලා දුවලා එක තැනක මහන්සි වෙනවා, එදාට පස්ස හැරිලා බැලුවම වටිනාකමක් නැති සල්ලි පස්සෙ දුවලා ජිවිතේ නැති කරගත්ත දේවල් ගැන දුක හිතෙනවා.

[QUOTE="K_ZONE, post: 23175697, member: 207562"] [CENTER][SIZE="4"][COLOR="Purple"][/COLOR][/SIZE][/CENTER][SIZE="4"][COLOR="Purple"] [CENTER][SIZE="3"]මචෝ අඩුවට දෙන්න, හැබැයි හැමෝටම නෙමෙයි, සාමන්යෙන් සමාජයේ ඉන්නවා ප්‍රභල චරිත, ඇමතිලා අගමැතිලා නෙමෙයි, මිනිස්සු අතරෙ හඩක් තියෙන උන්, අන්න ඒ වගේ උන් කියන්නෙ බිස්නස් එකකදි හොද තුරුම්පුවක්, බිස්නස් වලදි මොන දේටත් වඩා වටින්නෙ Word of mouth අද කාලෙ නම් Word of mouse :yes: කඩේ කොච්චර හොද බඩු තිබ්බත් කඩේ කොච්චර ටැලන්ටඩ් පොරවල් වැඩ කලත්, මිනිස්සු දන්නෙ නැ සතා මොන වගේද කියලා, ඒත් අපිට හිතවත් කෙනෙක්ගෙ / විශ්වාස කරන කෙනෙක් ගෙ කටින් අහන්න ලැබුනොත් අර ශොප් එක හොදයි කියලා, අපි එතටන යන්න දෙපාරක් හිතන්නෙ නැ, දන්න එකෙක් කිව්වොත් තම්බි නානාගෙ ජූස් එක හොදයි කියලා, වද උනත් කමක් නැ කියලා අපි ගිහින් බොනවා. මෙහෙම හිතපන්, :nerd: ප්‍රින්ටින්ග් ශොප් එකක් කරනවා නම්, ඉස්කෝලෙක ටියුශන් ස'ර් කෙනෙක් ට, තව ඔය ස්ටිකර් ගහන පොරවල්, ඔය බ්රෝකර්ලා, ලෝයර්ලා වගේ උන්ට අඩුවට කරලා දීලා උන්ව සෙට් කරගත්තට කමක් නැ, මොකද ඊට පස්සෙ උන්ගෙ හරහා ලොකු කස්ටර්මර් සෙට් එකක් සෙට් වෙනවා. එතනින් පාඩු උනත් කොහෙන් උන් තව එකෙක් ට කිව්වොත් අතනින් වැඩේ කරගන්න කියලා ඒක අපේ Loss එකට වඩා ලොකු Win එකක්, ඇත්තටම කිව්වොත් හරි ලේසි මාකටින් ට්‍රික් එකක්.;) ඒත් හැම මිනිහටම අඩුවට දෙන්න එපා, කස්ටමර්ස් ලා අල්ලගන්න මුලින් අඩුවට දීලා පස්සෙ වැඩි කරනවා කියන්නෙ මචන් බිස්නස් නොදන්න අය කරන දෙයක්,:no: ඇත්තටම අඩුවට දුන්නම අපිට කස්ටමර්ස් ලා වැඩි වෙනවා තමයි. :confused: ඒත් ආයෙ අපි මිල වැඩි කරපු ගමන් අපේ කස්ටමස් ල සෙට් එකක් හැඩෙනවා නිකන් අවාරෙට කොල හැලෙනවා වගේ, ඒ හැලෙන කොල ආයෙ එකක් වත් කවදාවත් සෙට් වෙන්නෙ නැ.:eek: කස්ටමර් කැඩුනා නම් කැඩුනා. :sorry: අපි මුල් ටිකේ අඩුවට දීලා අපි අපේ බිස්නස් එක ගැන ප්‍රොෆයිල් එකක් හදාගන්නවානෙහ්, දවසකට මෙච්චරක් එනවා, ඒ නිසා මෙච්චර මැන් පවර් එකක් ඕන, මෙච්චර ස්ටොක් එකක් ඕන කියලා. ඒත් කස්ටමස්ලා ඩ්‍රොප් උනොත් අපේ කැල්කුයුලේශන්ස් වැරදි, ඊට පස්සෙ වෙන්නෙ අපේ රෙසෝසස් අපතෙ යන එක. ඒක ඊට වඩා ලොකු පාඩුවක්.:shocked: තව දෙයක් තමයි මිල අඩුනම් වැඩ බාලයි කියලා හිතන අයත් ඉන්නවා, ප්‍රාඩෝ එකක් ඇවිත් රුපියල් 50 වැඩේ 48 ට කරගන්නත් ටොක් කරන උන් ඉන්නවා, බස් එකේ ඇවිත් කමක් නැ ඉතුරු සල්ලි තියාගන්න මල්ලිත් මහන්සි උනානෙ කියලා යන පොරවලුත් ඉන්නවා, අඩුවට දෙනවා කියන්නෙ හැමොගේම හිත සතුටු වෙන සාදකයක් නෙමෙයි, මුදලාලි හිතන විදියට කඩේ කරන්න බැ, ලෝකේ ගෝලාකාරයි, මිනිස්සු විවිදාකාරයි, බැහැලා යන ගගක් දිගේ පහලට යන්න ඕනනම් ලේසිම වැඩේ ගග ගලන ගානටම හෙමීට ඇවිදන් යන එක, වැඩ්ය දගලන්න ගියොත් වෙන්නෙ වතුර මඩ වෙලා අපිත් මඩේ එරෙන එක,:lol::lol::lol: ඒ නිසා අනවශ්‍ය අවස්ථාවල මිල අඩු කරන්න එපා, අවශ්‍ය වෙලාවක විතරක් ඩිස්කවුන්ට් එකක් දෙන්න, බිස්නස් එකේ ලෝන්ග් රන් එකක් දෙන්න ඉන්නවා නම් වැද ගත් වෙයි. :cool: උබලා බිස්නස් වලට අලුත් නම් උබලා නොදන්න තව කතාවක් කියන්නම්, :eek::eek::eek: [COLOR="DarkRed"]බිස්නස් එකක් කිව්වම අපි හිතන්නෙ කඩේ පිරිලා මිනිස්සු හිටියා නම් හරි කියලා ඒත්, ප්‍රින්ටින් ශොප් එකක් දුවන්නෙ ඕකෙන් ප්‍රින්ට් ගන්න එන පාරෙ යන මිනිස්සු හින්දා නෙමෙයි, ටියුශන් සර් ලා. ඉස්කෝල, රජයේ ආයතන, ෆ්රීලාන්සින් වැඩ කරන උන්, පොලිසිය, උසාවිය, නගර සබා වගේ ඒවා නිසා. වැටෙන්නෙ නැතුව දුවන්න නම් ඒ වගේ අතු අල්ලගන්නම වෙනවා, උන්ගෙ සප්ලයි ඩිපර්ට්මන්ට් එකේ අයට අත යටින් ගානක් බෝතලයක් දෙන්න වෙනවා, ප්‍රින්ටින්ග් කරනවාට අමතරව අවුරුද්දකට පාරක් රජයේ ඔෆිස් දෙක තුනක ටෙන්ඩර් ගත්තා නම්, කඩේ වහලා නිදාගත්තත් බිස්නස් එක පාඩු වෙන්නෙ නැ, ටෙන්ඩර් බඩු දෙන්න එක බඩුවක් වත් අතේ තියෙන්න ඕන නැ, ඉල්ලන බඩු කෙලින්ම කම්පැනියෙන් යවන්න තියෙන්නෙ, ලාබෙ විතරක් අපේ අතේ, කම්පියුටර් හෝ ඉලෙක්ට්‍රික් බඩු විකුනන තැනක් කියලා හිතන්න, walk-in customers ලාගෙන් වෙන්නෙ කඩේට නිකං දූවිලි එන එක විතරයි, ඒත් දුවන්නෙ අර වගේ ලොකු ඩීල් වලින්, ඒකයි කන්ටැක්ස් තියෙන සමාජෙට බැහැපු පොරවල් මොකක් දැම්මත් දියුනු වෙන්නෙත්, අහින්සක බිම බලාගෙන ඉන්න එකෙක් කොච්චර වියදම් කරලා කඩයක් දැම්මත් අසාර්තක වෙන්නෙත්, සල්ලි හම්බ කරන්න බිස්නස් එකක් කරන්න ඕන නම්, ඊට කලින් සල්ලි වියදම් කරලා මිනිස්සු හම්බ කරලා තියෙන්න ඕන, එහෙම යලුවො හිටියා නම්, මචො අපි ඇඩ්වටඉසින්ග් ෆර්ම් එකක් පටන් ගනවා කියද්දි, එල, මම අපේ කම්පැනියෙ වැඩ ටික උබට දෙන්නම්, කලින් උන් කරපුවගෙ බිල්, ටෙම්ප්ලේට් පවා මම ලග තියෙනවා මම ඒ ටිකත් උබට දෙන්නම්, මචෝ, මම දන්න ප්‍රයිවට් ක්ලස් තියෙන තැන් දෙක තුනක් උබට කතා කරලා දෙන්නම් උබ වැඩේ හොදට කරගනින්. මචෝ, අපේ ටියුශන් සර් ලගෙ ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා උබේ පෝස්ට් එකක් හදලා දීපං මම ඒකෙ ශෙයා කරන්නම්, අනිවාර්යෙන් 10 දෙනෙක් වත් කෝල් කරයි උබට,. බොන වෙලාවක ලෝබ නැතුව බෝතලයක් එහෙම අරන් දීලා තියෙන උන්ට ඔන්න ඔය වගේ උදව් හම්බ වෙයි ඕන තරම්, මට තියෙන අද්දැකීම් අනුව බිස්නස් ලෝකෙ ගෝඩ්ෆාදර් ලා වගේ උන් ඉන්නෙ අඩු කරලා බඩු ව්කුනපු උන් නෙමෙයි. පුලුවන් තරම් වැඩ් ගානට බඩු විකුනපු උන්, එකම සන්ලයිට් කැටේ කඩ දෙකක තියෙද්දි අපේ කඩේ රුපියල් වැඩියෙන් විකුනලා කස්ටමර්ට හිතන්න ඕන රුපියල් වැඩියෙන් දීලා හරි මම මෙහෙන් බඩු ගන්න එක මට පාඩු නැ කියලා, ඒක තමයි බිස්නස් කියන්නෙ,[/COLOR] තව දෙයක් කරන්නම්, ඔය අඩුවට දෙන එක සම්භන්දව, උබ ප්‍රින්ටින්ග් කරලා අඩුවට දෙනවා කියන්නෙ මුලින්ම ටවුන් එකේ අනිත් ප්‍රින්ටින්ග් කරන උන් ව තරහා කරගන්න එක, ඒක තමයි කරගනන් ලොකුම මෝඩ වැඩේ. උබ ප්‍රින්ටින්ග් කරනවා නම් උබ හොදින්ම ඉන්න ඕන ප්ය ප්‍රින්ටින්ග් උන් එක්ක. ප්ලේන්ටියක් ගහනවා නම් උබ යන්න ඕන තව ප්‍රින්ටින්ග් කරන එකක් එක්ක, එකෙක් තනියෙන් කඩාගෙන යන්න හදනවට වැඩිය ලේසියි සෙට් එකක් ගේම ගහන එක. ප්‍රයිස් කන්ට්රොළ් එකක් තියාගන්න. මෙටීරියල් ඉවර උනාම කට්ටිය ලග තිබ්බොත් බෙදාගන්න, තමන්ට කරන්න බැරි තරම් ලොකු ඔඩර් එකක් ආවම කට්ටිය එකතු වෙලා ගොඩ දාගන්න, මැශින් එකක් හිර උනාම ඒක ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ගෙන් උදව් ගන්න, වගේම ලොකුම දේ එක්ස්පීරියන්ස් බෙදාගන්න, [COLOR="DarkRed"]මම බිස්නස් වලදි ගහන්න තියෙන හැම තුරුම්පුවක් ම ගහලා තියෙනවා, ගහලා නැති එකම තුරුම්පුව අඩුවට දෙන එක :P [/COLOR] වැඩ ගොඩක් අඩුවට කරලා පොඩි පොඩි ලාභ හොයන්නෙ නැතුව, එකක් වැඩක් හරියට කරලා හොද ලාභයක් ගන්න බලන්න, නැත්නම් අපි දුවලා දුවලා එක තැනක මහන්සි වෙනවා, එදාට පස්ස හැරිලා බැලුවම වටිනාකමක් නැති සල්ලි පස්සෙ දුවලා ජිවිතේ නැති කරගත්ත දේවල් ගැන දුක හිතෙනවා. :yes: [/SIZE][/CENTER][/COLOR][CENTER][SIZE="3"][/SIZE] [/center][/SIZE][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom