Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Profitable FOREX Signal service
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tick Scalper එකක් ද බන්, පින්ග් එක හොදයි නම්, ස්ප්රෙඩ් එක අඩු නම් ඔය තරම් නැතත් සාමන්යෙන් හොද ප්රොෆිට් එකක් තියෙයි, එහෙම නැතුව නම් ලොස්ට් වෙනවා හොයාගන්න බැරි වෙන්න,

අනිත් එක ඔයාගෙ Modeling Quality එක හොදටම මදි, 75% ක් සහ 90% වෙනකොට උනත් අනිත් පැත්ත පෙරලෙන්න පුලුවන් බැක්ටෙස්ටින් රිසාල්ට්ස්,

ඕන නම් මම ටෙස්ට් කරලා දෙන්නම් 90% ක් Quality data වලින්,

මමත් ඉස්සර කලේම Tick Scalper හදන එක  දැන් නම් මගේ බොට් ලා කරන්නෙ මම මැනුවල් දාන Trade ටික Manage කරන එක විතරයි,

Technical analysis වලින් Scalping කරන්න පුලුවන් හොදට ඊට වඩා දෙයක් නම් බැ මට තෙරෙන හැටියට,

මම කෝඩ් කරපු සමහර ඉන්ඩි වලින් ගොඩක් යාලුවො ගොඩ ගියා, ඒත් මම ඒවා වත් පාවිච්චි කරන්නෙ නැ දැන් නම්,

EA එකක් ලිව්වා මාස 3 ක් විතර කට්ට කාගෙන 90% විතර ප්රොෆිට් වෙන්න, ඒක සමහර මාස වල එක Trade එකක් වත් දාන්නෙ නැ  ඒහෙම දාන එවත් උපරිම pip 100 යි හොයන්නෙ  EA නම් තෙරුමක් නැ බං, :/

මට හොද ඒවා අහු උනේ දෙක තුනයි, ඒත් ඒවා මසෙන් හොයන ගාන අපිට මැනුවල් කරලා දවසින් හොයන්න පුලුවන්,

සිග්නල් පස්සෙයි EA පස්සෙයි යන්නෙ නැතුව සතියකට දවස් දෙකක් පැය 2 ක් 3 ක් මේකෙම එල්ලිලා ඉන්න පුලුවන් නම් කොහොමත් දවසට පිප් 100 - 150 ක් හොයාගන්න පුලුවන් බං වැඩි මහන්සියක් නැතුව.

සිග්නල් වලින් හරි EA හරි මොන ක්රමේන් හරි Forex කරන අයට මම නම් කියන්නෙ දෙකයි.

1. ඕනවට වඩා ලොකු ප්රොෆිට් ගන්න දගලන්න එපා, එකෙන් තමයි තියෙන ටිකත් කෙල වෙන්නෙ,

2. කවුරුත් කියන SL TP විශ්වාස කරන්න එපා, නිතරම Phone එක අතේ තියාගන්න, කෙලවීමක් පෙන්නුම් කරනවා නම් අතින්ම Close කරන්න, දාන Trades ගැන අවදානයෙන් ඉන්න., අපේ මීටරේ අවුල් නම් 100% හොද සිග්නල් සර්විස් එකක් උනත් වැඩක් නැ

[QUOTE="K_ZONE, post: 21656236, member: 207562"] [CENTER][SIZE="3"] Tick Scalper එකක් ද බන්, පින්ග් එක හොදයි නම්, ස්ප්රෙඩ් එක අඩු නම් ඔය තරම් නැතත් සාමන්යෙන් හොද ප්රොෆිට් එකක් තියෙයි, එහෙම නැතුව නම් ලොස්ට් වෙනවා හොයාගන්න බැරි වෙන්න, අනිත් එක ඔයාගෙ Modeling Quality එක හොදටම මදි, 75% ක් සහ 90% වෙනකොට උනත් අනිත් පැත්ත පෙරලෙන්න පුලුවන් බැක්ටෙස්ටින් රිසාල්ට්ස්, ඕන නම් මම ටෙස්ට් කරලා දෙන්නම් 90% ක් Quality data වලින්, මමත් ඉස්සර කලේම Tick Scalper හදන එක :P දැන් නම් මගේ බොට් ලා කරන්නෙ මම මැනුවල් දාන Trade ටික Manage කරන එක විතරයි, Technical analysis වලින් Scalping කරන්න පුලුවන් හොදට ඊට වඩා දෙයක් නම් බැ මට තෙරෙන හැටියට, මම කෝඩ් කරපු සමහර ඉන්ඩි වලින් ගොඩක් යාලුවො ගොඩ ගියා, ඒත් මම ඒවා වත් පාවිච්චි කරන්නෙ නැ දැන් නම්, EA එකක් ලිව්වා මාස 3 ක් විතර කට්ට කාගෙන 90% විතර ප්රොෆිට් වෙන්න, ඒක සමහර මාස වල එක Trade එකක් වත් දාන්නෙ නැ :P ඒහෙම දාන එවත් උපරිම pip 100 යි හොයන්නෙ :P EA නම් තෙරුමක් නැ බං, :/ මට හොද ඒවා අහු උනේ දෙක තුනයි, ඒත් ඒවා මසෙන් හොයන ගාන අපිට මැනුවල් කරලා දවසින් හොයන්න පුලුවන්, සිග්නල් පස්සෙයි EA පස්සෙයි යන්නෙ නැතුව සතියකට දවස් දෙකක් පැය 2 ක් 3 ක් මේකෙම එල්ලිලා ඉන්න පුලුවන් නම් කොහොමත් දවසට පිප් 100 - 150 ක් හොයාගන්න පුලුවන් බං වැඩි මහන්සියක් නැතුව. සිග්නල් වලින් හරි EA හරි මොන ක්රමේන් හරි Forex කරන අයට මම නම් කියන්නෙ දෙකයි. 1. ඕනවට වඩා ලොකු ප්රොෆිට් ගන්න දගලන්න එපා, එකෙන් තමයි තියෙන ටිකත් කෙල වෙන්නෙ, 2. කවුරුත් කියන SL TP විශ්වාස කරන්න එපා, නිතරම Phone එක අතේ තියාගන්න, කෙලවීමක් පෙන්නුම් කරනවා නම් අතින්ම Close කරන්න, දාන Trades ගැන අවදානයෙන් ඉන්න., අපේ මීටරේ අවුල් නම් 100% හොද සිග්නල් සර්විස් එකක් උනත් වැඩක් නැ :([/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom