Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programing Help Need
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදම වෙලාවක හොදම ප්‍රශ්නයක් ඇහුවෙ

මම මේ දැනුත් ඔයා කියන System එකක්ම හද හද ඉන්නෙ, මේක නම් ඔයා කියනවට වඩා සැහෙන්න ලොකු එකක්, Geo Location බරගානක් එක්ක Hardware shops / Bars/ Restaurants / auto parts වගේ බොසාගෙ ඔක්කොම Company එක තැනකින් Handle වෙන System එකක්.

ඒකේ එක Module එකක් තියෙනවා ඔයා කියන ජාතියේ

එක Machine එකට Printer ඕනම ගානක් Connect කරන්න පුලුවන්.

POS Printers දෙකක් එකකට ගහන්න කිසිම බැරි කමක් නැ,

කොහොමත් ඔයා POS.net / jPOS / OPOS වගේ framework එකක් use කරනවා නම් ඕක කිසි අමාරුවක් නැ, Printers ඔක්කොම POS Config කරන තැනින් Unit1 Unit2 කියලා දෙන්න පුලුවන්.

එහෙමත් නැත්නම් නිකම්ම Printer Object එකක් ව්දියට Use කරනවා නම්,

Printers ටික ගන්න පුලුවන් Array එකකට හෝ Printer Collection එකකට එකේන් ඔයා අවශ්‍ය Printer එකේ නම දීලා ඒක එනකල් Loop එකක යවලා අවශ්‍ය Printer එක ආවම ඒක Printer එක විදියට Select කරගන්න,

එහෙම නැත්නම් Printer එක Network Port support කරන එකක් හොයගන්නත් පුලුවන්. එත්කොට ඔයාට තියෙන්නෙ HTTP එක හරහා Print එක යවන්න,

ඒත් ඒ ක්‍රමය සාර්ථක නැ,

හේතු.

1. Kitchen එක දුරකින් පිහිටා තිබීම.

2. හැම තැනම වයර් ඇදිය හැකි නොවීම.

3. USB Cable වල දෝශ රහිතව දත්ත ගමන් කරන දුර ප්‍රමානයක් තිබීම.

4. එක Kitchen එකට වඩා තිබීම,

ඒ නිසා ඔයා කියන ක්‍රමේ හරි යන්නෙ නැ KOT / BOT වලට, Billing නම් ඕන මගුලක්.

ඔයාට තියෙන ළේසිම ක්‍රමේ එකම pos ප්‍රින්ටරෙන් මේවා ඔක්කොම PRINT කරගන්න එක.

ඒත් හරිම ක්‍රමේ මේකයි.

Item Register කරනකොට KOT / BOT අවශ්‍ය වෙන Items වෙනම Property එකක් Add කරන්න OrderTicket කියලා

Waiters ලට Numbers දෙන්න, ඒඅය එක එක Table එක Handle කරනකොට Cashier ට Temp Bill එකක් දාන්න Waiter ගෙ නමට හරි Table No එකට හරි.

එතනදි හිතන්න ඒ Table එකට Chicken Fried Rice එකයි Mix Rice 1යි ෆ්ෆ්රෙන්ච් ෆ්රයිස් එකයි කියලා, ඒ තුන කිව්වම cashier bill එකක් Open කරලා Item ටික Add කරනවා එතකොට KOT BOT අවශය වෙන ඒවා නම් වෙනම Table එකකට E ටික දාගන්න, ඊටපස්සෙ KOT /BOT ඔක්කොම දාලා ඉවර උනාම KOT ටික කුස්සියටයි, BOT ටික BAR එකටයි යන්න ඕන,

කුස්සියේ Printer එකක් එක්ක PC එකකුත් තියන්න ඒකෙ එත්කොට KOT එකක් ආවම හොදට Display වෙනවා අවශශ්‍ය දේ. මොකද Mix Rice එකකට Beef Pork නැතුව ඉල්ලුවොත්, සුප් එකකට ලුනු අඩුවෙන් ඉල්ලුවොත් ඒකත් යන්න ඕන KOT Recipt එකේ.

ඒතන පොඩි Exe එකක් දාලා තියන්න E Table එකට ඒ Terminal එකට අදාලව data ආවොත් PC එකේ පොඩි සද්දයක් ඇවිත් KOT එක Print වෙන්න. එත්කොට කාටවත් කුස්ස්ය්ට දුවන්න ඕනත් නැ KOT එක අරගෙන, Waiter කුස්සියට යනකොට කැම බාගෙට හදලත් ඉවරයි.

[QUOTE="K_ZONE, post: 16670938, member: 207562"] [CENTER][SIZE="3"] [COLOR="Purple"]හොදම වෙලාවක හොදම ප්‍රශ්නයක් ඇහුවෙ :D මම මේ දැනුත් ඔයා කියන System එකක්ම හද හද ඉන්නෙ, මේක නම් ඔයා කියනවට වඩා සැහෙන්න ලොකු එකක්, Geo Location බරගානක් එක්ක Hardware shops / Bars/ Restaurants / auto parts වගේ බොසාගෙ ඔක්කොම Company එක තැනකින් Handle වෙන System එකක්. ඒකේ එක Module එකක් තියෙනවා ඔයා කියන ජාතියේ :D එක Machine එකට Printer ඕනම ගානක් Connect කරන්න පුලුවන්. POS Printers දෙකක් එකකට ගහන්න කිසිම බැරි කමක් නැ, කොහොමත් ඔයා POS.net / jPOS / OPOS වගේ framework එකක් use කරනවා නම් ඕක කිසි අමාරුවක් නැ, Printers ඔක්කොම POS Config කරන තැනින් Unit1 Unit2 කියලා දෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් නිකම්ම Printer Object එකක් ව්දියට Use කරනවා නම්, Printers ටික ගන්න පුලුවන් Array එකකට හෝ Printer Collection එකකට එකේන් ඔයා අවශ්‍ය Printer එකේ නම දීලා ඒක එනකල් Loop එකක යවලා අවශ්‍ය Printer එක ආවම ඒක Printer එක විදියට Select කරගන්න, එහෙම නැත්නම් Printer එක Network Port support කරන එකක් හොයගන්නත් පුලුවන්. එත්කොට ඔයාට තියෙන්නෙ HTTP එක හරහා Print එක යවන්න, --------------------------------------------------------------------------------------------------------- ඒත් ඒ ක්‍රමය සාර්ථක නැ, හේතු. 1. Kitchen එක දුරකින් පිහිටා තිබීම. 2. හැම තැනම වයර් ඇදිය හැකි නොවීම. 3. USB Cable වල දෝශ රහිතව දත්ත ගමන් කරන දුර ප්‍රමානයක් තිබීම. 4. එක Kitchen එකට වඩා තිබීම, ඒ නිසා ඔයා කියන ක්‍රමේ හරි යන්නෙ නැ KOT / BOT වලට, Billing නම් ඕන මගුලක්. ඔයාට තියෙන ළේසිම ක්‍රමේ එකම pos ප්‍රින්ටරෙන් මේවා ඔක්කොම PRINT කරගන්න එක. ඒත් හරිම ක්‍රමේ මේකයි. Item Register කරනකොට KOT / BOT අවශ්‍ය වෙන Items වෙනම Property එකක් Add කරන්න OrderTicket කියලා Waiters ලට Numbers දෙන්න, ඒඅය එක එක Table එක Handle කරනකොට Cashier ට Temp Bill එකක් දාන්න Waiter ගෙ නමට හරි Table No එකට හරි. එතනදි හිතන්න ඒ Table එකට Chicken Fried Rice එකයි Mix Rice 1යි ෆ්ෆ්රෙන්ච් ෆ්රයිස් එකයි කියලා, ඒ තුන කිව්වම cashier bill එකක් Open කරලා Item ටික Add කරනවා එතකොට KOT BOT අවශය වෙන ඒවා නම් වෙනම Table එකකට E ටික දාගන්න, ඊටපස්සෙ KOT /BOT ඔක්කොම දාලා ඉවර උනාම KOT ටික කුස්සියටයි, BOT ටික BAR එකටයි යන්න ඕන, කුස්සියේ Printer එකක් එක්ක PC එකකුත් තියන්න ඒකෙ එත්කොට KOT එකක් ආවම හොදට Display වෙනවා අවශශ්‍ය දේ. මොකද Mix Rice එකකට Beef Pork නැතුව ඉල්ලුවොත්, සුප් එකකට ලුනු අඩුවෙන් ඉල්ලුවොත් ඒකත් යන්න ඕන KOT Recipt එකේ. ඒතන පොඩි Exe එකක් දාලා තියන්න E Table එකට ඒ Terminal එකට අදාලව data ආවොත් PC එකේ පොඩි සද්දයක් ඇවිත් KOT එක Print වෙන්න. එත්කොට කාටවත් කුස්ස්ය්ට දුවන්න ඕනත් නැ KOT එක අරගෙන, Waiter කුස්සියට යනකොට කැම බාගෙට හදලත් ඉවරයි. :)[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom