මේ thread එක දාන්නේ කලින් එකට හරි උත්තරයක් නොලැබුණු නිසා.
මම අව්රුදූ 12ක් programmer(9yrs) and sysadmin(3yrs) විදියට වැඩ කළා. සැරටම stress and ඩිප්‍රෙෂන් ආපු නිසා field එක මාරු කරන්නැයි යන්නේ.
අලුත් job එකේ title එක IT Technician. Offer letter එකේ ආපු description එක පහළ.
තාත්තා වැඩ කරන company එක නිසා interview එකක් වත් නැතුව ජොබ් එක ලැබුනේ.
මම දැනට CCNA course එකක් පටන් ගත්තා. තව Windows Server, Active Directory, Exchange Server ඉගෙනගන්න ඉන්නේ.
මට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?
මම තව ඉගෙනගන්න ඕන කියලා ඔයාලා හිතන දේවල් මොනවද?
Kawruhari class ekak karanna kamathy nam kianna mama ennam pay karala
බොහොම ස්තුති.

- Operate and administer computer and telecommunications software, networks and information systems
- Control the computer systems budgets and expenditures
- Troubleshoot hardware, software and network operating system
- Be familiar with all hardware and software
- Be familiar with network operating system
- Provide orientation to new users of existing technology
- Train staff about potential uses of existing technology
- Train staff about new and potential use
- Provide individual training and support on request
- Provide recommendations about accessing information and support
- Plan, organize, direct, control and evaluate the operations of information systems and electronic data processing (EDP)
- Meet with managers to discuss system requirements, specifications, costs and timelines

Last edited: