මම තනියම ඉගෙන ගන්නවා කියල දැන් ගොඩක් කල් ඉදල හිතන් ඉන්නවා. ඒත් ඒක වෙන පාටක් නෑ. ඒක මගේ දුර්වල කමක්. කාට හරි සල්ලි ගෙවලම බලෙන් උගන්නවගන්න ඕනේ. සල්ලි යන්නෙ නැතුව ඉගෙන ගන්න ඕනෙ තරම් ක්‍රම තිබ්බත්, ඒවා ඕනෙම වෙලාවක කරන්න පුලුවන් නිසා හැමවෙලේම තව ටිකකින් කරනවා, එක්කො නාලම පටන් ගන්නවා, දැන් බෑ හෙටම කරනවා කියල හිතෙනව. ඔහොම හිත හිත හැමදාම ඉන්නව මිසක් කවදාවත් වැඩේ කෙරෙන්නෙ නෑ
.
ඉතින් කලින් කිව්ව විදියටම කාට හරි සල්ලි දීල බලෙන් ඉගෙන ගන්න හිතුවා. ගෙදරට වෙලාම ඉන්නවට වඩා ඒක හොඳයි. නැත්නම් හරියට කෙල්ලෙක් දිහාවත් බලන්න නැතුව මට මොකක් හරි වෙයි.
(අවු 20 යි. තාම කෙල්ලෙක් නෑ
)
මම ඉන්නෙ අනුරාධපුරේ. ඉතින් මට යන්න පුලුවන් දුරකින් තියෙන (කුරුණෑගල වගේ උනත් කමක් නෑ.) education institutes මොනවද කියල දන්න අය කියහල්ලකො.
.ඉතින් කලින් කිව්ව විදියටම කාට හරි සල්ලි දීල බලෙන් ඉගෙන ගන්න හිතුවා. ගෙදරට වෙලාම ඉන්නවට වඩා ඒක හොඳයි. නැත්නම් හරියට කෙල්ලෙක් දිහාවත් බලන්න නැතුව මට මොකක් හරි වෙයි.
(අවු 20 යි. තාම කෙල්ලෙක් නෑ
)මම ඉන්නෙ අනුරාධපුරේ. ඉතින් මට යන්න පුලුවන් දුරකින් තියෙන (කුරුණෑගල වගේ උනත් කමක් නෑ.) education institutes මොනවද කියල දන්න අය කියහල්ලකො.
Last edited:

A hinda class ekakatawath yanna hithuwe.