programming නැතිව තනියෙන් 3D ගේම්ස් හදමු
ගේම් හදන්න පුලුවන් ගේම් එන්ජින් තියෙන බව ඔයාල දන්නවද?
ඒකෙ නම FPSC , ඔයාලට ඒක භාවිතා කරල ගේම්ස් හදන පලවෙනි ලෙසන් එක තමා මේ වීඩියෝ එකෙන් කරන්නෙ
අබා, තොප්පිගල, ජේමිස් බන්ඩා, කර්නල් සී, ඔපරේශන් වන්නි 1 වගේ ඊස්වාභිමානි අවෝඩ්ස් ගත්ත ගේමස් පවා හදපු ගේම් එන්ජින් එකක් මේක, හැබැයි ඕනි කෙනෙකුට ගේම් එකක් හදන්න පුලුවන් මාරම ලෙසියි
මේ තියෙන්නෙ පලවෙනි ලෙසන් එක, ඒත් ගේම් එකක් ඉවර වෙන්නම හදාගන්න හැටි මේකෙන් කියල දෙනවා..ගේම් එකක් හදන එක ලෙසියි, ඒත් මොඩල්ස් ඉම්පොට් කරලා, තියෙන මොඩල්ස් වල ටෙක්ස්චර්ස් එඩිට් කරලා, අලුත් එවා දාල, කට්සෙන්ස් වෙනම වීඩියෝස් හදලා, වෙනම සින්හලෙන් කටහඩවල් රෙකෝඩ් කරලා, ගේම් එන්ජින් එකට සින්හල වෙනමා දාල ( නිකන් සින්හල ටයිප් කරාට ගන්නෙ නෑ ) කරල ගන්න තමා මහන්සි වෙන්න තියෙන්නෙ
නිකන් ඉන්න වෙලාවක ට්‍රයි එකක් දීල බලන්න, සොෆ්ට්වෙයා එකට් මෙගාබයිට් 112යි
files.thegamecreators.com/betafiles/fpscreatorfree.zip
තව මේ ලෙසන් සීරීස් එකෙ ඉස්සරහට එන වීඩියෝස් බලන්න කැමති නම් මෙතනින් ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න
http://youtube.myhub.lk
එහෙනම් ජය වෙවා

Last edited: