Programming පොත්

Khonshu

Well-known member
  • Apr 28, 2022
    377
    476
    63
    Egypt
    ඔය කට්ටිය programming ඉගෙන ගන්න පාවිච්චි කරපු පොත් මොනවද? ඕනිම language එකක ඒවා දාන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Structure and Interpretation of Computer Programs

    Object-Oriented Software Engineering: A Use Case Driven Approach

    Design Patterns: Elements of Reusable Object-Oriented Software

    - Uncle Bob recommended
     

    Thez

    Junior member
  • Jan 11, 2023
    64
    75
    18
    මෙන්න මේ Head first programming series එක හොඳයි වගේ. මම පොත් දෙකක් වගේ මේ ටිකේ බලාගෙන යනවා, හොදට තේරෙන්න ලියලා තියෙනවා.
     
    • Love
    Reactions: Khonshu