Programming experts...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,972
    103,662
    113
    එහෙම knowledge ඕනි නෑ ඔය වගේ එකක් general කියවල අදහසක් ගන්න. හැම වචනේම තෙරුන් ගන්න මහන්සි වෙන්න එපා කොහොමද approach එක කියල තේරුම් ගත්තා නං ඇති.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,349
    5,150
    113
    Abyss

    mama godak aasay hardware level programming walata..
    eeth dan demand eka aduy nee...
     
    • Like
    Reactions: Solo Rider

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,511
    4,142
    113
    Assembly+ C dekama oni

    Heap, stack, memory dump, instruction pointers wage ewa oni wei

    Maru blog ekak. Tfs 🤞
     
    • Like
    Reactions: jennt
    discourage karanna ahanawa newey...

    dan programming related kisima deyak
    karanne nadda?

    digatama wadakalaanam dan ATL/TL wath
    inna oona kenek...
    ඇත්තටම නැහැ. ඒත් ඉගෙනගන්න ආසයි. හිතුනම තාමත් ටියුටෝරියල්ස් බලනවා. ඒත් ප්‍රැක්ටිකලි මොකුත් කලේ නෑ කාලෙකින්. හැබැයි මන් මාරම ආසයි. මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කත් මාරම සතුටුයි. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ. :( තරහටත් එක්ක අදාල පුද්ගලයාගෙ බිස්නස් වලට සොෆ්ට්වෙයා, වෙබ් අරවා මේවා හදන්න හිතන් හිටියෙ. ඒත් වැඩක් නෑ. ඒවා හදන්න කට්ටිය ඉන්නවා කියන්නෙ. :dull::baffled:

    https://www.udemy.com/user/paulchin/
    මෙයාගෙ ටියුටෝරියල්ස් මට නම් හොදයි. English වලින් කියද්දි ටිකක් අවුල්. ඒත් අවුලක්ම නෑ තේරෙනවා. :yes:
    ------ Post added on Dec 6, 2023 at 10:42 PM
     
    Last edited:
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,349
    5,150
    113
    Abyss
    ඇත්තටම නැහැ. ඒත් ඉගෙනගන්න ආසයි. හිතුනම තාමත් ටියුටෝරියල්ස් බලනවා. ඒත් ප්‍රැක්ටිකලි මොකුත් කලේ නෑ කාලෙකින්. හැබැයි මන් මාරම ආසයි. මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කත් මාරම සතුටුයි. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ. :( තරහටත් එක්ක අදාල පුද්ගලයාගෙ බිස්නස් වලට සොෆ්ට්වෙයා, වෙබ් අරවා මේවා හදන්න හිතන් හිටියෙ. ඒත් වැඩක් නෑ. ඒවා හදන්න කට්ටිය ඉන්නවා කියන්නෙ. :dull::baffled:

    https://www.udemy.com/user/paulchin/
    මෙයාගෙ ටියුටෝරියල්ස් මට නම් හොදයි. English වලින් කියද්දි ටිකක් අවුල්. ඒත් අවුලක්ම නෑ තේරෙනවා. :yes:
    ------ Post added on Dec 6, 2023 at 10:42 PM
    thanks for the resource....:love:
     
    • Love
    Reactions: Geshi95

    ඉතින් බං ඔය tutorial බලන වෙලේ හෙමීට මොකක් හරි සයිඩ් එකෙන් project එකක් කරා නං හරි නෙ. අඩුම open source project එකකට contribute කරන්න හරි.
     
    • Like
    Reactions: Geshi95 and jennt

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    • Like
    Reactions: jennt
    ඉතින් බං ඔය tutorial බලන වෙලේ හෙමීට මොකක් හරි සයිඩ් එකෙන් project එකක් කරා නං හරි නෙ. අඩුම open source project එකකට contribute කරන්න හරි.
    ඒක නම් ඇත්ත.හිතනවා විතරයි. තාම කරේ නෑ. බලන්න ඕනෙ. මම දැන් කම්මැලි වෙලා. :( Thanks for the suggestion :love: