Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
programming help/ VB + common issue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

security side එකේ software වලදී අපි පාවිච්චි කරන්නේ open source හොද reputation එකක් තියෙන libraries. hash, encrypt, key exchange වගේ දේවල් වලට standard libraies තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ මොකද අපි අලුතින් හදන දේවල් වල issues ගොඩක් තියෙන්න පුළුවන් නිසා. වෙන දේවල් වලට libraries අලුතින් හදන එක ප්‍රශ්නයක් නැහැ නමුත් security side එකේ දී ගොඩක් හිතන්න ඕනේ.

code කියවනකොට තේරුනාට මචන් ඉස්සරලම කරද්දී අමාරුයි. මම PDF බලන්න එපා කිව්වේ ගොඩක් ඒවා outdated නිසා. architecture එක හදන්න පුළුවන් වෙන්නේ experince එකෙන් ම තමයි.

PHP වල මචන් variable decare කරන්න නැහැ නේ. නැතත් PHP intepreted language එකක්. ඒවගේ variable declare කරන්න අත්‍යවශ්‍ය නැහැ. VB වල language එකෙන් ම programmer කම්මැලි කරවනවා. එකයි කොල්ලයි බල්ලයි දෙන්නම ඕකෙන් macro එහෙම ලියල තියෙන්නේ. language එකකට කොටුවෙලා ඉන්න එපා. උදාහරණයකට switch එකක් හරියට තේරුම් ගත්තනම් c, javascript , php මේ ඔක්කොගෙම එකම විදිහට වැඩ කරන්නේ. syntax විතරයි වෙනස් වෙන්නේ.

තවත් ඉගෙන ගන්නවානම් python හොද language එකක්.

අනිත් එක උණ තියෙන්න ඕනේ මචන් ඉගෙන ගන්න. මම 2010-12 කරපු projects වලට client ගෙන් සල්ලි ගන්නේ නැතුව updates කරලා දීල තියෙනවා මගේම mistakes නිසා. ඒවා හැදුවේ නැත්තම් නින්ද යන්නේ නැහැ. ඔබ තුමාට ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ පේනවා. good luck.

[QUOTE="Ayeshlive, post: 19357705, member: 363439"] [SIZE=4]security side එකේ software වලදී අපි පාවිච්චි කරන්නේ open source හොද reputation එකක් තියෙන libraries. hash, encrypt, key exchange වගේ දේවල් වලට standard libraies තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ මොකද අපි අලුතින් හදන දේවල් වල issues ගොඩක් තියෙන්න පුළුවන් නිසා. වෙන දේවල් වලට libraries අලුතින් හදන එක ප්‍රශ්නයක් නැහැ නමුත් security side එකේ දී ගොඩක් හිතන්න ඕනේ. code කියවනකොට තේරුනාට මචන් ඉස්සරලම කරද්දී අමාරුයි. මම PDF බලන්න එපා කිව්වේ ගොඩක් ඒවා outdated නිසා. architecture එක හදන්න පුළුවන් වෙන්නේ experince එකෙන් ම තමයි. PHP වල මචන් variable decare කරන්න නැහැ නේ. නැතත් PHP intepreted language එකක්. ඒවගේ variable declare කරන්න අත්‍යවශ්‍ය නැහැ. VB වල language එකෙන් ම programmer කම්මැලි කරවනවා. එකයි කොල්ලයි බල්ලයි දෙන්නම ඕකෙන් macro එහෙම ලියල තියෙන්නේ. language එකකට කොටුවෙලා ඉන්න එපා. උදාහරණයකට switch එකක් හරියට තේරුම් ගත්තනම් c, javascript , php මේ ඔක්කොගෙම එකම විදිහට වැඩ කරන්නේ. syntax විතරයි වෙනස් වෙන්නේ. තවත් ඉගෙන ගන්නවානම් python හොද language එකක්. අනිත් එක උණ තියෙන්න ඕනේ මචන් ඉගෙන ගන්න. මම 2010-12 කරපු projects වලට client ගෙන් සල්ලි ගන්නේ නැතුව updates කරලා දීල තියෙනවා මගේම mistakes නිසා. ඒවා හැදුවේ නැත්තම් නින්ද යන්නේ නැහැ. ඔබ තුමාට ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ පේනවා. good luck. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom