Programming Igenaganna patan ganna language

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මචන්ලා මට android ඇප්ස් හදන්න ආසාවක් ආවා .ඒ සයිඩ් එකෙන් මන් කිසිම දෙයක් දන්නේ නෑ .ඉගෙනගන්නවම් කොහොමද ,මොකක්ද ලෙසිම ලැන්ග්වේජ් එක ඉගෙනගන්නවානම් .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    language එකක් විදියට කලින් මොනවත් කරලා නැත්නම් සහ ඉගෙන ගන්න හේතුව Android apps හදන එක නං Java/Kotlin දෙකෙන් එකකින් පටන් ගන්න පුලුවන්
    ලේසිම language එකකින් පටන් ගන්න එපා, python/javascript වගේ ඒව ලේසියි ඒ උනාට Java වගේ එකකින් මුලින්ම කන්සෙප්ට් ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා.
    මම මුලින්ම ඉගෙනගත්තෙ Java ඊට පස්සෙ language 10ක් විතර ඉගන ගන්න ඇති ඒ හැම එකටම අර java වලින් කන්සෙපට් ඉගන ගනිපු ඒව සෑහෙන්න වැදගත් උනා. අනික දැනට යූස් වෙන ගොඩක්ම language ඔය වල ප්‍රැක්ටිකල් දේවල් java වලට ගොඩක් සමාන දේවල් තියනවා ඒක නිසා අලුතෙන් language එකක් ඉගෙනගනිද්දි හරි වටිනවා
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Java walin patan aran, oya layout constraint tika goda da gena, architecture pattern tikak baluwanam hari, kohomath kotlin walin development karanna, industry eka move wela kotlin walata godak, programming karala nathnum ara cs50 wage Mona hari podi intro course ekak follow karanna
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මොනොඋත්තක්ද මේ
    යකො හැම එකාම ඇප් හදන්න ආවම, අපි පාරට බහින්නද

    ඕයි මෙ, කරන රස්සාව කරන් ඉදපන්

    ආව මෙතන සොප්ට්වෙය ඉන්ජිනිය වෙන්න

    හුහ්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    මොනොඋත්තක්ද මේ
    යකො හැම එකාම ඇප් හදන්න ආවම, අපි පාරට බහින්නද

    ඕයි මෙ, කරන රස්සාව කරන් ඉදපන්

    ආව මෙතන සොප්ට්වෙය ඉන්ජිනිය වෙන්න

    හුහ්
    අනේ මේ තෝර මාළු කෑල්ලක් කාල කෙහෙල් කොරටුවට ගිහින් බුදිය ගනින් උබ හදන ඇප්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මොනොඋත්තක්ද මේ
    යකො හැම එකාම ඇප් හදන්න ආවම, අපි පාරට බහින්නද

    ඕයි මෙ, කරන රස්සාව කරන් ඉදපන්

    ආව මෙතන සොප්ට්වෙය ඉන්ජිනිය වෙන්න

    හුහ්
    ado ado uba gedara awada ponz themila mole pegilada
     
    • Haha
    Reactions: Solo Rider

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    guys i have a question .

    Mobile Hardware සම්බන්ධ ඇප් වලට Java and kotlin ද වඩා හොද.?