Programming / IT related videos

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිරියේ ඉන්නවනේ ගොඩක් programming / IT සයිඩ් එකේ උන්. අපි ඉතින් මේකේ SHARE කරමුද , උබල ගොඩගියපු programming / IT related විඩියෝ ලින්ක්ස් YouTube/ Udemy /Lynda /Pluralsight ඕන දෙයක්. නිකන් ඔහේ Share කරන්න එපා. තමන් බලල තමන්ට වැඩක් වුනු එකක් නම් , තමන්ට gurant කරන්න පුලුවන්නම් Share කරපං.

    මෙන්න මේක හොදයි web app development කරන උන්ට. සුපිරි චැනල් එකක්. දන්න උන් ඇති. නොදන්න උන්ට තමා මේ දැම්මේ

    Traversy Media

    https://www.youtube.com/user/TechGuyWeb/playlists

    EDMIT Dev

    https://www.youtube.com/user/eddydn71/playlists

    මෙයාගේ වැඩි හරියක් තියෙන්නේ Android /Mobile development.සුපිරි විඩියෝස් ටිකක් තියෙනවා..

    උබල ගොඩ ගියපු ඒවත් දාපං.. එකෙක්ට හරි වැදගත් වෙයි. Forum එකේ වැඩකට ඇති ත්‍රෙඩ්ස් ටිකකුත් තියෙන්න ඕනනේ. ;)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ වගේ ත්‍රෙඩ් මේකේ නැගල යන්නේ නෑ ඉතින්..එක අතකට ඉරාජය අර වගේ ගොං විඩියෝ හදන එකත් හරි. ඌ දන්නව රටේ audience එක ගැන ;)
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    කිරියේ ඉන්නවනේ ගොඩක් programming / IT සයිඩ් එකේ උන්. අපි ඉතින් මේකේ SHARE කරමුද , උබල ගොඩගියපු programming / IT related විඩියෝ ලින්ක්ස් YouTube/ Udemy /Lynda /Pluralsight ඕන දෙයක්. නිකන් ඔහේ Share කරන්න එපා. තමන් බලල තමන්ට වැඩක් වුනු එකක් නම් , තමන්ට gurant කරන්න පුලුවන්නම් Share කරපං.

    මෙන්න මේක හොදයි web app development කරන උන්ට. සුපිරි චැනල් එකක්. දන්න උන් ඇති. නොදන්න උන්ට තමා මේ දැම්මේ

    Traversy Media

    https://www.youtube.com/user/TechGuyWeb/playlists

    EDMIT Dev

    https://www.youtube.com/user/eddydn71/playlists

    මෙයාගේ වැඩි හරියක් තියෙන්නේ Android /Mobile development.සුපිරි විඩියෝස් ටිකක් තියෙනවා..

    උබල ගොඩ ගියපු ඒවත් දාපං.. එකෙක්ට හරි වැදගත් වෙයි. Forum එකේ වැඩකට ඇති ත්‍රෙඩ්ස් ටිකකුත් තියෙන්න ඕනනේ. ;)

    අඩො එමිට් ඩෙව් ගෙ නම් පට්ට වගේ. මට කියන්කො බිගිනර් එකෙක් කොයි විඩියො එකෙන්ද පටන් ගන්න ඔනි කියලා.