Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Programming Languages - වෙනස්කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. Imperative කියන්නෙ අපි පාවිච්චි කරන function කොහොමද වැඩ කරන්නෙ කියල දැනගෙන use කරන ඒවා.. ex: c , java.. ඒවගෙ method එකක් ගත්තම අපි දන්නව ඒකෙ procedure එක වෙන්නෙ කොහොමද කියල.. declarative ගත්තම ඒකෙ functions අපි පාවිච්චි කරනවා.. ඒ උනාට ඒක වෙන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.. දැනගන්න උවමනාවකුත් නෑ... ex: sql ගත්තම; select query එකක් ලිව්වාම ඒකෙ selection එක කරගන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑ.. තව prolog,lisp වගෙ ai සම්බන්ධ language declaratie ඒවා..

1.functional ඒව ගත්තම, ඒවා mathematical purpose වලට භාවිතා වෙන ඒවා. ඒකත් declarative වගේ තමයි වැඩ කරන්නෙ.. ex: mathlab

2. oop ගත්තම imperative type languages.. ඒවා real world objects පදනම් කරගෙන (objects) තමයි වැඩ කරන්නෙ.. oop description එකක් බලන්න තේරුම් ගන්න පුලුවන්.. ex: java,c++,objective c non oop languages : c,fortran

මට තේරෙන විදියට ලිව්වෙ .. අවුල් තැන් තියෙනවනම් අහන්න...

[QUOTE="Suvin1122, post: 14453383, member: 177083"] 3. Imperative කියන්නෙ අපි පාවිච්චි කරන function කොහොමද වැඩ කරන්නෙ කියල දැනගෙන use කරන ඒවා.. ex: c , java.. ඒවගෙ method එකක් ගත්තම අපි දන්නව ඒකෙ procedure එක වෙන්නෙ කොහොමද කියල.. declarative ගත්තම ඒකෙ functions අපි පාවිච්චි කරනවා.. ඒ උනාට ඒක වෙන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.. දැනගන්න උවමනාවකුත් නෑ... ex: sql ගත්තම; select query එකක් ලිව්වාම ඒකෙ selection එක කරගන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑ.. තව prolog,lisp වගෙ ai සම්බන්ධ language declaratie ඒවා.. 1.functional ඒව ගත්තම, ඒවා mathematical purpose වලට භාවිතා වෙන ඒවා. ඒකත් declarative වගේ තමයි වැඩ කරන්නෙ.. ex: mathlab 2. oop ගත්තම imperative type languages.. ඒවා real world objects පදනම් කරගෙන (objects) තමයි වැඩ කරන්නෙ.. oop description එකක් බලන්න තේරුම් ගන්න පුලුවන්.. ex: java,c++,objective c non oop languages : c,fortran :confused::confused::confused::confused: මට තේරෙන විදියට ලිව්වෙ .. අවුල් තැන් තියෙනවනම් අහන්න... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom