Programming Languages - වෙනස්කම්

මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ
මම google එකෙත් හෙව්වා . හොද විස්තරයක් හොයාගන්න බැරි වුණා .
Programming කරන අය දන්නවා ඇති මේක .
මෙහෙමයි මට මේ programming languages වල වෙනස්කම් ඕනේ . ටිකක් විස්තර සහ උදාහරණ ඕනේ

1. Differences between Imperative and Functional Programming
2. Differences Between Imperative and Object Oriented Programming
3. Differences between Imperative and Declarative Programming

දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කම්මැලි නැතුව මෙතන ලියල යන්න . ලින්ක් එකක් දුන්නත් කමක් නැහැ . හැබැයි මචන් පැහැදිලි ව විස්ටර තියෙන ලින්ක් එකක් තියෙනවනම් දියන් . මමත් හෙව්වා හොද එකක් සෙට් වුනේම නැහැ . බම්ප් එකක් හරි දාලා යනවනම් ලොකු උදව්වක්
 
  • Like
Reactions: MNV
උදව්
searchinginpc_zps13b94b66.gif
searchinginpc_zps13b94b66.gif
searchinginpc_zps13b94b66.gif
searchinginpc_zps13b94b66.gif
searchinginpc_zps13b94b66.gif
 
Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    විල්සන් මාමා;14450677 said:

    1. Differences between Imperative and Functional Programming
    2. Differences Between Imperative and Object Oriented Programming
    3. Differences between Imperative and Declarative Programming

    3. Imperative කියන්නෙ අපි පාවිච්චි කරන function කොහොමද වැඩ කරන්නෙ කියල දැනගෙන use කරන ඒවා.. ex: c , java.. ඒවගෙ method එකක් ගත්තම අපි දන්නව ඒකෙ procedure එක වෙන්නෙ කොහොමද කියල.. declarative ගත්තම ඒකෙ functions අපි පාවිච්චි කරනවා.. ඒ උනාට ඒක වෙන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.. දැනගන්න උවමනාවකුත් නෑ... ex: sql ගත්තම; select query එකක් ලිව්වාම ඒකෙ selection එක කරගන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑ.. තව prolog,lisp වගෙ ai සම්බන්ධ language declaratie ඒවා..

    1.functional ඒව ගත්තම, ඒවා mathematical purpose වලට භාවිතා වෙන ඒවා. ඒකත් declarative වගේ තමයි වැඩ කරන්නෙ.. ex: mathlab

    2. oop ගත්තම imperative type languages.. ඒවා real world objects පදනම් කරගෙන (objects) තමයි වැඩ කරන්නෙ.. oop description එකක් බලන්න තේරුම් ගන්න පුලුවන්.. ex: java,c++,objective c non oop languages : c,fortran

    :confused::confused::confused::confused:
    මට තේරෙන විදියට ලිව්වෙ .. අවුල් තැන් තියෙනවනම් අහන්න...
     
    උඩට උඩට
    එල
    mokadda Sub eka?
    Programming Paradigms - BCS

    Thank you machan
    :):):)
    C# and Java: Comparing Programming Languages

    http://msdn.microsoft.com/en-us/library/ms836794.aspx
    Thank you