Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programming.... POS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. අපේ ගෙවල් ලග අදුරන shop එකකට program එකක් හදලා ඉල්ලුවා. එයාලට ඕනේ කිව්වේ Bill system එකයි stock බලාගන්නයි පුළුවන් වෙන විදියේ software එකක්. (ලොකු ලොකු ඒවා ගන්න සල්ලි නැතිලු.) මට program (C#) එක හදන එක අවුලක් නැ. එක කොහොමහරි කර ගන්න පුළුවන්.

එත් Bill කරන එක තමා දැනට අවුලකට තියෙන්නේ. කොහොමද බන් මේක කරන්නේ...

Bill එක print කරන්න මොනවගේ printer එකක්ද යොදා ගන්න ඕන..

(සාමන්ය PC (mouse, keyboard, etc) එකක් එක්ක Normal print (ex: HP) එකක් නම් මට අවුලක් නැතුව හදලා දෙන්න පුළුවන්.  )

මේවට වෙනම printer තියනවද...?

දැනට ලංකාවේ තියන සාමන්ය කඩවල තියෙන්නේ POS කියලා System එකක් නේද..?

මේ POS System වල මොනවද බන් තියන වෙනස්කම්...?

සරලව POS system එකක් කියන්නේ මොකද්ද...?

ඔන්න ඕවා තමයි මට තියන ප්රශ්න..

දැනට program එකේ 70% විතර හරි. මේ බිල් print කෙරුවාව තමයි මට තේරෙන්නේ නැත්තේ.

අහ්හ් තව එකක්. සාමන්යයෙන් මේ වගේ System එකක් හදනකොට Database එකට වෙනම PC එකක් තියනවද....?

පුළුවන් හෙල්ප් එකක් දියන් මචන්. දන්නේ නැති බම්ප් එකක් දාගෙන යන්න.

[QUOTE="BLuenYn, post: 19762477, member: 555763"] [COLOR="black"][CENTER][SIZE="4"]මචන් දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන. අපේ ගෙවල් ලග අදුරන shop එකකට program එකක් හදලා ඉල්ලුවා. එයාලට ඕනේ කිව්වේ Bill system එකයි stock බලාගන්නයි පුළුවන් වෙන විදියේ software එකක්. (ලොකු ලොකු ඒවා ගන්න සල්ලි නැතිලු.) මට program (C#) එක හදන එක අවුලක් නැ. එක කොහොමහරි කර ගන්න පුළුවන්. එත් Bill කරන එක තමා දැනට අවුලකට තියෙන්නේ. කොහොමද බන් මේක කරන්නේ... Bill එක print කරන්න මොනවගේ printer එකක්ද යොදා ගන්න ඕන.. (සාමන්ය PC (mouse, keyboard, etc) එකක් එක්ක Normal print (ex: HP) එකක් නම් මට අවුලක් නැතුව හදලා දෙන්න පුළුවන්. :yes: ) මේවට වෙනම printer තියනවද...? දැනට ලංකාවේ තියන සාමන්ය කඩවල තියෙන්නේ POS කියලා System එකක් නේද..? මේ POS System වල මොනවද බන් තියන වෙනස්කම්...? සරලව POS system එකක් කියන්නේ මොකද්ද...? ඔන්න ඕවා තමයි මට තියන ප්රශ්න.. :( දැනට program එකේ 70% විතර හරි. මේ බිල් print කෙරුවාව තමයි මට තේරෙන්නේ නැත්තේ. අහ්හ් තව එකක්. සාමන්යයෙන් මේ වගේ System එකක් හදනකොට Database එකට වෙනම PC එකක් තියනවද....? පුළුවන් හෙල්ප් එකක් දියන් මචන්. දන්නේ නැති බම්ප් එකක් දාගෙන යන්න. :)[/SIZE][/CENTER][/COLOR] [CENTER][IMG]http://www.harbortouchs.com/eliteretaillarge.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom