Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programming.... POS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි පාර නිසා සරලව කියන්නම්. සිස්ටම් එකේ අඩුපාඩු හදාගන්න පුලුවන් වෙයි

1.ඔය ක්ලයන්ට්ට ඔයාගෙ සිස්ටම් එකෙන් වැඩ කරගන්න නොහැකිවීමේ සම්බාවිතාව 95%

2.Inventory Control කියන්නෙ හිතනවට වඩා ගොඩක් පැති තියෙනව. අපේ කරපු පලවෙනි Project වලටත් ඒකමයි උනේ. අපි දැන් කරන එකෙත් පුංචි පුංචි අඩුපාඅඩු තියෙනව.

3.සරලව ඇහුවොත් supplier දෙන්නෙක්ගෙ එකම බඩු ආවොත්, price range දෙකකින් එකම බඩු ආවොත් දැන්ට in out හැන්ඩ්ල් වෙන්නෙ හැදුවද, එහෙනම් ටිකක් හරි ගොඩ යන්න පුලුවන්.

4.Inventory Control එකක් හදන ලේසි වැඩක් නොවුනත් ඔය වගේ එකක් හරිහමන් යුනි එකකින් නම් final project එකක් විදියට ලොවෙත් බාර ගන්නෙ නෑ. scope එක ගොඩක් පොඩි කියල රිජෙක්ට් වෙනව.

5.POS කියන්නෙ Point of Sale

6.සුපර් මාකට් වගේ නම් ගන්නෙ 3" POS printer එක. ඕක වර්ග දෙකකින් තියෙනව

Dot matrix POS, Thermal POS (Auto Cutter, None)

7.Printer දෙකේ වර්ගෙ අනුව codes වෙනස් වෙනව. Dot matrix POS නම් බිල දාගෙන යනකොට line by line print වෙන්න ඕනෙ. ඒතකොට item එකක් remove කලත් ලයින් එකක් ප්රින්ට් වෙනව. (Ex.Food City) Thermal POS එකේ වෙන්නෙ අන්තිමට බිල print වෙන එකයි. (Ex.Textiles shops, Kandy, Thilakawardana)

8.ජනවාරි ඉදන් මිල වැඩි උනා. දැන් 27,000+ වෙනව එකක්. printer දෙකම එක ගාන. පොඩි වෙනසයි.

9.Epson, Bixolon, Samsung තමා හොදම.

10.පේපර්ස් වර්ගෙත් ඒ ඒ printer එක අනුව වෙනස් වෙනව. ඔක්කොම Rs.60-70 වෙන්නෙ. හැබැයි හරි පේපර් එක දාන්න ඕනෙ. නැත්නම් හිස් කොලේ එන්නෙ. Print වෙන්නෙ නෑ.

11.Database වෙනම PC එකක තියන්න ඕනෙද නැද්ද කියන එක තීරනය වෙන්නෙ Terminals ගාන අනුවයි. Standalone system එකක් නම් ඒ PC එකේම DB තියන්න. මතක ඇතුව backup ගන්න.

12.print කරන්න පුලුවන් notepad එක හරහාත්. නැත්නම් crystal report වලිනුත් පුලුවන් C# ගැන හරියටම නොදනී.

13.Cash drawers, display දානව නම් ඒවට වෙනම codes ලියන්න ඕනෙ.

14.System එක කරගන්න බැරිම උනොත් මට PM එකක් දාන්න. අපේ Inventory Control එකක් ඉතාම අඩු මිලකට දෙන්නම්. April New Year Seasonal Offer එක විදියට March 01st වල ඉදන් 25ට දෙනව.

[QUOTE="MihiCherub, post: 19763133, member: 238676"] [CENTER][SIZE=3]පලවෙනි පාර නිසා සරලව කියන්නම්. සිස්ටම් එකේ අඩුපාඩු හදාගන්න පුලුවන් වෙයි 1.ඔය ක්ලයන්ට්ට ඔයාගෙ සිස්ටම් එකෙන් වැඩ කරගන්න නොහැකිවීමේ සම්බාවිතාව 95% :yes: 2.Inventory Control කියන්නෙ හිතනවට වඩා ගොඩක් පැති තියෙනව. අපේ කරපු පලවෙනි Project වලටත් ඒකමයි උනේ. අපි දැන් කරන එකෙත් පුංචි පුංචි අඩුපාඅඩු තියෙනව. 3.සරලව ඇහුවොත් supplier දෙන්නෙක්ගෙ එකම බඩු ආවොත්, price range දෙකකින් එකම බඩු ආවොත් දැන්ට in out හැන්ඩ්ල් වෙන්නෙ හැදුවද, එහෙනම් ටිකක් හරි ගොඩ යන්න පුලුවන්. 4.Inventory Control එකක් හදන ලේසි වැඩක් නොවුනත් ඔය වගේ එකක් හරිහමන් යුනි එකකින් නම් final project එකක් විදියට ලොවෙත් බාර ගන්නෙ නෑ. scope එක ගොඩක් පොඩි කියල රිජෙක්ට් වෙනව. 5.POS කියන්නෙ Point of Sale 6.සුපර් මාකට් වගේ නම් ගන්නෙ 3" POS printer එක. ඕක වර්ග දෙකකින් තියෙනව Dot matrix POS, Thermal POS (Auto Cutter, None) 7.Printer දෙකේ වර්ගෙ අනුව codes වෙනස් වෙනව. Dot matrix POS නම් බිල දාගෙන යනකොට line by line print වෙන්න ඕනෙ. ඒතකොට item එකක් remove කලත් ලයින් එකක් ප්රින්ට් වෙනව. (Ex.Food City) Thermal POS එකේ වෙන්නෙ අන්තිමට බිල print වෙන එකයි. (Ex.Textiles shops, Kandy, Thilakawardana) 8.ජනවාරි ඉදන් මිල වැඩි උනා. දැන් 27,000+ වෙනව එකක්. printer දෙකම එක ගාන. පොඩි වෙනසයි. 9.Epson, Bixolon, Samsung තමා හොදම. 10.පේපර්ස් වර්ගෙත් ඒ ඒ printer එක අනුව වෙනස් වෙනව. ඔක්කොම Rs.60-70 වෙන්නෙ. හැබැයි හරි පේපර් එක දාන්න ඕනෙ. නැත්නම් හිස් කොලේ එන්නෙ. Print වෙන්නෙ නෑ. 11.Database වෙනම PC එකක තියන්න ඕනෙද නැද්ද කියන එක තීරනය වෙන්නෙ Terminals ගාන අනුවයි. Standalone system එකක් නම් ඒ PC එකේම DB තියන්න. මතක ඇතුව backup ගන්න. 12.print කරන්න පුලුවන් notepad එක හරහාත්. නැත්නම් crystal report වලිනුත් පුලුවන් C# ගැන හරියටම නොදනී. 13.Cash drawers, display දානව නම් ඒවට වෙනම codes ලියන්න ඕනෙ. [COLOR=Red] 14.System එක කරගන්න බැරිම උනොත් මට PM එකක් දාන්න. අපේ Inventory Control එකක් ඉතාම අඩු මිලකට දෙන්නම්. April New Year Seasonal Offer එක විදියට March 01st වල ඉදන් 25ට දෙනව. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red][SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Stock_zps8ugxauos.jpg[/IMG][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom