Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programming sucks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලපන් කට බිත්තරයක් දාන්න.

අන්න මචං පොයින්ට් එක. උබට තේරුනා.

මගෙත් එකම පොයින්ට් එක ඕකම තමයි මචා...

ආපහු කියනව නම්.

ඩොකෙක් වේවා, ගුරුවරයෙක් වේවා, සිවිල් ඉලෙක්ට්‍රික් ඉන්ජෙක් වේවා මේ මිනිස්සු ඉගෙන ගෙන ජොබ් එක ගත්තට පස්සේ මහලොකු ස්ට්‍රෙස් එකක් නෑ බන්. එදා ගියා වැඩටික කරා ගෙදර ඇවිල්ල තමන්ගේ ළමයි, නෝන එක්ක සතුටින් හිටිය. නිවාඩු දවසක ඇවිදින්න ගියා. කරදරයක් නෑ.

යකෝ ඒකට මේ මගුල. ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව ඉවරයක් නෑ බන්  එක එක මගුල් එක එක කාලෙට. ඉතින් පුක ඉරන් ඉගෙන ගන්නව, මාස ගානකින් අලුත් එකක් ඉතින් ටීම් එක ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් වෙනවනම් ඉගෙන ගන්න වෙනව

ඉගෙන ගන්න එක පැත්තකින් තියපන්, වෙන උන් අනපු මගුල් අරන් කරන්න වෙන එක තරම් අප්පිරිය දෙයක් තවත් නෑ  මොන මගුලක්ද බන්. මුල ඉදන් අගට බලල තේරුම් ගන්න ඕන. FRAMEWORK යූස් කරන නිසා ටිකක් හරි ලේසියි දැන්.

අනිත් එක අම්මට සිරි වෙන ගැටලු ස්ලෝව් කරන්න වෙන්නේ. අම්බානෙ ඉතින් හිතපන්කෝ. ඩෙඩ්ලයින් වලට කලින් ප්‍රොජෙක්ට් එක දෙන්නත් ඕන. ටෙක් ලීඩ්ලටනම් මොකද. උන් අරක කරපන් මේක කරපන්. අපි එපැයි කරන්න.

ඒ මදිවට ඩොකුමන්ටේෂන් ලියන්න. ඒක වසම අප්පිරිය පට්ටම බෝරින් මගුලක්  මොකක් හරි චේන් එකක් කෝඩ් එකේ කරල මෙතඩ් වල වෙනසක් උනොත්. අරක ආයිම අප්ඩේට් කරන්න ඕන.

සමහර දවස්වල බලෙන්ම රෑත් වැඩ

ඒකරලත් පඩි මදි

මොන ජීවිතද බන් මේව.

ඇග මහන්සිවෙන වැඩ කරන උන් මීට වඩා සතුටින් ඉන්නව. බන්. හිතල හිතල මොලේ කුරුවල් වෙලා ගෙදර ගියාම. මෙලෝ රහක් නෑ රෑටත් කෝඩින්මයි පේන්නේ.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 21801838, member: 493001"] [SIZE="4"][COLOR="Green"]අල්ලපන් කට බිත්තරයක් දාන්න. :P අන්න මචං පොයින්ට් එක. උබට තේරුනා. මගෙත් එකම පොයින්ට් එක ඕකම තමයි මචා... ආපහු කියනව නම්. ඩොකෙක් වේවා, ගුරුවරයෙක් වේවා, සිවිල් ඉලෙක්ට්‍රික් ඉන්ජෙක් වේවා මේ මිනිස්සු ඉගෙන ගෙන ජොබ් එක ගත්තට පස්සේ මහලොකු ස්ට්‍රෙස් එකක් නෑ බන්. එදා ගියා වැඩටික කරා ගෙදර ඇවිල්ල තමන්ගේ ළමයි, නෝන එක්ක සතුටින් හිටිය. නිවාඩු දවසක ඇවිදින්න ගියා. කරදරයක් නෑ. යකෝ ඒකට මේ මගුල. ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව, ඉගෙන ගන්නව ඉවරයක් නෑ බන් :angry::angry::angry: එක එක මගුල් එක එක කාලෙට. ඉතින් පුක ඉරන් ඉගෙන ගන්නව, මාස ගානකින් අලුත් එකක් ඉතින් ටීම් එක ඉන්ඩස්ට්‍රි එකේ ඩිමාන්ඩ් වෙනවනම් ඉගෙන ගන්න වෙනව :angry::angry::angry: ඉගෙන ගන්න එක පැත්තකින් තියපන්, වෙන උන් අනපු මගුල් අරන් කරන්න වෙන එක තරම් අප්පිරිය දෙයක් තවත් නෑ :angry::angry: මොන මගුලක්ද බන්. මුල ඉදන් අගට බලල තේරුම් ගන්න ඕන. FRAMEWORK යූස් කරන නිසා ටිකක් හරි ලේසියි දැන්. අනිත් එක අම්මට සිරි වෙන ගැටලු ස්ලෝව් කරන්න වෙන්නේ. අම්බානෙ ඉතින් හිතපන්කෝ. ඩෙඩ්ලයින් වලට කලින් ප්‍රොජෙක්ට් එක දෙන්නත් ඕන. ටෙක් ලීඩ්ලටනම් මොකද. උන් අරක කරපන් මේක කරපන්. අපි එපැයි කරන්න. :angry::angry::angry: ඒ මදිවට ඩොකුමන්ටේෂන් ලියන්න. ඒක වසම අප්පිරිය පට්ටම බෝරින් මගුලක් :angry::angry: මොකක් හරි චේන් එකක් කෝඩ් එකේ කරල මෙතඩ් වල වෙනසක් උනොත්. අරක ආයිම අප්ඩේට් කරන්න ඕන. :angry::angry: සමහර දවස්වල බලෙන්ම රෑත් වැඩ :angry::angry: ඒකරලත් පඩි මදි :angry: මොන ජීවිතද බන් මේව. ඇග මහන්සිවෙන වැඩ කරන උන් මීට වඩා සතුටින් ඉන්නව. බන්. හිතල හිතල මොලේ කුරුවල් වෙලා ගෙදර ගියාම. මෙලෝ රහක් නෑ රෑටත් කෝඩින්මයි පේන්නේ. :angry::angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom