Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programming sucks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පඩිය සෑහෙන ගානක් හම්බ උනත් වියදම් කරන්ඩ වෙලාවක් නෑ, වියදම් කරලා සැනසිල්ලේ ඉන්ඩ තරම් මානසික සහනයකුත් නෑ. off වෙලා ගෙදර යනවා කියන්නේ නමට විතරයි. ගොඩක් වෙලාවට ගෙදර ගිහිල්ලත් වැඩ week end එකෙත් වැඩ. company එකෙන් ලැප්ටොප් එකක් එහෙම දෙනවනම් තත්වේ ගොඩක් භයානකයි. ඒ කියන්නේ උන් ගෙදරදීත් වැඩ කරන්ඩ ඕනේ කියන එක බලාපොරොත්තු වෙනවා. කොළඹින් පිට දරුපවුල් කාරයින්ට කොහොමත් ගැලපෙන්නේ නෑ, ගෙදර ගැන හිත හිත බෝඩිමකට වෙලා කඩෙන් කකා ඉන්ඩ තියෙන්නේ.

මෙතන සමහරු කියල තියෙනවනේ තමන් හදපු softwares clients ල පාවිච්චි කරනවා දැකලා සතුටු වෙනවා කියලා. එහෙම තමන්ගේම company එහෙකින් තමන්ම software design කරලා implement කරන kick එක ගන්ඩ බෑ ලොකු company වල. ඒවගේ ඉන්න උන් client කලුද සුදු ද දන්නෙත් නෑ. කිසිම ආත්ම තෘප්තියක් නෑ. තමන් හදපු component එක හරියට වැඩ කරනවා දැකල ලාවට ගන්න kick එකත් ඉවරයි සති අන්තේ review එකේදී ඇද කියන්ඩ ගත්තහම.

company එහෙක developing කරපු කෙනෙක්ට ඇර පිට කෙනෙක්ට මේවා තේරුම් ගන්ඩ ටිකක් අමාරුයි. අඩු ගානේ software engineering degree එකක් කරන කෙනෙක්ටවත් රස්සාවකට යනකම් මේක තේරෙන්නේ නෑ.

[QUOTE="HSW, post: 21805122, member: 560470"] [SIZE=5]පඩිය සෑහෙන ගානක් හම්බ උනත් වියදම් කරන්ඩ වෙලාවක් නෑ, වියදම් කරලා සැනසිල්ලේ ඉන්ඩ තරම් මානසික සහනයකුත් නෑ. off වෙලා ගෙදර යනවා කියන්නේ නමට විතරයි. ගොඩක් වෙලාවට ගෙදර ගිහිල්ලත් වැඩ week end එකෙත් වැඩ. company එකෙන් ලැප්ටොප් එකක් එහෙම දෙනවනම් තත්වේ ගොඩක් භයානකයි. ඒ කියන්නේ උන් ගෙදරදීත් වැඩ කරන්ඩ ඕනේ කියන එක බලාපොරොත්තු වෙනවා. කොළඹින් පිට දරුපවුල් කාරයින්ට කොහොමත් ගැලපෙන්නේ නෑ, ගෙදර ගැන හිත හිත බෝඩිමකට වෙලා කඩෙන් කකා ඉන්ඩ තියෙන්නේ. මෙතන සමහරු කියල තියෙනවනේ තමන් හදපු softwares clients ල පාවිච්චි කරනවා දැකලා සතුටු වෙනවා කියලා. එහෙම තමන්ගේම company එහෙකින් තමන්ම software design කරලා implement කරන kick එක ගන්ඩ බෑ ලොකු company වල. ඒවගේ ඉන්න උන් client කලුද සුදු ද දන්නෙත් නෑ. කිසිම ආත්ම තෘප්තියක් නෑ. තමන් හදපු component එක හරියට වැඩ කරනවා දැකල ලාවට ගන්න kick එකත් ඉවරයි සති අන්තේ review එකේදී ඇද කියන්ඩ ගත්තහම. company එහෙක developing කරපු කෙනෙක්ට ඇර පිට කෙනෙක්ට මේවා තේරුම් ගන්ඩ ටිකක් අමාරුයි. අඩු ගානේ software engineering degree එකක් කරන කෙනෙක්ටවත් රස්සාවකට යනකම් මේක තේරෙන්නේ නෑ.:(:(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom