Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programming sucks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් පොඩි කාලෙ ඉඳන්ම ආසා උනෙ මයික්‍රොසොෆ්ට් වින්ඩොස්, මීඩියා පෙල්යර්ස්, ගෙම්ස් වගෙ එව්වා හදන්නෙ කොහොමද කියලා දැනගන්න මිසක් ඉංජිනියර් කියලා නමට පට්ටමක් අරන් ඉන්න නෙමෙ. ඒ ආසාව නිසාම කම්පියුටර් සයිඩ් එකට එන්ටර් උනා.

එත් මන් හිතපු ලොකෙ නෙමෙ මෙකෙ තියෙන්නෙ කියලා තෙරුම් ගන්න කල් ගියා .

ලංකවෙ අයි ටී ඉන්ඩස්ට්‍රි එකත් හුදෙක්ම අළුතෙන් හිතන්න පුරුදුකරනවා වෙනුවට නූතන සොෆ්ට්වෙයාර් වහල්ලු ටිකක් හදාගැනිමට ඩිසයින් කරපු දෙයක් කියලා වැටහිච්ච තැන මම අයින් උනා. ලයිෆ් එකක් නැහැ, අනික ඔය කියන ආත්ම තෘප්තිය නැහැ.

තමන් කරපු වැඩක් ගැන නියම ආත්ම තෘප්තිය ලබන්න තියෙන සරලම ක්‍රමෙ තමා ඔය ගප්පියා, වස්තිලා, වගෙ වීඩියොස් හදලා ෆෙස්බුක් එකෙ ජනප්‍රිය වෙන එක. හො තමන් දාපු වැදගත් ලිපියකට ෆෙස්බුක් එකෙන් වගෙ දෙකින් ලැබෙන කමෙන්ට්ස් වලින් හො නිර්මාණාත්මක ලෙස තමන්ගෙම කියලා අදහසකට තනන ඔනෑම දෙකින්.

ඒ කිව්වෙ මොටර් කාර්මික දෙයක්, ගෙමින්ග් හෝ වෙනත් ඇප් එකක්, තමන්ම කියලා හදාපු ගෘහ භාණ්ඩයක් වගෙ දෙකින් .

නැතුව කාගෙවත් යටතෙ කාගෙවත් නීති වලට වහල්ලු වගෙ වැඩ කරන එකෙන් ලැබෙන ආත්ම තෘප්තියක් නම් නැහැ කොයි ෆීල්ඩ් එකෙ උනත්. චිත්‍රයක් ඇන්දත් කාගෙවත් යටතෙ නම් එකෙ ආත්ම තෘප්තියක් නැහැ

[QUOTE="CodeKU, post: 21806228, member: 563144"] [SIZE=3][B]මට නම් පොඩි කාලෙ ඉඳන්ම ආසා උනෙ මයික්‍රොසොෆ්ට් වින්ඩොස්, මීඩියා පෙල්යර්ස්, ගෙම්ස් වගෙ එව්වා හදන්නෙ කොහොමද කියලා දැනගන්න මිසක් ඉංජිනියර් කියලා නමට පට්ටමක් අරන් ඉන්න නෙමෙ. ඒ ආසාව නිසාම කම්පියුටර් සයිඩ් එකට එන්ටර් උනා. එත් මන් හිතපු ලොකෙ නෙමෙ මෙකෙ තියෙන්නෙ කියලා තෙරුම් ගන්න කල් ගියා . ලංකවෙ අයි ටී ඉන්ඩස්ට්‍රි එකත් හුදෙක්ම අළුතෙන් හිතන්න පුරුදුකරනවා වෙනුවට නූතන සොෆ්ට්වෙයාර් වහල්ලු ටිකක් හදාගැනිමට ඩිසයින් කරපු දෙයක් කියලා වැටහිච්ච තැන මම අයින් උනා. ලයිෆ් එකක් නැහැ, අනික ඔය කියන ආත්ම තෘප්තිය නැහැ. තමන් කරපු වැඩක් ගැන නියම ආත්ම තෘප්තිය ලබන්න තියෙන සරලම ක්‍රමෙ තමා ඔය ගප්පියා, වස්තිලා, වගෙ වීඩියොස් හදලා ෆෙස්බුක් එකෙ ජනප්‍රිය වෙන එක. හො තමන් දාපු වැදගත් ලිපියකට ෆෙස්බුක් එකෙන් වගෙ දෙකින් ලැබෙන කමෙන්ට්ස් වලින් හො නිර්මාණාත්මක ලෙස තමන්ගෙම කියලා අදහසකට තනන ඔනෑම දෙකින්. ඒ කිව්වෙ මොටර් කාර්මික දෙයක්, ගෙමින්ග් හෝ වෙනත් ඇප් එකක්, තමන්ම කියලා හදාපු ගෘහ භාණ්ඩයක් වගෙ දෙකින් . නැතුව කාගෙවත් යටතෙ කාගෙවත් නීති වලට වහල්ලු වගෙ වැඩ කරන එකෙන් ලැබෙන ආත්ම තෘප්තියක් නම් නැහැ කොයි ෆීල්ඩ් එකෙ උනත්. චිත්‍රයක් ඇන්දත් කාගෙවත් යටතෙ නම් එකෙ ආත්ම තෘප්තියක් නැහැ [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom