Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Project Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

That would be a bit advanced to the OP I guess

මේ details ඇහුවම මට තියෙන්නේ මෙහෙම plan එකක්..

ඔයා ට පුළුවන් python වලින් web server එකක් ලියල ඒකේ api endpoint එකක් හදන්න..ඒ endpoint එකේ වැඩේ තමයි ඒකට එන data ටික database එකට යවන එක…මේ වැඩේට ඔයාට django , flask වගේ framework එකක් use කරන්න පුලුවන්..database එකට firebase ගන්න එක හොදයි..mysql , mongo hosting ගණන් ..අනික උඹට ඒවත් ඉගෙනගන්න වෙනවා නේ..firebase වල free tier එකේ ගොඩක් දෙනවා නේ ..එකේ අමුතුවෙන් ඉගෙනගන්න දේකුත් නෑ ..

image processing module එකෙන් දෙන data ටික ඔයා ඒ endpoint එකට publish කරන්න ඕන..එතකොට api එකෙන් db එකට save කරනවා..

අර හදපු python web server එකේම තව endpoint එකක් ලියන්න ඕන database එකේ තියෙන data read කරන්න..ඒ endpoint එකට call කරාම data එන්න ඕන..

ඊටපස්සේ html,css , js වලින් dashboard එක හදන්න ඕන..React වගේ framework වලිනුත් කරන්න පුළුවන් ..හැබැයි උඹට framework එක ඉගෙනගන්න වෙනවා මුල ඉදන්..html files වල ඉදන් js functions වලින් අර data read කරන්න හදපු endpoints වලට call කරලා data අරගෙන dashboard එකේ පෙන්නන්නයි තියෙන්නේ..

මේවා කරන කෙනෙකුට නම් සරල වැඩක්..හැබැයි උඹ ගොඩක් අලුත් නිසා ටික කාලයක් යයි ඉගෙනගෙන මේ වැඩේ කරන්න..

------ Post added on [DATETIME="UT"]1666490874[/DATETIME]

[QUOTE="siri_ayya, post: 28282631, member: 579930"] That would be a bit advanced to the OP I guess [HR][/HR] මේ details ඇහුවම මට තියෙන්නේ මෙහෙම plan එකක්.. ඔයා ට පුළුවන් python වලින් web server එකක් ලියල ඒකේ api endpoint එකක් හදන්න..ඒ endpoint එකේ වැඩේ තමයි ඒකට එන data ටික database එකට යවන එක…මේ වැඩේට ඔයාට django , flask වගේ framework එකක් use කරන්න පුලුවන්..database එකට firebase ගන්න එක හොදයි..mysql , mongo hosting ගණන් ..අනික උඹට ඒවත් ඉගෙනගන්න වෙනවා නේ..firebase වල free tier එකේ ගොඩක් දෙනවා නේ ..එකේ අමුතුවෙන් ඉගෙනගන්න දේකුත් නෑ .. image processing module එකෙන් දෙන data ටික ඔයා ඒ endpoint එකට publish කරන්න ඕන..එතකොට api එකෙන් db එකට save කරනවා.. අර හදපු python web server එකේම තව endpoint එකක් ලියන්න ඕන database එකේ තියෙන data read කරන්න..ඒ endpoint එකට call කරාම data එන්න ඕන.. ඊටපස්සේ html,css , js වලින් dashboard එක හදන්න ඕන..React වගේ framework වලිනුත් කරන්න පුළුවන් ..හැබැයි උඹට framework එක ඉගෙනගන්න වෙනවා මුල ඉදන්..html files වල ඉදන් js functions වලින් අර data read කරන්න හදපු endpoints වලට call කරලා data අරගෙන dashboard එකේ පෙන්නන්නයි තියෙන්නේ.. මේවා කරන කෙනෙකුට නම් සරල වැඩක්..හැබැයි උඹ ගොඩක් අලුත් නිසා ටික කාලයක් යයි ඉගෙනගෙන මේ වැඩේ කරන්න.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1666490874[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom