හරි කලින් තිබුන එක අයින් කරා මොකද එක පොඩ්ඩක් වැඩි කියවන්න තියෙන දේවල්.
මම පොඩි ප්රොජෙක්ට් එකක් කරනවා image processing පැත්තෙන්
මේකේ මට image processing පාර්ට් එක කරන එක අවුලක් නැහැ.
මේකයි මම image processing වලින් පොඩි data එකක් ගන්නවා.
මේක දිගටම රන් වෙලා තියෙන්නේ.
මේ ගන්න text data ටික database එකක දාගන්න ඕන. data එන හැමපාරම live update වෙන්න ඕන database එක.
ඔය data ටික බලන්න පොඩි වෙබ්සයිට් එකක් හදාගන්න ඕන. මේක කරන්න කියහන්කෝ IT පැත්තේ නෙවේ මම
image processing part eka හරි data එක දැනට notepad එකක save වෙනවා 
මොකක්ද්ද මේ ටික කරගන්න මම ඉගෙන ගන්න ඕන.

Last edited: