Project Manager Salary for fresh graduate

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,697
    2,514
    113
    SE Company ekaka , fresh graduate kenekta (Technical PM neme) Project Manager / Project Cordinator wage kohomada ban salary range :) 6 months marketing experience ekak thiyenawa.. danna ekek help karapan.
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Exp නැතිව නම් PM බෑ පුතේ.... Project Coordinator කියන්නේ ඉතින් PM කියන ජොබ් එකට කිසි ගැලපීමක් නැති කතාවක්නේ...
    Project කියලා තිබ්බට PM සහ PC දෙක ගලපන්න බෑ