Project Managers අනේ අනිච්චන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    PMP certificate එක renew කරන්න ආවාම ඌට ලෝන් එකක් ගහලා පාරේ ඉන්න වෙනවා 😆
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    Un ithin monawa karanawatada gewanne? :rofl:

    Nikan ne bn inne wadi hariyak..wadak karana unta karanna denneth nathuwa pressure karannai :lol:

    Oya ganath wadi..lol

    Umbala ehenam hari haman PMla dakala ne. Ekko umbalage company PMlagen wada ganna danne ne. PM kiyanne highly paid role ekak samahara company wala.
     
    • Haha
    Reactions: kolavari

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    PMP certificate එක renew කරන්න ආවාම ඌට ලෝන් එකක් ගහලා පාරේ ඉන්න වෙනවා 😆
    මම දන්න එකෙක් හිටියා ඌ අයි . ටී. ඒත් කෝඩින්ග් බෑ ඒ වගේම දෙයක් ඇනලයිස් කරලා තේරුම් ගන්නත් බෑ. අනිත් එක පොඩි එකා වගේ හම දේටම තරහා වෙන එකෙක්.ටීම් වර්ක් බිංදුවයි. හැබැයි කේලම් කියන්න සූරයා. මූ පී.එම්.පී එක ගොඩ දාගෙන වෙන කම්පැනි එකක ප්‍රොජෙක්ට් මැනේජර් කමකට ගියානෙ. :shocked: :shocked: :shocked:
     
    • Haha
    Reactions: mayadmax

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ 99% ඉන්න PMලා (කම්පැනි කිපයක හැර) උන් හිතන්නේ PM කම කියන්නේ කඩ්ඩෙන් කතාකරන්න පුලුවන් එක විතරයි කියල :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,383
    1
    13,330
    113
    Gotham City
    ලංකාවේ 99% ඉන්න PMලා (කම්පැනි කිපයක හැර) උන් හිතන්නේ PM කම කියන්නේ කඩ්ඩෙන් කතාකරන්න පුලුවන් එක විතරයි කියල :lol::lol::lol:
    මගෙ පාසල් මිත්‍රයෙක් හිටියා .ඌ ඇවරෙජ් ලෙවල් එකෙන් වැඩ කරපු එකෙක් .
    ඉස්කොලෙදිත් සල්ලි කන්ටැක් බලෙන් තමා ගොඩක් කැපී පේන දෙවල් කලෙ.
    ඉස්කොලෙන් පස්සෙ ප්‍රයිවට් අයි ටී ඩිග්‍රි එකක් කරා ඇපිට් එකෙ.
    සෙකන්ඩ් ක්ලාස් ලොවර් එකක් තියෙන්නෙත්.
    මෙන්න බොලෙ මූ එක පාරටම කොහෙද ප්‍රොජෙක්ට් මැනෙජර් පට්ටමක් ගහගෙන තැනක වැඩ.
    පස්සෙ තමා බලද්දි ඌ සම්බන්ධ කමකින් ගිහින් තියෙන්නෙ .
    ටෙක්නිකල් සයිඩ් එකෙ මෙලො වැඩක් බැහැ .ටෙක්නිකල් සයිඩ් එකෙ ඉන්න උන් නැහෙනවා මූ නම දාගන්නවා.
     
    • Sad
    Reactions: Honda.putha

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    මගෙ පාසල් මිත්‍රයෙක් හිටියා .ඌ ඇවරෙජ් ලෙවල් එකෙන් වැඩ කරපු එකෙක් .
    ඉස්කොලෙදිත් සල්ලි කන්ටැක් බලෙන් තමා ගොඩක් කැපී පේන දෙවල් කලෙ.
    ඉස්කොලෙන් පස්සෙ ප්‍රයිවට් අයි ටී ඩිග්‍රි එකක් කරා ඇපිට් එකෙ.
    සෙකන්ඩ් ක්ලාස් ලොවර් එකක් තියෙන්නෙත්.
    මෙන්න බොලෙ මූ එක පාරටම කොහෙද ප්‍රොජෙක්ට් මැනෙජර් පට්ටමක් ගහගෙන තැනක වැඩ.
    පස්සෙ තමා බලද්දි ඌ සම්බන්ධ කමකින් ගිහින් තියෙන්නෙ .
    ටෙක්නිකල් සයිඩ් එකෙ මෙලො වැඩක් බැහැ .ටෙක්නිකල් සයිඩ් එකෙ ඉන්න උන් නැහෙනවා මූ නම දාගන්නවා.
    ඇයි ඌ ඒවා දැනගන්න ඕනි ?
     
    • Like
    Reactions: kevin_levin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    PM kenek awilla..

    mu methana haana widihata nam hari ithin muth PM kenek ma thamai :lol:
    PM newi ponz. Matath PMlawa dirawanne ne issara. Passe tama terune apey company ekey ganna huththala melo rahak ne kiyala. Aluth ekey inna sira PMla dakkata passe tama terune scene eka.
     
    • Like
    Reactions: kolavari