Project managers - IT company

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    ගාමන්ට් එකක මැනේජර් ඉඳලා IT වලට ආපු එකෙක් එක්ක වැඩ කලා... කියන්න ඕන නෑ නේ ප්‍රැක්ටිස් එක... 🥴🥴🥴🥴

    ඌ පොතකුයි පෑනයි අරගෙන වටේ යනවා..
    කියන දේවල් ලියාගන්නවා..
    මොකක් හරි බග් එකක් ඇවිත් ටයිම් එහා මෙහා යනවා කියලා දැනුනොත් ඌට ගූ යන්න ගන්නවා..
    ඊට පස්සේ වටේට කෝල් දෙනවා.. මීටින් තියනවා.. qa ගෑණු ටික බැනුන් අහනවා... 😂


    තව එකෙක් හිටියා ඌට මයික් එක ලැබුණාම නවත්තන්න දන්නෙ නෑ. ප්‍රොජෙක්ට් එකේ වැඩිම කාලයක් ගියේ උගේ මීටින් වලට. සමහරවිට ඌට ගෙදර ප්‍රශ්න ඇති ගෑණි ඌ කියන එක අහන්නේ නෑ වගේ ඌට තැනක් නෑ වගේ. ඉතින් ඔපිස් ආවාම ඇරියස් කවර් කරනවා 🤣


    තව http හිටියා ක්ලයන්ට්ට ඉරහඳ පොරොන්දු වෙලා මවන්න කියනවා. ඌ හිතලා ටයිම් එස්ටිමේශන් හදලත් ඉවරයි. ඩිවලපර්ගෙන් ඇදහිල්ලක් නෑ. පොඩි එවුන් විතරයි එතන රස්සාවට ගන්නේ. උන්ට ඉතින් පවුලක් ජීවිතයක් නැති නිසා රෑ එලි වෙනකම් වැඩ පීසා 🍕 කන්න ලැබෙන නිසා 😂. සතියකට සැරයක් බොන්න🥃 දෙනවා. හයියෝ IT කොම්පැනි 🤣🤣
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz and ntayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    Ganiyek ape PM unama nam 99%k ma sasara epa wenawa witharai wenne :yes:

    අම්බෝ හිටියා.. ඒ *ත්ති ක්ලයන්ට් සතුටු කරන්න කියලා ඊලඟ ස්ප්‍රින්ට් එකේ ඒවත් කොහොමහරි ඇදලා අරගෙන පටවනවා. ඉන්ටර් ආපු උන්ට IT තිත්ත කරා. උන් වීකෙන්ඩ් එකෙත් වැඩ කරලා 😆