Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Project managers - IT company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාමන්ට් එකක මැනේජර් ඉඳලා IT වලට ආපු එකෙක් එක්ක වැඩ කලා... කියන්න ඕන නෑ නේ ප්රැක්ටිස් එක...

ඌ පොතකුයි පෑනයි අරගෙන වටේ යනවා..

කියන දේවල් ලියාගන්නවා..

මොකක් හරි බග් එකක් ඇවිත් ටයිම් එහා මෙහා යනවා කියලා දැනුනොත් ඌට ගූ යන්න ගන්නවා..

ඊට පස්සේ වටේට කෝල් දෙනවා.. මීටින් තියනවා.. qa ගෑණු ටික බැනුන් අහනවා...

තව එකෙක් හිටියා ඌට මයික් එක ලැබුණාම නවත්තන්න දන්නෙ නෑ. ප්රොජෙක්ට් එකේ වැඩිම කාලයක් ගියේ උගේ මීටින් වලට. සමහරවිට ඌට ගෙදර ප්රශ්න ඇති ගෑණි ඌ කියන එක අහන්නේ නෑ වගේ ඌට තැනක් නෑ වගේ. ඉතින් ඔපිස් ආවාම ඇරියස් කවර් කරනවා

තව http හිටියා ක්ලයන්ට්ට ඉරහඳ පොරොන්දු වෙලා මවන්න කියනවා. ඌ හිතලා ටයිම් එස්ටිමේශන් හදලත් ඉවරයි. ඩිවලපර්ගෙන් ඇදහිල්ලක් නෑ. පොඩි එවුන් විතරයි එතන රස්සාවට ගන්නේ. උන්ට ඉතින් පවුලක් ජීවිතයක් නැති නිසා රෑ එලි වෙනකම් වැඩ පීසා  කන්න ලැබෙන නිසා . සතියකට සැරයක් බොන්න දෙනවා. හයියෝ IT කොම්පැනි

[QUOTE="ozykolla, post: 31078655, member: 580942"] ගාමන්ට් එකක මැනේජර් ඉඳලා IT වලට ආපු එකෙක් එක්ක වැඩ කලා... කියන්න ඕන නෑ නේ ප්රැක්ටිස් එක... 🥴🥴🥴🥴 ඌ පොතකුයි පෑනයි අරගෙන වටේ යනවා.. කියන දේවල් ලියාගන්නවා.. මොකක් හරි බග් එකක් ඇවිත් ටයිම් එහා මෙහා යනවා කියලා දැනුනොත් ඌට ගූ යන්න ගන්නවා.. ඊට පස්සේ වටේට කෝල් දෙනවා.. මීටින් තියනවා.. qa ගෑණු ටික බැනුන් අහනවා... 😂 තව එකෙක් හිටියා ඌට මයික් එක ලැබුණාම නවත්තන්න දන්නෙ නෑ. ප්රොජෙක්ට් එකේ වැඩිම කාලයක් ගියේ උගේ මීටින් වලට. සමහරවිට ඌට ගෙදර ප්රශ්න ඇති ගෑණි ඌ කියන එක අහන්නේ නෑ වගේ ඌට තැනක් නෑ වගේ. ඉතින් ඔපිස් ආවාම ඇරියස් කවර් කරනවා 🤣 තව http හිටියා ක්ලයන්ට්ට ඉරහඳ පොරොන්දු වෙලා මවන්න කියනවා. ඌ හිතලා ටයිම් එස්ටිමේශන් හදලත් ඉවරයි. ඩිවලපර්ගෙන් ඇදහිල්ලක් නෑ. පොඩි එවුන් විතරයි එතන රස්සාවට ගන්නේ. උන්ට ඉතින් පවුලක් ජීවිතයක් නැති නිසා රෑ එලි වෙනකම් වැඩ පීසා 🍕 කන්න ලැබෙන නිසා 😂. සතියකට සැරයක් බොන්න🥃 දෙනවා. හයියෝ IT කොම්පැනි 🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom