Project Power

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    මට වැඩ ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා .
    මේ ෆිල්ම් එක බලල films, tv series බලන එක නවත්තල වැඩ කරන්න ගන්න ඕන .
    netflix movies මෙලෝම රහක් නැහැ .
    මේකත් සව්ත්තු film එකක් කියල මට හොදටම sure .
    එත් වෙන බලන්න එකක් නැති නිසා මේක බලල වැඩ පටන් ගන්නවා .