.: Project - X :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නම දැක්කම කට්ටියට මොකද හිතෙන්නේ...?

    හෙන සීරියස් ආමි ෆිල්ම් එකක් එහෙම නැත්නම් මොකක් හරි Scientific Project එකක් සම්බන්ධ ෆිල්ම් එකක් කියල නේද...? මම නම් මුලින් හිතන් හිටියේ එහෙම....යාලුවෙක් කිව්වට පස්සේ තමයි වැඩේ දැනගත්තේ....:yes:

    බලන් ගියාම මේකත් හෙන සීරියස් ප්‍රොජෙක්ට් එකක් තමයි....හැබැයි ප්‍රොජෙක්ට් එක කරන්නේ අපි වගේ ෆන් එකට බර කොල්ලෝ 4 දෙනෙක්....;)

    project-x.jpg


    බැනර් එක දැක්කම හිතාගන්න පුළුවන්නේ ප්‍රොජෙක්ට් එක ගැන....:P මේ සෙට් එකේ අනිත් කොල්ල මේ පාටි එක වීඩියෝ කරන විදියට තමයි ෆිල්ම් එක ගලාගෙන යන්නේ...සුද්දෝන්ගේ පාටි කියන්නේ ඉතින් Sex, Drugs අනිවාර්යයි නේ.....මේ ෆිල්ම් එකෙත් ඉතින් ඒවගෙන් අඩුවක් නෑ....:yes:

    project-x-movie-wallpaper-10.jpg


    "Hangover" මතක ඇතිනේ....:cool: අන්න ඒක හදපු මෑන්ස් ම තමයි මේකත් හදල තියෙන්නේ....තනිකරම පිස්සු ෆිල්ම් එකක්....:yes: කොල්ලෝ 4ක් එකතු වෙලා ඒ සෙට් එකේ එක කොල්ලෙක් ගේ බර්ත්ඩේ පාටි එක උගේම ගෙදර ගන්න විදිය තමයි ෆිල්ම් එකේ තියෙන්නේ....අන්තිමේදී මේ පාටි එක ඉවර වෙන්නේ ඒ පැත්තම ගිනිබත් කරලා....:shocked:

    PXD-006693.jpg


    හැබැයි මේ වගේ ෆිල්ම් බලද්දී සිහි බුද්දියෙන් බලන්න ඕනි කියලයි මම හිතන්නේ....මොකද මේ වගේ පිස්සු නටන්න ආසාවක් අපි කාගේත් යටි හිත් වල තියෙනවා....ඒ කිව්වේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා තාවකාලික උපරිම වින්දනයක් ලබන්න ඕනි කෙනෙක් කැමතියි.....මේ වගේ ෆිල්ම් බලද්දී අන්න ඒ යට ගිහින් තියෙන ආසාවල් උඩට එන්න පුළුවන්....ඊට පස්සේ ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.....ඒ නිසා මේවා බැලුවට කමක් නෑ බලල ඒ වෙලේට ෆන් එකක් අරන් අමතක කරල දාපල්ලා....:yes:

    project-x-scene2.jpg


    Project-X-007.jpg


    project-x-movie-19_t620.jpg


    Torrent Links
    ---------------------------------


    Project X[2012]EXTENDED BRRip XviD-ETRG(715MB)

    Project.X.2012.EXTENDED.1080p.BRRip.x264.AAC-26K (2.6GB)

    මාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo



    හැබැයි මේ වගේ ෆිල්ම් බලද්දී සිහි බුද්දියෙන් බලන්න ඕනි කියලයි මම හිතන්නේ....මොකද මේ වගේ පිස්සු නටන්න ආසාවක් අපි කාගේත් යටි හිත් වල තියෙනවා....ඒ කිව්වේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා තාවකාලික උපරිම වින්දනයක් ලබන්න ඕනි කෙනෙක් කැමතියි.....මේ වගේ ෆිල්ම් බලද්දී අන්න ඒ යට ගිහින් තියෙන ආසාවල් උඩට එන්න පුළුවන්....ඊට පස්සේ ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.....ඒ නිසා මේවා බැලුවට කමක් නෑ බලල ඒ වෙලේට ෆන් එකක් අරන් අමතක කරල දාපල්ලා....:yes:


    මට ත්‍රෙඩ් එකේ මුල් ටික බලනකොට හිතුන අදහස මේ ලියපු එක දැක්ක ගමන් නැතිවුනා මචන්.
    එල එල මචන්

    11.gif
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට ත්‍රෙඩ් එකේ මුල් ටික බලනකොට හිතුන අදහස මේ ලියපු එක දැක්ක ගමන් නැතිවුනා මචන්.
    එල එල මචන්

    11.gif
    11.gif

    මම එහෙම කිව්වේ මේ ෆිල්ම් එක බලද්දී මටත් එහෙම ආසාවක් හිතට ආපු නිසා....මට හිතෙන විදියට මේ ෆිල්ම් වල එක අරමුණක් තමයි ඕක...පිටරට එවුන්ට ඕවා ගානක් නෑ, උන් කොහොමත් ඔය වගේ පිස්සු කෙලින උන් නේ....උන්ට ඕනි අනිත් රටවලටත් මේවා බෝ කරන්න ....ඉතින් අපි ටත් මෙහෙම හිතුන නම් වැඩිය හිතන්නේ බලන්නේ නැති එකෙක් මේක බලල මේ පිස්සුව වැටුනොත් එහෙම අනිවා ඌ ඕක කරලම තමයි නවතින්නේ....අන්න ඒකයි සහෝ මම ඒ ටික කිව්වේ....අපි ෆන් ෆන් කිකිය බැලුවට ඕවගෙන් වෙන්නේ අපේ රටවල කොල්ලෝ කෙල්ලෝ ඔය දේවල් වලට ඇබ්බැහි වෙන එක....:yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan mekata samana party ekak Ausi wala thibila thiyenawa,maxxa film eka,pissu eke uparima:P
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආතල් නෙහ, Hangover 1 එකට පස්සෙ බලපු ආතල්ම ෆිල්ම් එක Project X

    Captain ජැක් ස්පැරෝ;12917976 said:
    මටනම් Hangover තරම් ගති නෑ මේක :no:

    ඔව් Hangover තරම්ම නැති උනාට අමුතුම ආතල් එකක් තියෙනවා මේකෙ...:)
     
    • Like
    Reactions: mano3989

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mama mul hariya balanakota gathiyak nathuwa nawaththuwa..
    ane manda...ayeth balanna ona ehenam

    ඒ මචන් මේක හෝම් වීඩියෝ එකක් වගේ කරපු නිසා තමයි එහෙම හිතෙන්න ඇත්තේ....මැදට යනකොට පිස්සු ෆන් එකක් තියෙන්නේ....:yes: