දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං වෙනද වගේම උබලගෙන් උදව්වක් ඕනේ.... මේ තියෙන ලින්ක් එකේ තියෙන projector එක හොද Video qulity එකක් තියෙයිද බං..... පික්සල් එක 340 x 240 අවුල්ද.....? quality එකට video එකක් බල ගන්න පුලුවන්ද කියල මට කියපන්......ලොකු උදුවක්...ස්තුති වේවා.........


    http://www.groupon.ae/deals/nationa...e&utm_campaign=SH-Mini-LED-Projector-35818216
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai


    E03-Mini-Portable-LED-Projector-with-EU-Plug-White_320x320.jpg


    Display Size 20~80 "
    Contrast Ratio: 300:1
    Native Resolution: 320 x 240
    Maximum Resolution :1920 x 1080
     
    Last edited: