prolink h5004nk

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    DHCP server එකෙන් ip issue වෙන ගාන හෝ ඕකේ limit එකක් ඇති...
    h5400 series එකේ මොකක් හරි එකක 30 ගානක limit එකක් තිබ්බා වගේ මතකයි..

    කොච්චර connect වෙන්න පුලුවන් වුනත් උඹට adsl හම්බ වෙන speed එක share වෙන හින්දා lap 3k-4k connect වෙලා youtube වගේ බලද්දී sorry.com තමා..
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,059
    113
    DHCP server එකෙන් ip issue වෙන ගාන හෝ ඕකේ limit එකක් ඇති...
    h5400 series එකේ මොකක් හරි එකක 30 ගානක limit එකක් තිබ්බා වගේ මතකයි..

    කොච්චර connect වෙන්න පුලුවන් වුනත් උඹට adsl හම්බ වෙන speed එක share වෙන හින්දා lap 3k-4k connect වෙලා youtube වගේ බලද්දී sorry.com තමා..

    na ban ehema awulak neweyi. oya gedara minissu phones walin facebook ehema yana hinda. pahugiya dawas wala thawa phones dekak wadi una ekayi. :lol: