Prolink modem problem! please helppp!!

bravejohn

Active member
  • Oct 15, 2009
    186
    207
    43
    මගේ මොඩම් එක Prolink H960c1 එකක්. සමහර අවස්ථාවලදී මගේ මොඩම් එක ස්ටක් වීමක්
    වෙනවා:(. නෙට්වර්ක් එල්.ඊ.ඩී. එක දිගටම බ්ලින්ක් වෙවී තියෙනවා.
    කොච්චර වෙලා හිටියත් කනෙක්ට් වෙන්නේ නැහැ. මම මොඩම් එක කනෙක්ට් වෙන USB කේබල්
    එක ගැලෙව්වාම බ්ලුස්ක්‍රීන් එකක් එනවා.
    එරර් එක එන්නේ "driver_irql_not_less_or_equal" කියලා. මම device manager එකේන්
    ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලත් බැලුවා. ඒකත් up to date. මම
    පාවිච්චි කරන්නේ Win 7. මම Vista පාවිච්චිකරද්දිත් මේක තිබුනා. මට මේකට
    විසඳුමක් ලබා දෙන්න. ස්තුතියි. :)