මං ගනිපු කුණුම ඩොංගල් එක තමා ඕක..
මෙලෝ වැඩක් නෑ බං..
හිටපු ගමන් ස්ට්‍රක් වෙනවා කනෙක්ට් කරනකොට..
සොෆ්ට්වෙයාර් එකෙන් හච් සිම් එක දාලා කනෙක්ට් කරන්න බෑ..
ඔටෝ සිලෙක්ට් වෙන්නෙ යුසර් නේම් පාස්වර්ඩ් වෙනස් කරන්න දෙන්නෑ..
ane manda ban mama meh Dccrap kiyna mokakda magula dala try kara ,dongle ekanam unlock ,eth prfile hadala aaluth monawa karath connect karanna beh connect fail ,ai ban mehema wenne apita 
