මෙතෑන මු බොරුවක් නේ කරන්නේ බන්ඕකෙ මෙහෙම සීන් එකක් තියනව .
බැරි වෙලාවත් කාදිනල් හරි , වෙන ෆාදර් කෙනෙක් / මුස්ලිම් පල්ලියක උලමෙක් වගේ එකෙක් ගිහින් හාමුදුරු කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා වගේ දෙයක් viral උනොත් නැත්නම් බෝධිපූජා වක් තියනව viral උනොත් බෞද්ධයෝ කොච්චර ආඩම්බර වෙයි ද ?
"බුදු බණ පදයක් සවනේ වටෙවා . ...." වගේ සින්දු කෑලි දාල video කෑලි කීයක් බෞද්ධයෝ share කරයි ද ??
බුද්දාගමේ ගුණ ගැන කොච්චර වර්ණනා කරයි ද ?
හැබැයි සිව්රුදක් දාගත්ත එකෙක් වෙන ආගමක එකෙක් ගාවට ගියොත් ඌ ඉවරයි ! කියන්න තියන ඔක්කොම කියලා නීතියත් ක්‍රියාත්මක කරන්න කිය කියා කෑගහව . . ඔන්න ඔහොමයි බෞද්දයෝ බුදු දහම ආරක්ෂා කරගන්නවා කියන්නේ .
ජෙරමට තියෙන්නේ ඊලග පෝයට සිල් ගන්න video එකක් දාන්න .
බැනපු මෝඩයෝ ටිකම ඌට සාදු / නමෝ බුද්ධාය වගේ දෙයක් කොටයි . . හෑලි වලින් බුකිය පිරෙයි
ඔතන බොරුවක් කියලා කියන්නේ බෞද්ධයෝ නේ . උන් හිතනවා ඇති ඇත්ත කියලා . ඒ වගේම තමයි බුද්දාගමේ දෙයක් වෙන ආගමක එකෙක් ඇවිත් විශ්වාසෙන් කරොත් කිව්වොත් බෞද්දයෝ කියනව මුන්ට දැන් තමයි ඇත්ත තේරිලා තියෙන්නේ කියලා . උන්ගේ ආගමේ උන් කියයි මේ යකා අපේ ආගම පාව දෙනවා කියලා බොරු ඇදහිලි වලට රැවටිලා .මෙතෑන මු බොරුවක් නේ කරන්නේ බන්
ක්‍රිස්තියානි ආගමට වෙන අපහාසය නම් පෑත්තකින් තියමු
එකක් මු සමාජ්ය මුලා කරනවා මු ලෙඩ හොද කරනවා කියලා හිතන ගොබ්බයො මුගෙන් බෙහෙත් අරගෙන ගෙදරට වෙලා ඉන්නව ලෙඩේ හොද උනා කියල
මෙතෑන ආගම ගෑන නෙවෙයි බන් කතා කරන්නේ මු කරන බොරුව ගෑනඔතන බොරුවක් කියලා කියන්නේ බෞද්ධයෝ නේ . උන් හිතනවා ඇති ඇත්ත කියලා . ඒ වගේම තමයි බුද්දාගමේ දෙයක් වෙන ආගමක එකෙක් ඇවිත් විශ්වාසෙන් කරොත් කිව්වොත් බෞද්දයෝ කියනව මුන්ට දැන් තමයි ඇත්ත තේරිලා තියෙන්නේ කියලා . උන්ගේ ආගමේ උන් කියයි මේ යකා අපේ ආගම පාව දෙනවා කියලා බොරු ඇදහිලි වලට රැවටිලා .
හැබැයි ඔය කිසි ආගමික ඇදහිල්ලකින් ලෙඩ හොද වෙන්නේ නෑ නේ අනිවාර්යයෙන් . ඕව ට තරහ ගන්නේ මොකද .
ඉතින් ඔය වගේ තැන් ඕන තරම් තියෙන්නේ බන් . පිරිත් පැන් බෝතල් උස්සගෙන නටන තැන් තියෙන්නේ දැන් . බෞද්ධ - කතෝලික hybrid තැන් තියෙන්නේ ළමයි නැති උන්ට ළමයි දීල ලෙඩ හොද කරන , පල්ලි වල ලෙඩ හොද කරන ඒවා තියෙන්නේ ,මෙතෑන ආගම ගෑන නෙවෙයි බන් කතා කරන්නේ මු කරන බොරුව ගෑන
මු ලෙඩ හොද කරනවා නම් කටුනායක ඉස්පිරිතාල වහලා දාන්න ඔනේ
දෙකක් වෑඩක් නෑහෑනේ
නෑ කතෝලික ක්‍රිස්තියානි උනුත් කියනවාඔතන බොරුවක් කියලා කියන්නේ බෞද්ධයෝ නේ
ඔව් . . මම කිව්වේ ඔය ජෙරම විශ්වාස කරන උන් ගැනනෑ කතෝලික ක්‍රිස්තියානි උනුත් කියනවා