Proposal කෙල්ලො බලන්න ගිහින්

Darshana Konara

Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    kiyahan kiyahan apith asai ahanna :yes:
    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :oo:
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :oo:
    Ithin awlk nane, ashre karapan ethakan
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අඩෝ ෆුල් ස්ලීව් ටැටූ ගැහුවම ගෙවල් වලින් ගෑනු දෙන්නේ නැද්ද? thanks for the tip. දැනටම මංගල කිංකිනි බලනවා ආන්.. මාත් ගහන්න ඉන්නේ කොහොමත් ෆුල් ස්ලීව් ටැටූ එකක්. නායිස්.. 😎
    උබේ සුදු පාටින්ද tattoo එක ගහන්න ඉන්නේ තෝ කැරි කලුයිනේ Akon වගේ :rofl:
     

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    Ithin awlk nane, ashre karapan ethakan
    කෑමති නෑ කියන එක නෙ ඔය කියන්නෙ, නෑත්නම් නොම්බරෙ හරි දෙන්න ඔන නෙහ්. කෑමති නෑති එක නම් අවුලක් නෑ, එන්න කියලා චාටර් කලා වගෙ මෙව්ව එකක් මට තියෙන්නෙ :confused:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    Proposal එකක් කෙල්ලත් කෑමති වෙලා, ගෙදර උනුත් කෑමති වෙලා , කෙල්ල බලන්න ගෙදර ගියාම එ කෙල්ල කියාපි දෑන්ම බදින්න බෑ කියලා. රෙදි left :oo:
    Ithin hodai nh bn. Tika kalayak ashraya karala balapn set wenawada kiyala

    වැඩේ සාර්ථකයි රෙජිස්ටර් වෙන්න ඉන්නේ දැන්


    ගොඩ බ්‍රෝ 🤗
    ------ Post added on Jan 17, 2023 at 7:36 PM
    Mmmm nice mithura
    ------ Post added on Jan 18, 2023 at 11:05 AM
     
    • Love
    Reactions: charitha2011

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    FfJyKm.gif


    bump
     
    Last edited: