Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Proposal කෙල්ල - help pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රොපෝසල් කෙල්ල

මචන් මට37 යි එයාට33 යි

ප්‍රොපෝසල් එකකින් එයා කතා කරන්න ගත්තෙ,පොටෝ එව්ව,,ගිහින් හම්බ උනා

මගේ හිතේ මම බදිනව කියල තියන් හිටිය රූපයට වඩා ගොඩක් වෙනස්. සුමාන ගානක් කෝල් කරලයි පොටෝ දැක්කෙ.ඒ පොටෝ දැක්කම මගේ හිතේ මැවිල තිබ්බ රූපය එක්ක මට ශොක් වගේ උනා එක පාරටම. හොරස්කෝප් අනන්මනන් ඔක්කොම හරි..ෆමිලිත් හොදයි..කෙල්ලගෙ ගතිගුනත් ගොඩක්ම හොදයි.හැබැයි කෙට්ටුයි,කොටයි..පොටෝ දැක්කට ගිහිනුත් හම්බුනා ගම්පහ ඒ අයගෙ ගෙදරට.

මට වැඩිය කතා කරන්න ප්‍රියක් නෑ.එනිසා ඉක්මනට ආවා.ගෙදර ආවමත් ශොක් වගේ මට.මොකද හිතුව කෙනා නෙවෙයි වගේ නෙ.

මගෙ වයසත් එක්ක ආයි හිතුන එක අතකට කමක් නෑ රූපෙ මගේ හිතේ තියෙන ඩයල් නොවුනට අනික්ව හොද නිසා ඕන දෙයක් වෙච්චි දෙන් කියල බදින්න. නමුත් ඇත්තටම කිස් එකක් දෙන්නවත් මට ආසාවක් ආවෙ නෑ.මමනම් ස්පෝට් අනන් මනන් කරන නිසා ටිකක් උසට හරියන මහතක් තියෙන ටිකක් ලුක් එකක් තියෙන එකෙක්.

මට මොනා කරන්නද හිතෙන්නෑ හරියට

අර මම හිතන් උන්න රූපෙ,,ඒ ඩයල් වලින් කෙනෙක් නොවන නිසා හිතට අවුල..මට මැරි කරන්න කල් ගියෙ ගෙදර අක්කල මැරි කරවල දුන්න නිසා.ලස්සන කෙල්ලෙක් ගැනම හිතනවනම් මගෙ පෝස්ට් එකටයි,,ෆිගර් එකටයි එහෙම ලස්සන කෙල්ලෙක් හොයාගන්න අමාරුත් නෑ..

දැන් ගොඩක් ගෑනු අවුල් නිසා ඒවගේ ලයිෆ් එක ගැන හොදට හිතන කෙනෙක් අයෙ ලැබේද කියලත් බයයි.

මචන් මම ෆේක් නේම් එකක් දාගත්තෙ මේකට උබලගෙන් උපදෙසක් ගන්න

මට හරිදේ කරන්න උදව් කරහල්ල

ස්තුතියි

[QUOTE="PrasadSL2018, post: 22932243, member: 566468"] [SIZE="4"]ප්‍රොපෝසල් කෙල්ල මචන් මට37 යි එයාට33 යි ප්‍රොපෝසල් එකකින් එයා කතා කරන්න ගත්තෙ,පොටෝ එව්ව,,ගිහින් හම්බ උනා මගේ හිතේ මම බදිනව කියල තියන් හිටිය රූපයට වඩා ගොඩක් වෙනස්. සුමාන ගානක් කෝල් කරලයි පොටෝ දැක්කෙ.ඒ පොටෝ දැක්කම මගේ හිතේ මැවිල තිබ්බ රූපය එක්ක මට ශොක් වගේ උනා එක පාරටම. හොරස්කෝප් අනන්මනන් ඔක්කොම හරි..ෆමිලිත් හොදයි..කෙල්ලගෙ ගතිගුනත් ගොඩක්ම හොදයි.හැබැයි කෙට්ටුයි,කොටයි..පොටෝ දැක්කට ගිහිනුත් හම්බුනා ගම්පහ ඒ අයගෙ ගෙදරට. මට වැඩිය කතා කරන්න ප්‍රියක් නෑ.එනිසා ඉක්මනට ආවා.ගෙදර ආවමත් ශොක් වගේ මට.මොකද හිතුව කෙනා නෙවෙයි වගේ නෙ. මගෙ වයසත් එක්ක ආයි හිතුන එක අතකට කමක් නෑ රූපෙ මගේ හිතේ තියෙන ඩයල් නොවුනට අනික්ව හොද නිසා ඕන දෙයක් වෙච්චි දෙන් කියල බදින්න. නමුත් ඇත්තටම කිස් එකක් දෙන්නවත් මට ආසාවක් ආවෙ නෑ.මමනම් ස්පෝට් අනන් මනන් කරන නිසා ටිකක් උසට හරියන මහතක් තියෙන ටිකක් ලුක් එකක් තියෙන එකෙක්. මට මොනා කරන්නද හිතෙන්නෑ හරියට අර මම හිතන් උන්න රූපෙ,,ඒ ඩයල් වලින් කෙනෙක් නොවන නිසා හිතට අවුල..මට මැරි කරන්න කල් ගියෙ ගෙදර අක්කල මැරි කරවල දුන්න නිසා.ලස්සන කෙල්ලෙක් ගැනම හිතනවනම් මගෙ පෝස්ට් එකටයි,,ෆිගර් එකටයි එහෙම ලස්සන කෙල්ලෙක් හොයාගන්න අමාරුත් නෑ.. දැන් ගොඩක් ගෑනු අවුල් නිසා ඒවගේ ලයිෆ් එක ගැන හොදට හිතන කෙනෙක් අයෙ ලැබේද කියලත් බයයි. මචන් මම ෆේක් නේම් එකක් දාගත්තෙ මේකට උබලගෙන් උපදෙසක් ගන්න මට හරිදේ කරන්න උදව් කරහල්ල ස්තුතියි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom