Proposal කෙල්ල - help pls

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ප්‍රොපෝසල් කෙල්ල

    මචන් මට37 යි එයාට33 යි

    ප්‍රොපෝසල් එකකින් එයා කතා කරන්න ගත්තෙ,පොටෝ එව්ව,,ගිහින් හම්බ උනා
    මගේ හිතේ මම බදිනව කියල තියන් හිටිය රූපයට වඩා ගොඩක් වෙනස්. සුමාන ගානක් කෝල් කරලයි පොටෝ දැක්කෙ.ඒ පොටෝ දැක්කම මගේ හිතේ මැවිල තිබ්බ රූපය එක්ක මට ශොක් වගේ උනා එක පාරටම. හොරස්කෝප් අනන්මනන් ඔක්කොම හරි..ෆමිලිත් හොදයි..කෙල්ලගෙ ගතිගුනත් ගොඩක්ම හොදයි.හැබැයි කෙට්ටුයි,කොටයි..පොටෝ දැක්කට ගිහිනුත් හම්බුනා ගම්පහ ඒ අයගෙ ගෙදරට.
    මට වැඩිය කතා කරන්න ප්‍රියක් නෑ.එනිසා ඉක්මනට ආවා.ගෙදර ආවමත් ශොක් වගේ මට.මොකද හිතුව කෙනා නෙවෙයි වගේ නෙ.

    මගෙ වයසත් එක්ක ආයි හිතුන එක අතකට කමක් නෑ රූපෙ මගේ හිතේ තියෙන ඩයල් නොවුනට අනික්ව හොද නිසා ඕන දෙයක් වෙච්චි දෙන් කියල බදින්න. නමුත් ඇත්තටම කිස් එකක් දෙන්නවත් මට ආසාවක් ආවෙ නෑ.මමනම් ස්පෝට් අනන් මනන් කරන නිසා ටිකක් උසට හරියන මහතක් තියෙන ටිකක් ලුක් එකක් තියෙන එකෙක්.
    මට මොනා කරන්නද හිතෙන්නෑ හරියට

    අර මම හිතන් උන්න රූපෙ,,ඒ ඩයල් වලින් කෙනෙක් නොවන නිසා හිතට අවුල..මට මැරි කරන්න කල් ගියෙ ගෙදර අක්කල මැරි කරවල දුන්න නිසා.ලස්සන කෙල්ලෙක් ගැනම හිතනවනම් මගෙ පෝස්ට් එකටයි,,ෆිගර් එකටයි එහෙම ලස්සන කෙල්ලෙක් හොයාගන්න අමාරුත් නෑ..

    දැන් ගොඩක් ගෑනු අවුල් නිසා ඒවගේ ලයිෆ් එක ගැන හොදට හිතන කෙනෙක් අයෙ ලැබේද කියලත් බයයි.
    මචන් මම ෆේක් නේම් එකක් දාගත්තෙ මේකට උබලගෙන් උපදෙසක් ගන්න
    මට හරිදේ කරන්න උදව් කරහල්ල
    ස්තුතියි
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    පට්ටම supiri කදක් තියෙන කෙල්ලෙක් marry කලත් sex කෙරුවාව එපා වෙනවා 6 months යනකොට. ගතිගුණ හොදනම් marry කරන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    ubata 37k nam 27 ganu uba ekka enne naha. 32-35 wage badinna prakku wechcha ganu thamai set wenne. e wage ganunge hithe thiyena lassana iti ruupa balaporoththu wennath ba ban. e ganu badinna parakku wenneth godak durata eyage ruupe nisama thamai. kendara hethuth thiyenna puluwan. ubata 37i uba dan wayasai. niliyo hoya hoya inna epa ban gedaratama naki wei. oka hariyanne nathnam wena ewa deka thunak balapan. e deka thunen hodama eka badapan
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    ube wayasa wadi nisa kohomat st wenne 30 panapu aya. 30 painakam badinne natuwa inna kellekge mokak hari awlak tiyenawa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    රූපය කියන දේ සදාකාලික නැ මචන්
    හැබැයි කොහොම කිව්වත් අපි කවුරුත් කැමති නැ කැත කෙල්ලෙක් බදින්න
    උබ සෙල්ලක්කාර චර්තයක් නොවන තැන්පත් කෙනෙක් නම් ඔය කෙල්ල හොද වෙයි ගතිගුන හොද නිසා
    උබ ටිකක් අවුට්ගොඉන් පොශ් පොරක් වගේ නම් පසු කාලීනව සමජයෙන් ඉතින් නොගැලපීම් එයි උබට කෙල්ල ලස්සන නැත්නම්
    තව ලස්සන කෙල්ලො දැක්කම ඉන්න බැරි වෙයි
    උබේ හිත්න් හිතල තීරනයක් ගනින්

    හැබැයි මෙහෙම වෙනව පට්ට කැත පජාත කෙල්ලො බැදල ලමෙක් එහෙම හම්බෞනාට පස්සෙ පට්ට විඩිහට ලස්සන වෙනව යකෝ
    සුඩු වෙලා තෙල් පාට වැටිලා මුන මහත් වෙලා පපුව ලොකු වෙලා එහෙම

    ඒ වගේම ලස්සන කෙල්ලො බැදල ලමෙක් හම්බෞනාම පිස්සියො වගෙ වෙනව වැරහිලා කොන්ඩෙ ගිහින් මූන එල්ලිලා වගෙ සීන්
     
    • Like
    Reactions: 333sajith

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Hema geniyek lagama yakinnak innawa machan....lassana unat ketha unat.....eka nisa lassana genama witarak hitala decide karanna epaaa machan
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබ මෙහෙම කියද්දි මගෙත් හිතේ රූපයක් මැවුනා කෙල්ල මොන වගේද කියලා. කෝ අර හම්බුන පොටෝ එකක් දාමු බලන්න මගේ හිතේ රූපෙත් උබේ වගේම කැත එකක්ද මැවුනේ කියලා බලන්න. :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාරක බැහැල යන්න පුළුවන් තත්වේ නම් ඉතින් අවුලක් නෑ නේ. ඕක කර ගන්න එක හොදයි. තව කල් ගියොත් 50 වෙනකම්ම ඇදෙයිද දන්නේ නෑ නේ. වෙනදේ හොදට කියලා බැදපන්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රූපය කියන දේ සදාකාලික නැ මචන්
    හැබැයි කොහොම කිව්වත් අපි කවුරුත් කැමති නැ කැත කෙල්ලෙක් බදින්න
    උබ සෙල්ලක්කාර චර්තයක් නොවන තැන්පත් කෙනෙක් නම් ඔය කෙල්ල හොද වෙයි ගතිගුන හොද නිසා
    උබ ටිකක් අවුට්ගොඉන් පොශ් පොරක් වගේ නම් පසු කාලීනව සමජයෙන් ඉතින් නොගැලපීම් එයි උබට කෙල්ල ලස්සන නැත්නම්
    තව ලස්සන කෙල්ලො දැක්කම ඉන්න බැරි වෙයි
    උබේ හිත්න් හිතල තීරනයක් ගනින්

    හැබැයි මෙහෙම වෙනව පට්ට කැත පජාත කෙල්ලො බැදල ලමෙක් එහෙම හම්බෞනාට පස්සෙ පට්ට විඩිහට ලස්සන වෙනව යකෝ
    සුඩු වෙලා තෙල් පාට වැටිලා මුන මහත් වෙලා පපුව ලොකු වෙලා එහෙම


    ඒ වගේම ලස්සන කෙල්ලො බැදල ලමෙක් හම්බෞනාම පිස්සියො වගෙ වෙනව වැරහිලා කොන්ඩෙ ගිහින් මූන එල්ලිලා වගෙ සීන්

    චෙක් කරලා බැදපන් එහෙම වෙනවද කියලා උනේ නැත්නම් බදින්න එපා!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රශ්නේ හරි සරලයි.....
    උඹේ මොලය වැඩේට කැමතියි.
    එත් උඹේ හිත කැමති නෑ.
    ඔය දෙක කම්පෙයාර් කරලා බලලා බර වැඩි පැත්ත ගනින්.:yes:

    මේකයි...උඹේ වයසත් එක්ක බලද්දී අපි හෙන පොඩි උන් බන්. :confused:
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මගේ ඔෆිස් එකේ..ෆමිලි එකේ මැරි කරල ඉන්න එවුන් කියයි මම මෙච්චර දගලල කරගත්ත එක කියල...ඒකත් අවුලක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත හරි යන් නැ...37 වෙනකන් ලස්සන කෑල්ලක් හොය හොයා උන්න එකේ තව ටිකක් ඉවසපන්...අර වික්ටර් අයිය 75න් බැන්දෙ තව වයස තියනව...:yes::yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්‍රශ්නේ හරි සරලයි.....
    උඹේ මොලය වැඩේට කැමතියි.
    එත් උඹේ හිත කැමති නෑ.
    ඔය දෙක කම්පෙයාර් කරලා බලලා බර වැඩි පැත්ත ගනින්.:yes:

    මේකයි...උඹේ වයසත් එක්ක බලද්දී අපි හෙන පොඩි උන් බන්. :confused:

    ඇයි තෝ අව්රුදු 5හේ පොඩ් එකෙක්ද මු මගේ වයසෙන් බාගයක් නෑ එහෙනම් අපි නාකිද? :growl:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මගේ ඔෆිස් එකේ..ෆමිලි එකේ මැරි කරල ඉන්න එවුන් කියයි මම මෙච්චර දගලල කරගත්ත එක කියල...ඒකත් අවුලක්

    Kellawa badinne umbada netnam ofiz eke unda...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි තෝ අව්රුදු 5හේ පොඩ් එකෙක්ද මු මගේ වයසෙන් බාගයක් නෑ එහෙනම් අපි නාකිද? :growl:

    ඉතින් මුත්තේ උඹ වයසයිනේ :yes:....දන්නා විදිහට මේ හිච්චි අයියට කසාදයට උදව් කොරහන්කෝ....අපිට නෑනේ ඔව්වයේ අත්දැකීම්.....:confused:
    මුත්තා නම් එකගෙයි දීග කාලත් ඇති මයේ හිතේ !!:rolleyes::rolleyes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතින් මුත්තේ උඹ වයසයිනේ :yes:....දන්නා විදිහට මේ හිච්චි අයියට කසාදයට උදව් කොරහන්කෝ....අපිට නෑනේ ඔව්වයේ අත්දැකීම්.....:confused:
    මුත්තා නම් එකගෙයි දීග කාලත් ඇති මයේ හිතේ !!:rolleyes::rolleyes:

    තුක් විතරක් :growl::growl: කවුද වයිෆ්ලා ෂෙයා කරන්නේ බ්‍රදර්සලාත් එක්ක:angry::angry::angry: