Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Proposal Love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝජිත විවාහයකින් බඳින්න උනොත් දෙදෙනා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්FEATURED

ඔය ඉන්ටවීව් එකකදී හරි නැත්තං ජොලියට හරි සමහරු අහනවනේ “ඔයා කැමති යෝජිත විවාහයකටද, එහෙම නැත්නම් ප්‍රේම විවාහයකටද?” කියලා. ඔය අහන්නේ අම්මලා තාත්තලා හරි වෙන කවුරු හරි හොයලා දෙන ප්‍රොපෝසල් එකකින් බඳිනවද, එහෙම නැත්තං ලව් එකක් හොයාගෙන ප්‍රේම ගඟේ පීනලා කාරිය කසාදයකට යනවද කියන එක තමයි. මේකට ගොඩක් අය දෙන උත්තරේ තමයි “අපි කැමති ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වෙන්න” කියන එක. හැබැයි සමහරු කියනවා යෝජිත විවාහයකට කැමති වෙලා වැඩේ අල වුනොත් අම්මට තාත්තට හරි බැණ බැණ ඉන්න පුලුවන්, ඒත් ලව් කරලා බැන්දොත් බැණ ගන්න වෙන්නේ තමන්ටමයි, ඒ හින්දා මංගල කිංකිණි වැඩේට තමයි කැමති කියලා.

හරි අපි මේ කතා කරන්න යන්නේ කෝකද වැඩිය හොඳ කියලා නෙවෙයි. මේ කතා කරන්න යන්නේ යෝජිත විවාහයකින්, ඒ කියන්නේ ප්‍රොපෝසල් එකකින් කසාදයක් කරගන්න වුනොත්, දෙන්නා අතර සම්බන්ධතාවය ආදර විවාහයකට ගියපු දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවය වගේම ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා තමයි. විස්වාස කරන්න මචංලා, මචීලා, ප්‍රොපෝසල් මැරේජ් එකක තියෙනවා වෙනම ආතල් එකක්.

ඒ ආතල් එක දැනගෙනම ආටිකල් එකට එමුකෝ එහෙනං!

1. මුලින්ම හොරෙන් බල බලා ඉන්නෙ නැතුව චැට් එකකට යමු!

Strong Arranged Marriage

Source – youtube.com/SIKURU HATHE Sinhala Full Comedy Movie

සාමාන්‍යයෙන් කෙල්ලව බලන්න කොල්ලගේ පැත්තෙන් ගියපු ගමන් කරන්නේ බිම බලාගෙන ඉඳලා හොරෙන් හොරෙන් දෙන්නා දිහා බලන එකනේ. හැබැයි නවීන පන්නෙට නං කරන්නේ “එහෙනං දුවටයි පුතාටයි කතාබහ කරගන්න කියමු” කියලා කොල්ලටයි කෙල්ලටයි මලක් කඩාගන්න දීලා වැඩිමහල්ලෝ අව්ව වැස්ස ගැන ටෝක් එකක් දාගෙන ඉන්න එක. මෙන්න මේක ස්වර්ණමය අවස්ථාවක්. දෙන්නත් එක්ක පැත්තකට ගිහිල්ලා බොහොම විවෘතව කතාබස් කරලා දැන ඇඳින ගන්නයි තියෙන්නේ. ඕන නං ‘මං ප්‍රශ්නයක් අහනවා, ඔයා උත්තර දෙනවා, ඔයා ප්‍රශ්නයක් අහනවා, මං උත්තර දෙනවා’ ලෙවල් එකෙන් ප්‍රශ්න විස්සක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කලත් අපෙ මොකෝ!

හැබැයි එකක්. මෙතනදී ප්‍රශ්න අහන්නේ සහ උත්තර දෙන්නේ එකිනෙකාව ඉම්ප්‍රෙස් කරන්න, ඒ කියන්නේ නිකං ලකුණු දාගන්න නෙවෙයි. මගුල කෙරුණා හෝ නැතා හෝ, කෙල්ලගේ ලස්සනට හරි කොල්ලගේ කූල් එකට හරි වශී වෙලා බයිලා නොගහ ඉන්න ඕන. කොටින්ම කණ පැලෙන්න අවංකව කතා කරන්න ඕන. අවංකව කතා කලාට කමක් නෑ, පොඩ්ඩක් ආදරෙන් කතා කරන්ඩ හරිද!

2. පොඩ්ඩක් ඔත්තු බැලුවටත් කමක් නෑ!

Strong Arranged Marriage

Source – virtualmarketing.mx

මෙන්න මේ සීන් එක නං අපි රෙකමන්ඩ් කරන්නේ පොඩ්ඩක් සීරියස් පිට දෙයක් කරන්න පුලුවන්, දෙයක් විශ්ලේෂණය කරලා බලන්න පුලුවන්, මිනිස්සුන්ගේ හැසිරීම් ගැන හොඳ අදහසක් තියෙන, කොටින්ම කියනවා නං මීටරේ හොඳ ඩයල් එකකට තමයි. මොකද වෙන එවුන් මේක කරන්න ගියොත් හත්පොළේ ගා ගන්නවා.

පොඩ්ඩක් කෙල්ලගේ හරි කොල්ලගේ හරි ඔය ෆේස්බුක් එකවුන්ට් එකකට, ට්විටර් එකවුන්ට් එකකට එහෙම ගිහින් සර්ච් පාරක් දාලා බලන්න. දැන් මේ කියන්නේ කෙල්ල හැමදාම උදේට “ගුඩ් මෝනින්ග් යාලුවනේ” කියලා ස්ටේටස් අප්ඩේට් කරනව නං මගුල එතනින් අහවර කරන්න කියල නෙවෙයි. සමහර වෙලාවට ඒ කෙල්ල හෝ කොල්ලා ෆේස්බුක් එකේ දාන දේවලින් ඇත්ත ගතිගුණ කොහොමටවත් මනින්න බැරි වෙන්න පුලුවන්. හැබැයි දෙන්නට දෙන්නාගේ රුචි අරුචිකම්, රසඥතාවයන් අඳුනගන්න මෙන්න මේක ලොකු උදවුවක් වෙනවා. සාමාන්‍යයෙන් ඔය ස්ටේටස් අප්ඩේට් වල එහෙම හෙන බයිලා දැම්මත්, ලයික් කරලා තියෙන මියුසික් වලින්, ස්පෝට්ස් වලින්, ෆිල්ම් වලින්, පොත් පත් වලින් එහෙම අපිට කෙල්ල හෝ කොල්ලා කැමති අකමැති දේවල් හොයාගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඉතින් මුලින් කිව්ව දේ තමයි. මේ වැඩේට මීටරේ ඕන!

3. යාලු පිට් එකක් හදාගන්න ඕන!

Strong Arranged Marriage

Source – youtube.com/Sashika Nisansala – Oba Es Piya Nohela Baluwa

මෙන්න මේක තමයි ඉතින් වැදගත්ම කාරණාව. දැන් අම්මලා හොයල දුන්න මගුලක් වුණු ගමන් මේක කෙලින්ම ලව් එකට හරවගන්න ට්‍රයි කරනවනේ. අපි කියන්නේ එහෙම එපා කියලා. ලව් එක එන වෙලාවට එයි. පොඩ්ඩක් යාලු පිට් එකක් ගොඩනඟා ගන්න උත්සාහ ගන්න ඕන. ඒකට ඉතින් පොඩ්ඩක් ෆෝන් එකෙන් කාරිය කතා කරන්න, වෙලාවක හම්බු වෙන්න එහෙම දාගන්න ඕන. හැබැයි එකක්, සමහර වෙලාවට ඔය හම්බුවෙන සීන් වලට ගෙවල් වලින් කොකු ඇදෙයි සංස්කෘතියයි සදාචාරයයි අරවයි මේවයි කියලා. ඒවා ඉතින් ෂේප් ලෙවල් වලින් ගොඩදාගන්න, දෙන්නගෙම ගෞරවේ රැකගන්න තමන් දැනගන්න ඕන.

වැදගත්ම දේ තමයි මෙතනදී දෙන්නට දෙන්නා හොඳ හැටි කතාබහ කිරීම. ඒ කියන්නේ එකක් අවංක කතා බහ වෙන්න ඕන. තමන්ගේ ළමා කාලේ ගැන, තරුණ කාලේ ගැන, ආස දේවල්, ආස නැති දේවල් මේ හැම දෙයක්ම තාර බර දාන්නෙ නැතුව කතා කරන්න ඕන. උදාහරණයක් විදියට කණ සාක්කුවට වැටෙන්න සිකුරාදට ස්ටෙලා වෙන එකෙක්, “මම ඔය පාටියකදී සූට්ටක් යාලුවන්ගේ බල කිරිල්ලට බොනවා” වගේ චේතිය පච අත අරින එක නරකයි. කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා හිටපු කෙල්ලෙක් “අම්මා මාව පංති යැවුවෙත් තාත්තා එක්ක නිසා කොල්ලො මගෙ දිහා බලන්න බයෙන් හිටියෙ” වගේ සූකිරි බොරු ඇදබාන එකත් ඒ වගේම නරකයි. අනාගතේ තමන් එක්ක එකට ජීවත් වෙන්න ඉන්න එකා/එකී නේ. ඇත්ත කතන්දර කියලා දාන්න. අතීතෙන් වෙනස් වෙලා අනාගතේ හදාගන්න අධිෂ්ඨානයක් තියේ නං ඒකත් කියලා දාන්න. එතකොට ඇත්ත මිනිහාට, ඇත්ත ගෑණිට ඇත්ත කැමැත්තක් ඇතිවෙනවා නං මගුල ගොඩ යයි. ඊට වඩා මතුපිට දේවල් නං අනික් පැත්තෙන් හොයන්නේ මගුල හබක් වෙයි. කමක් නෑ. හැබැයි අවංක වෙන්න. මොකද ඔය අපි නොකියන, රවුම් කරලා කියන දේවල් කසාද බැන්දට පස්සේ වෙන වෙන ක්‍රම වලින් ගෑණි හෝ මිනිහා හොයාගන්නවා කියන්නේ වැඩේ අනිවාර්යයෙන්ම කිරිමිනෙල් කේස් එකක් තමයි!

ඒ නිසා අවංක කම කියන එක දැන්ම ඉඳන්ම ප්‍රගුණ කරන්න පටං ගන්න!

අනිවා Love & Relationships Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි

email address

Subscribe

4. දෙන්නට දෙන්නා පට්ට සිරා ලෙවල් එකට හුරු වෙනකල්ම එකට කාලේ ගෙවන්න

Strong Arranged Marriage

Source – youtube.com/Nilu Subashini – Obawa Matamai Himi

සාමාන්‍යයෙන් ඔය මගුලක් ගෙවල් වලින් කතා කරලා, දෙන්නව දැන ඇඳින ගන්න කාලයක් දෙමු කියලා දෙපැත්තෙන්ම එකඟ වුනාට මොකද, ඉන් පස්සේ ඕක කෙරෙනකල්ම බර බරේ. මැරෙන්න හදනවා ‘එහෙන් දැං මොකද කියන්නේ’, ‘මේවා පිළිවෙලක් වෙන්න ඕන නැද්ද’ වගේ අඬවැඩියා එක්ක. හැබැයි මෙතනදී තමන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තමන්ට තියෙන්න ඕන. මොකද ඇත්තටම අර සංසාරේ පතාගෙන ඔතාගෙන ආපු සීන් එකක් නෙවෙයි නං, දෙන්නට දෙන්නා සම්පූර්ණ ආගන්තුකයෝ දෙන්නෙක් තමයි මේ මගුල් තාන්තුවාවකට සූජානං වෙන්නේ. එකට ජීවිත කාලෙම ඉන්නවා කියන්නේ ලේසි නෑ රජෝ. ආන්න ඒ නිසා අපි කියන්නේ දෙන්නට දෙන්නා හොඳට හුරු වෙනකල්ම පොඩ්ඩක් මුණගැහෙන්න, කෑමකට බීමකට එලියට යන්න. හැබැයි ඒ අතරේදී අනාගතේ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ඒ කියන්නේ “කසාද බැඳලා ඔයත් එක්ක පහළ ඇලේ ඔරු පදින්නෙ මෙහෙමයි සුදා” සීන් නෙවෙයි. දෙන්නාගේ මූල්‍යමය සැලසුම්, අනාගත සැලසුම්, ජීවන රටාව බෙදාගැනීම් වගේ දේවල් කතා බහ කරන්න. එතකොට සෙක්ස් වගේ සංවේදී සබ්ජෙක්ට් ගැනත් කතා කරන්න මේ කාලේ හරි.

5. වෙනස්කම් තියෙනකොටත් කසාදේ ආතල් එකක් තියෙනවා!

Strong Arranged Marriage

Source – youtube.com/Nirwan Thushara – Mathaka Athare

ඒ අතරේදී දෙන්නට දෙන්නා අකමැති වෙන සීන් එහෙම තියෙනවා නං ඒවත් බොහොම පරිස්සමෙන් සාකච්ඡාවට ගන්න. හැබැයි ප්‍රොපෝසල් සීන් වලින් සෙට් වෙන ගොඩක් දෙනෙක් වුනත් මෙතනදී වරද්ද ගන්නේ නීති දාන්න, වාරණ නියෝග දෙන්න ගිහිල්ලා. ආන්න ඒවා හරියන්නෙ නෑ. තමන් අකමැති දෙයක් තියෙනවා නං, ඒක වෙනස් කරගන්න අනික් පැත්තෙන් කැමති නං අවුලක් නෑ. හැබැයි එහෙම අනික් පැත්තෙන් කිසිම කැමැත්තක් නැතිනං, දෙන්නට දෙන්නා එකඟ වෙන තැනකට එන්න වෙනවා. උදාහරණයක් විදියට අපි කියමු කොල්ලා කැමති රොක් සිංදු වලට, කෙල්ල කැමති ක්ලැසික් සිංදු වලට කියලා. එක්කෝ කෙල්ලට පුලුවන් රොක් සිංදුවක් අහලා ඒකට තමන් කැමති වෙයිද බලන්න. කොල්ලටත් පුලුවන් ක්ලැසික් එකක් අහලා බලන්න. මෙතනදී දෙන්නට දෙන්නා තමන් මෙතෙක් නොදැකපු ජීවිතේ පැති, රසවින්දනයන් හොයාගන්න පුලුවන්. හැබැයි දෙන්නටම අනික් එකාගේ සිංදු ටේස්ට් එක දිරවන්නේ නැත්තං, දෙන්නට හොඳ හෙඩ්ෆෝන් දෙකක් ගන්න පුලුවන්. එතනදී කොල්ලට කියන්න බෑ මම හැමදාම රොක් ඇහුවේ ගම දෙදරන්න දාගෙන, දැනුත් මට එහෙම ඕන කියලා. ආන්න එතන තමයි තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන කැපවීම. හෙඩ් ෆෝන් දෙකට හුරුවෙන එක. මෙන්න මේ තාලෙට අලුත් දේවල් හොයා ගැනීම සහ තමන්ට සෙට් නොවෙන දේවල් දරාගන්න විකල්ප හොයාගැනීම අනිවා කරන්න ඕන දෙයක්.

6. හැම එකටම කංකෙඳිරි ගන්න එපා හලෝ!

Strong Arranged Marriage

Source – youtube.com/Singer Washing Machine TVC

ප්‍රොපෝසල් එකකින් බැන්දට පස්සේ තියෙන සීන් එකක් තමයි අර පලියට ඉන්නවා වගේ වැඩ කරන එක. ඒ කියන්නේ එක්කෝ කොල්ලා හිතනවා උයන පිහන, ගේ අතුපතු ගාන ඒවා කෙල්ලට බාරයි කියලා. කෙල්ල හිතනවා බැන්දට පස්සේ කොල්ලා හවස හය වෙනකොට ගෙදර ඉන්න ඕන, ආය යාලුවෙක් මුණගැහෙන්නවත් යන්න බෑ කියලා. ඉන් පස්සේ ඒවා එක්ස්පෙක්ටේෂන්ස් අවුල් වෙනකොට පැමිණිලි, කංකෙඳිරි පටන් ගන්නවා. දැන් මෙන්න මේ විදියේ ස්ටීරියෝටයිප් නං කසාද බඳින්න කලින්ම අත ඇර ගන්න ඕන. කෙල්ලට සමහර වෙලාවට උයන්න බැරි වෙන්න පුලුවන්. එකක්, කෙල්ල හෙමිහිට ඉගෙන ගනී. අනික කෙල්ල කුස්සි අම්මා නෙවෙයිනේ. එතකොට තමන්ටත් වගකීමක් තියෙනවා පොඩ්ඩක් ගෙදර දොරේ වැඩ වලට උදවු වෙන්න. එතකොට කොල්ලා මොන්ටිසෝරි පොඩි එකෙක් නෙවෙයි හැමදාම සතියේ දවස් හතේම ඔෆිස් ඇරුණහම ගෙදර එන්න. කොල්ලා හැමදාමත් යාලුවෝ එක්ක සෙට් වෙලා මහ රෑ ජාමෙට ගෙදර එනවනං අවුලක් තමයි. හැබැයි එහෙම නැතුව සිකුරාදා දවසකට පරක්කු වුනාට, සෙනසුරාදට ගමනක් දාගත්තට ඒවා අවුල් ගන්න ඕන සීන් නෙවෙයි. හැබැයි අනික් පැත්තට කොල්ලාටත් වගකීමක් තියෙනවා කෙල්ල ගෙදර තනියෙන් දාලා තමන් තූත්තුකුඩියේ රවුං ගහන්නෙ නැතුව, ගන්න ආතල් එකකට කෙල්ලවත් එක්කගෙන යන්න. මේවා ප්‍රොපෝසල් වලින් බැන්දය, ලව් කරලා බැන්දය කියලා වෙනසක් නෑ. බඳිනවනං අනිවා ඔලුවෙ තියාගන්න ඕන ඒවා!

7. ලව් එක මෝදු වෙන්න ඉඩ අරින්න

Strong Arranged Marriage

Source – youtube.com/Iraj & Infaas – Manamali

මෙන්න මේක අති වැදගත්. සමහර වෙලාවට ප්‍රොපෝසල් වලින් බඳින්න වුනහම හෙණ ගහන්න වගේ අද කෙල්ලව බලලා ලබන සතියේ බඳින්න වෙනවා. එහෙම වුනත්, ආශ්‍රය කරන්න කාලයක් තිබුණත් දෙන්නාම ඔලුවේ තියාගන්න ඕන ‘ආදරේ’ කියන ෆැක්ට් එක විවාහ ජීවිතේ අනිවා තියෙන්න ඕන කියන එක. දැන් මේ ආදර මල කොහොමද පුප්පවගන්නේ කියන එක සමහර විට බොන්න ඕන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සැලෙන්න එපා. ආදරේ දෙන්නත් එක්ක එකට ජීවත් වෙනකොට හෙමිහිට මෝදු වෙන්න ඉඩ දෙන්න. කෙල්ල ආස දේවල් කරන්න. කොල්ලා ආස දේවල් කරන්න. ආදරේ දැනෙන දේවල් කරන්න. මෙහෙම දෙන්නට දෙන්නා කෙයාරින්ග් එහෙම තියාගෙන ජීවිතේ ගෙනියනකොට, දන්නෙම නැතුව මාර ගැඹුරු ආදරයක් ඇතිවේවි. ජීවිතේ අම්මට සිරි මාර ආතල්නේ ඕයි කියලා දැනේවි.

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලව් මැරේජ් එකක වගේම තමයි, ප්‍රොපෝසල් මැරේජ් එකකත් වෙනම ලල් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අඳුනන්නෙ නැති මනුස්සයෙක් එක්ක හෙමිහිට හෙමිහිට සම්බන්ධතාවයක් ගොඩ නඟා ගනිමින් ටික ටික ඒක ගැඹුරු ආදරයක් වෙනකල් ගෙනියනවා කියන එකම මාර ලස්සන සීන් එකෙක් නෙවෙයිද? හැබැයි ඉතින් මෙහෙමයි. තමන් ගැනම හිතන ආත්මාර්ථකාමී ඩයල් වලට, මං පොර කියලා හිතාගෙන ඉන්න ඔලු කාරයන්ට සහ කොරොස් කටේවත් අත දාගන්න බැරි කලබල කාරයන්ට මේවා අමාරුයි. ඉවසිල්ලෙන් හෙමිහිට ගමනක් යන්න ආස එකෙක්ට මේක මරු එක්ස්පීරියන්ස් එකක් වෙයි.

Aniwa.lk uputaganeemaki

[QUOTE="hodakolla, post: 21384802, member: 561607"] යෝජිත විවාහයකින් බඳින්න උනොත් දෙදෙනා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්FEATURED ඔය ඉන්ටවීව් එකකදී හරි නැත්තං ජොලියට හරි සමහරු අහනවනේ “ඔයා කැමති යෝජිත විවාහයකටද, එහෙම නැත්නම් ප්‍රේම විවාහයකටද?” කියලා. ඔය අහන්නේ අම්මලා තාත්තලා හරි වෙන කවුරු හරි හොයලා දෙන ප්‍රොපෝසල් එකකින් බඳිනවද, එහෙම නැත්තං ලව් එකක් හොයාගෙන ප්‍රේම ගඟේ පීනලා කාරිය කසාදයකට යනවද කියන එක තමයි. මේකට ගොඩක් අය දෙන උත්තරේ තමයි “අපි කැමති ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වෙන්න” කියන එක. හැබැයි සමහරු කියනවා යෝජිත විවාහයකට කැමති වෙලා වැඩේ අල වුනොත් අම්මට තාත්තට හරි බැණ බැණ ඉන්න පුලුවන්, ඒත් ලව් කරලා බැන්දොත් බැණ ගන්න වෙන්නේ තමන්ටමයි, ඒ හින්දා මංගල කිංකිණි වැඩේට තමයි කැමති කියලා. හරි අපි මේ කතා කරන්න යන්නේ කෝකද වැඩිය හොඳ කියලා නෙවෙයි. මේ කතා කරන්න යන්නේ යෝජිත විවාහයකින්, ඒ කියන්නේ ප්‍රොපෝසල් එකකින් කසාදයක් කරගන්න වුනොත්, දෙන්නා අතර සම්බන්ධතාවය ආදර විවාහයකට ගියපු දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවය වගේම ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා තමයි. විස්වාස කරන්න මචංලා, මචීලා, ප්‍රොපෝසල් මැරේජ් එකක තියෙනවා වෙනම ආතල් එකක්. ඒ ආතල් එක දැනගෙනම ආටිකල් එකට එමුකෝ එහෙනං! 1. මුලින්ම හොරෙන් බල බලා ඉන්නෙ නැතුව චැට් එකකට යමු! Strong Arranged Marriage Source – youtube.com/SIKURU HATHE Sinhala Full Comedy Movie සාමාන්‍යයෙන් කෙල්ලව බලන්න කොල්ලගේ පැත්තෙන් ගියපු ගමන් කරන්නේ බිම බලාගෙන ඉඳලා හොරෙන් හොරෙන් දෙන්නා දිහා බලන එකනේ. හැබැයි නවීන පන්නෙට නං කරන්නේ “එහෙනං දුවටයි පුතාටයි කතාබහ කරගන්න කියමු” කියලා කොල්ලටයි කෙල්ලටයි මලක් කඩාගන්න දීලා වැඩිමහල්ලෝ අව්ව වැස්ස ගැන ටෝක් එකක් දාගෙන ඉන්න එක. මෙන්න මේක ස්වර්ණමය අවස්ථාවක්. දෙන්නත් එක්ක පැත්තකට ගිහිල්ලා බොහොම විවෘතව කතාබස් කරලා දැන ඇඳින ගන්නයි තියෙන්නේ. ඕන නං ‘මං ප්‍රශ්නයක් අහනවා, ඔයා උත්තර දෙනවා, ඔයා ප්‍රශ්නයක් අහනවා, මං උත්තර දෙනවා’ ලෙවල් එකෙන් ප්‍රශ්න විස්සක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කලත් අපෙ මොකෝ! හැබැයි එකක්. මෙතනදී ප්‍රශ්න අහන්නේ සහ උත්තර දෙන්නේ එකිනෙකාව ඉම්ප්‍රෙස් කරන්න, ඒ කියන්නේ නිකං ලකුණු දාගන්න නෙවෙයි. මගුල කෙරුණා හෝ නැතා හෝ, කෙල්ලගේ ලස්සනට හරි කොල්ලගේ කූල් එකට හරි වශී වෙලා බයිලා නොගහ ඉන්න ඕන. කොටින්ම කණ පැලෙන්න අවංකව කතා කරන්න ඕන. අවංකව කතා කලාට කමක් නෑ, පොඩ්ඩක් ආදරෙන් කතා කරන්ඩ හරිද! 2. පොඩ්ඩක් ඔත්තු බැලුවටත් කමක් නෑ! Strong Arranged Marriage Source – virtualmarketing.mx මෙන්න මේ සීන් එක නං අපි රෙකමන්ඩ් කරන්නේ පොඩ්ඩක් සීරියස් පිට දෙයක් කරන්න පුලුවන්, දෙයක් විශ්ලේෂණය කරලා බලන්න පුලුවන්, මිනිස්සුන්ගේ හැසිරීම් ගැන හොඳ අදහසක් තියෙන, කොටින්ම කියනවා නං මීටරේ හොඳ ඩයල් එකකට තමයි. මොකද වෙන එවුන් මේක කරන්න ගියොත් හත්පොළේ ගා ගන්නවා. පොඩ්ඩක් කෙල්ලගේ හරි කොල්ලගේ හරි ඔය ෆේස්බුක් එකවුන්ට් එකකට, ට්විටර් එකවුන්ට් එකකට එහෙම ගිහින් සර්ච් පාරක් දාලා බලන්න. දැන් මේ කියන්නේ කෙල්ල හැමදාම උදේට “ගුඩ් මෝනින්ග් යාලුවනේ” කියලා ස්ටේටස් අප්ඩේට් කරනව නං මගුල එතනින් අහවර කරන්න කියල නෙවෙයි. සමහර වෙලාවට ඒ කෙල්ල හෝ කොල්ලා ෆේස්බුක් එකේ දාන දේවලින් ඇත්ත ගතිගුණ කොහොමටවත් මනින්න බැරි වෙන්න පුලුවන්. හැබැයි දෙන්නට දෙන්නාගේ රුචි අරුචිකම්, රසඥතාවයන් අඳුනගන්න මෙන්න මේක ලොකු උදවුවක් වෙනවා. සාමාන්‍යයෙන් ඔය ස්ටේටස් අප්ඩේට් වල එහෙම හෙන බයිලා දැම්මත්, ලයික් කරලා තියෙන මියුසික් වලින්, ස්පෝට්ස් වලින්, ෆිල්ම් වලින්, පොත් පත් වලින් එහෙම අපිට කෙල්ල හෝ කොල්ලා කැමති අකමැති දේවල් හොයාගන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඉතින් මුලින් කිව්ව දේ තමයි. මේ වැඩේට මීටරේ ඕන! 3. යාලු පිට් එකක් හදාගන්න ඕන! Strong Arranged Marriage Source – youtube.com/Sashika Nisansala – Oba Es Piya Nohela Baluwa මෙන්න මේක තමයි ඉතින් වැදගත්ම කාරණාව. දැන් අම්මලා හොයල දුන්න මගුලක් වුණු ගමන් මේක කෙලින්ම ලව් එකට හරවගන්න ට්‍රයි කරනවනේ. අපි කියන්නේ එහෙම එපා කියලා. ලව් එක එන වෙලාවට එයි. පොඩ්ඩක් යාලු පිට් එකක් ගොඩනඟා ගන්න උත්සාහ ගන්න ඕන. ඒකට ඉතින් පොඩ්ඩක් ෆෝන් එකෙන් කාරිය කතා කරන්න, වෙලාවක හම්බු වෙන්න එහෙම දාගන්න ඕන. හැබැයි එකක්, සමහර වෙලාවට ඔය හම්බුවෙන සීන් වලට ගෙවල් වලින් කොකු ඇදෙයි සංස්කෘතියයි සදාචාරයයි අරවයි මේවයි කියලා. ඒවා ඉතින් ෂේප් ලෙවල් වලින් ගොඩදාගන්න, දෙන්නගෙම ගෞරවේ රැකගන්න තමන් දැනගන්න ඕන. වැදගත්ම දේ තමයි මෙතනදී දෙන්නට දෙන්නා හොඳ හැටි කතාබහ කිරීම. ඒ කියන්නේ එකක් අවංක කතා බහ වෙන්න ඕන. තමන්ගේ ළමා කාලේ ගැන, තරුණ කාලේ ගැන, ආස දේවල්, ආස නැති දේවල් මේ හැම දෙයක්ම තාර බර දාන්නෙ නැතුව කතා කරන්න ඕන. උදාහරණයක් විදියට කණ සාක්කුවට වැටෙන්න සිකුරාදට ස්ටෙලා වෙන එකෙක්, “මම ඔය පාටියකදී සූට්ටක් යාලුවන්ගේ බල කිරිල්ලට බොනවා” වගේ චේතිය පච අත අරින එක නරකයි. කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා හිටපු කෙල්ලෙක් “අම්මා මාව පංති යැවුවෙත් තාත්තා එක්ක නිසා කොල්ලො මගෙ දිහා බලන්න බයෙන් හිටියෙ” වගේ සූකිරි බොරු ඇදබාන එකත් ඒ වගේම නරකයි. අනාගතේ තමන් එක්ක එකට ජීවත් වෙන්න ඉන්න එකා/එකී නේ. ඇත්ත කතන්දර කියලා දාන්න. අතීතෙන් වෙනස් වෙලා අනාගතේ හදාගන්න අධිෂ්ඨානයක් තියේ නං ඒකත් කියලා දාන්න. එතකොට ඇත්ත මිනිහාට, ඇත්ත ගෑණිට ඇත්ත කැමැත්තක් ඇතිවෙනවා නං මගුල ගොඩ යයි. ඊට වඩා මතුපිට දේවල් නං අනික් පැත්තෙන් හොයන්නේ මගුල හබක් වෙයි. කමක් නෑ. හැබැයි අවංක වෙන්න. මොකද ඔය අපි නොකියන, රවුම් කරලා කියන දේවල් කසාද බැන්දට පස්සේ වෙන වෙන ක්‍රම වලින් ගෑණි හෝ මිනිහා හොයාගන්නවා කියන්නේ වැඩේ අනිවාර්යයෙන්ම කිරිමිනෙල් කේස් එකක් තමයි! ඒ නිසා අවංක කම කියන එක දැන්ම ඉඳන්ම ප්‍රගුණ කරන්න පටං ගන්න! අනිවා Love & Relationships Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂 email address Subscribe 4. දෙන්නට දෙන්නා පට්ට සිරා ලෙවල් එකට හුරු වෙනකල්ම එකට කාලේ ගෙවන්න Strong Arranged Marriage Source – youtube.com/Nilu Subashini – Obawa Matamai Himi සාමාන්‍යයෙන් ඔය මගුලක් ගෙවල් වලින් කතා කරලා, දෙන්නව දැන ඇඳින ගන්න කාලයක් දෙමු කියලා දෙපැත්තෙන්ම එකඟ වුනාට මොකද, ඉන් පස්සේ ඕක කෙරෙනකල්ම බර බරේ. මැරෙන්න හදනවා ‘එහෙන් දැං මොකද කියන්නේ’, ‘මේවා පිළිවෙලක් වෙන්න ඕන නැද්ද’ වගේ අඬවැඩියා එක්ක. හැබැයි මෙතනදී තමන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තමන්ට තියෙන්න ඕන. මොකද ඇත්තටම අර සංසාරේ පතාගෙන ඔතාගෙන ආපු සීන් එකක් නෙවෙයි නං, දෙන්නට දෙන්නා සම්පූර්ණ ආගන්තුකයෝ දෙන්නෙක් තමයි මේ මගුල් තාන්තුවාවකට සූජානං වෙන්නේ. එකට ජීවිත කාලෙම ඉන්නවා කියන්නේ ලේසි නෑ රජෝ. ආන්න ඒ නිසා අපි කියන්නේ දෙන්නට දෙන්නා හොඳට හුරු වෙනකල්ම පොඩ්ඩක් මුණගැහෙන්න, කෑමකට බීමකට එලියට යන්න. හැබැයි ඒ අතරේදී අනාගතේ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ඒ කියන්නේ “කසාද බැඳලා ඔයත් එක්ක පහළ ඇලේ ඔරු පදින්නෙ මෙහෙමයි සුදා” සීන් නෙවෙයි. දෙන්නාගේ මූල්‍යමය සැලසුම්, අනාගත සැලසුම්, ජීවන රටාව බෙදාගැනීම් වගේ දේවල් කතා බහ කරන්න. එතකොට සෙක්ස් වගේ සංවේදී සබ්ජෙක්ට් ගැනත් කතා කරන්න මේ කාලේ හරි. 5. වෙනස්කම් තියෙනකොටත් කසාදේ ආතල් එකක් තියෙනවා! Strong Arranged Marriage Source – youtube.com/Nirwan Thushara – Mathaka Athare ඒ අතරේදී දෙන්නට දෙන්නා අකමැති වෙන සීන් එහෙම තියෙනවා නං ඒවත් බොහොම පරිස්සමෙන් සාකච්ඡාවට ගන්න. හැබැයි ප්‍රොපෝසල් සීන් වලින් සෙට් වෙන ගොඩක් දෙනෙක් වුනත් මෙතනදී වරද්ද ගන්නේ නීති දාන්න, වාරණ නියෝග දෙන්න ගිහිල්ලා. ආන්න ඒවා හරියන්නෙ නෑ. තමන් අකමැති දෙයක් තියෙනවා නං, ඒක වෙනස් කරගන්න අනික් පැත්තෙන් කැමති නං අවුලක් නෑ. හැබැයි එහෙම අනික් පැත්තෙන් කිසිම කැමැත්තක් නැතිනං, දෙන්නට දෙන්නා එකඟ වෙන තැනකට එන්න වෙනවා. උදාහරණයක් විදියට අපි කියමු කොල්ලා කැමති රොක් සිංදු වලට, කෙල්ල කැමති ක්ලැසික් සිංදු වලට කියලා. එක්කෝ කෙල්ලට පුලුවන් රොක් සිංදුවක් අහලා ඒකට තමන් කැමති වෙයිද බලන්න. කොල්ලටත් පුලුවන් ක්ලැසික් එකක් අහලා බලන්න. මෙතනදී දෙන්නට දෙන්නා තමන් මෙතෙක් නොදැකපු ජීවිතේ පැති, රසවින්දනයන් හොයාගන්න පුලුවන්. හැබැයි දෙන්නටම අනික් එකාගේ සිංදු ටේස්ට් එක දිරවන්නේ නැත්තං, දෙන්නට හොඳ හෙඩ්ෆෝන් දෙකක් ගන්න පුලුවන්. එතනදී කොල්ලට කියන්න බෑ මම හැමදාම රොක් ඇහුවේ ගම දෙදරන්න දාගෙන, දැනුත් මට එහෙම ඕන කියලා. ආන්න එතන තමයි තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන කැපවීම. හෙඩ් ෆෝන් දෙකට හුරුවෙන එක. මෙන්න මේ තාලෙට අලුත් දේවල් හොයා ගැනීම සහ තමන්ට සෙට් නොවෙන දේවල් දරාගන්න විකල්ප හොයාගැනීම අනිවා කරන්න ඕන දෙයක්. 6. හැම එකටම කංකෙඳිරි ගන්න එපා හලෝ! Strong Arranged Marriage Source – youtube.com/Singer Washing Machine TVC ප්‍රොපෝසල් එකකින් බැන්දට පස්සේ තියෙන සීන් එකක් තමයි අර පලියට ඉන්නවා වගේ වැඩ කරන එක. ඒ කියන්නේ එක්කෝ කොල්ලා හිතනවා උයන පිහන, ගේ අතුපතු ගාන ඒවා කෙල්ලට බාරයි කියලා. කෙල්ල හිතනවා බැන්දට පස්සේ කොල්ලා හවස හය වෙනකොට ගෙදර ඉන්න ඕන, ආය යාලුවෙක් මුණගැහෙන්නවත් යන්න බෑ කියලා. ඉන් පස්සේ ඒවා එක්ස්පෙක්ටේෂන්ස් අවුල් වෙනකොට පැමිණිලි, කංකෙඳිරි පටන් ගන්නවා. දැන් මෙන්න මේ විදියේ ස්ටීරියෝටයිප් නං කසාද බඳින්න කලින්ම අත ඇර ගන්න ඕන. කෙල්ලට සමහර වෙලාවට උයන්න බැරි වෙන්න පුලුවන්. එකක්, කෙල්ල හෙමිහිට ඉගෙන ගනී. අනික කෙල්ල කුස්සි අම්මා නෙවෙයිනේ. එතකොට තමන්ටත් වගකීමක් තියෙනවා පොඩ්ඩක් ගෙදර දොරේ වැඩ වලට උදවු වෙන්න. එතකොට කොල්ලා මොන්ටිසෝරි පොඩි එකෙක් නෙවෙයි හැමදාම සතියේ දවස් හතේම ඔෆිස් ඇරුණහම ගෙදර එන්න. කොල්ලා හැමදාමත් යාලුවෝ එක්ක සෙට් වෙලා මහ රෑ ජාමෙට ගෙදර එනවනං අවුලක් තමයි. හැබැයි එහෙම නැතුව සිකුරාදා දවසකට පරක්කු වුනාට, සෙනසුරාදට ගමනක් දාගත්තට ඒවා අවුල් ගන්න ඕන සීන් නෙවෙයි. හැබැයි අනික් පැත්තට කොල්ලාටත් වගකීමක් තියෙනවා කෙල්ල ගෙදර තනියෙන් දාලා තමන් තූත්තුකුඩියේ රවුං ගහන්නෙ නැතුව, ගන්න ආතල් එකකට කෙල්ලවත් එක්කගෙන යන්න. මේවා ප්‍රොපෝසල් වලින් බැන්දය, ලව් කරලා බැන්දය කියලා වෙනසක් නෑ. බඳිනවනං අනිවා ඔලුවෙ තියාගන්න ඕන ඒවා! 7. ලව් එක මෝදු වෙන්න ඉඩ අරින්න Strong Arranged Marriage Source – youtube.com/Iraj & Infaas – Manamali මෙන්න මේක අති වැදගත්. සමහර වෙලාවට ප්‍රොපෝසල් වලින් බඳින්න වුනහම හෙණ ගහන්න වගේ අද කෙල්ලව බලලා ලබන සතියේ බඳින්න වෙනවා. එහෙම වුනත්, ආශ්‍රය කරන්න කාලයක් තිබුණත් දෙන්නාම ඔලුවේ තියාගන්න ඕන ‘ආදරේ’ කියන ෆැක්ට් එක විවාහ ජීවිතේ අනිවා තියෙන්න ඕන කියන එක. දැන් මේ ආදර මල කොහොමද පුප්පවගන්නේ කියන එක සමහර විට බොන්න ඕන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සැලෙන්න එපා. ආදරේ දෙන්නත් එක්ක එකට ජීවත් වෙනකොට හෙමිහිට මෝදු වෙන්න ඉඩ දෙන්න. කෙල්ල ආස දේවල් කරන්න. කොල්ලා ආස දේවල් කරන්න. ආදරේ දැනෙන දේවල් කරන්න. මෙහෙම දෙන්නට දෙන්නා කෙයාරින්ග් එහෙම තියාගෙන ජීවිතේ ගෙනියනකොට, දන්නෙම නැතුව මාර ගැඹුරු ආදරයක් ඇතිවේවි. ජීවිතේ අම්මට සිරි මාර ආතල්නේ ඕයි කියලා දැනේවි. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලව් මැරේජ් එකක වගේම තමයි, ප්‍රොපෝසල් මැරේජ් එකකත් වෙනම ලල් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අඳුනන්නෙ නැති මනුස්සයෙක් එක්ක හෙමිහිට හෙමිහිට සම්බන්ධතාවයක් ගොඩ නඟා ගනිමින් ටික ටික ඒක ගැඹුරු ආදරයක් වෙනකල් ගෙනියනවා කියන එකම මාර ලස්සන සීන් එකෙක් නෙවෙයිද? හැබැයි ඉතින් මෙහෙමයි. තමන් ගැනම හිතන ආත්මාර්ථකාමී ඩයල් වලට, මං පොර කියලා හිතාගෙන ඉන්න ඔලු කාරයන්ට සහ කොරොස් කටේවත් අත දාගන්න බැරි කලබල කාරයන්ට මේවා අමාරුයි. ඉවසිල්ලෙන් හෙමිහිට ගමනක් යන්න ආස එකෙක්ට මේක මරු එක්ස්පීරියන්ස් එකක් වෙයි. Aniwa.lk uputaganeemaki :D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom