Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Protest against mosque in Dambulla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මහා ලොකු මහින්දගේ වැඩ. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්...

මුස්ලිම් දේවස්ථානයක් විවෘත කළ ජනපති ලෝක ඉතිහාසයට

ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර නුවරඑළිය සිට මුස්ලිම් නොවන රාජ්‍ය නායකයකු මුස්ලිම් දේවස්ථානක් විවෘත කරන්නට පැමිණි ප්‍රථම අවස්ථාව ශ්‍රී ලාංකේය පමණක් නොව ලෝක ඉතිහාසයේත් රන් අකුරින් සටහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ නව ගොඩනැඟිල්ල ඊයේ (11) ජනතා අයිතියට පවරා දුන්නේය.

සුන්දර නුවරඑළියේ වසන්ත සමය වඩාත් වර්ණවත් කරමින් වසර 110 ක අභිමානවත් ඉතිහාසයක් සමරන මේ දේවස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමා ඉස්ලාම් ආගමික නායකයෝ සහ බැතිමත්හු මහත් ආදරයෙන් හා හරසරින් පිළිගත්හ. හාවාඑළිය අරාබි විද්‍යාලයේ ඉම්රාන් ෆලීල් සිසුවා ජනාධිපතිතුමා වෙත බුලත් හුරුලු පිළිගැන් වූවේය. දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය. බේරුවල හිටපු නගරාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දිවංගත එම්. එස්. එම්. ෆලීල් මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ නව ගොඩනැගිල්ල විවෘත කර ඇත.

අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ගෞරවණීය උත්සව සභාවට එක්විය.

ඉස්ලාම් ආගමානුකූලව ක්රාත් ආගමික චාරිත්‍රය ඉටු කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ මොහොමඩ් උසාමා සිසුවා විසිනි. දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.

නිදහස් පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හඬ නැගූ එකම රාජ්‍ය නායකයා මෙන්ම ලොව සෑම මුස්ලිම් රටක් සමඟම සුහදව කටයුතු කරන නායකයකු වශයෙන් ද මුස්ලිම් ජනතාවගේ ගෞරවාදරයට පාත්රව සිටින ජනාධිපතිතුමාගේ අතින් මේ ගොඩනැගිල්ල විවෘත කරන්නට ලැබීම මහත් ආඩම්බරයට කරුණක් බව හෙතෙම පැවසීය.

යුද්ධය තුරන් කර රටට සාමය ගෙනවිත් සෑම ජන කොටසකටම සාමදානයෙන් ජීවත් වීමට ඉඩ සලසා දුන් ජනාධිපතිතුමා වෙත අල්ලා දෙවිඳුන්ගේ පිහිට පතමින් ආරාබි භාෂාවෙන් පිළිගැනීමේ ගීතය ගායනා කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ සිසුන් විසිනි. සමස්ත ලංකා ජම්අතුල් උලමා සංගමයේ සභාපති අස්ශේක් රිස්වි මුෆ්ති පූජකතුමන් සිය දේශනාවේදී සඳහන් කළේ සියලු ජාතීන් එක්ව කටයුතු කරමින් රට ගොඩනගන්නට ගන්නා උත්සාහයට ලෝකයේ සහයෝගය පළ විය යුතු බවයි.

සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ද සිය අදහස් ඉදිරිපත් කළ ජනාධිපතිතුමාට ඉස්ලාම් බැතුමතුන්ගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනාධිපතිතුමා වෙත සමරු ඵලකයක් ද පිරිනැමුණු අතර දේවස්ථාන භූමියේ පැළයක් රෝපණය කරන්නටත් ජනාධිපතිතුමා එක්විය. දේවස්ථාන ගොඩනැගිල්ල විවෘත කරන්ට පෙරාතුරව ජනාධිපතිතුමා නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් සමඟ සුහද කතා බහක නියැළුණු ජනාධිපතිතුමා ඔවුන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය. ඇමැතිවරුන් වන සී. බී. රත්නායක, නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම් අස්වර්, ජේ. ශ්‍රී රංගා, අල් කබීර් දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ

[QUOTE="Srilankan1, post: 12546962, member: 100154"] [SIZE="5"]ඔන්න මහා ලොකු මහින්දගේ වැඩ. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්...[/SIZE]:angry::angry::angry::angry::angry: [B][SIZE=4][COLOR=navy][B][IMG]http://vipdictionary.com/img/mosque.jpg[/IMG][/B][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy][B]මුස්ලිම් දේවස්ථානයක් විවෘත කළ ජනපති ලෝක ඉතිහාසයට[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy][/COLOR][/SIZE][/B] [IMG]http://www.colombopage.com/imgs_12A/MR04112012M_1.jpg[/IMG] [B][SIZE=4][COLOR=navy]ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර නුවරඑළිය සිට මුස්ලිම් නොවන රාජ්‍ය නායකයකු මුස්ලිම් දේවස්ථානක් විවෘත කරන්නට පැමිණි ප්‍රථම අවස්ථාව ශ්‍රී ලාංකේය පමණක් නොව ලෝක ඉතිහාසයේත් රන් අකුරින් සටහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ නව ගොඩනැඟිල්ල ඊයේ (11) ජනතා අයිතියට පවරා දුන්නේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]සුන්දර නුවරඑළියේ වසන්ත සමය වඩාත් වර්ණවත් කරමින් වසර 110 ක අභිමානවත් ඉතිහාසයක් සමරන මේ දේවස්ථානය වෙත සපැමිණි ජනාධිපතිතුමා ඉස්ලාම් ආගමික නායකයෝ සහ බැතිමත්හු මහත් ආදරයෙන් හා හරසරින් පිළිගත්හ. හාවාඑළිය අරාබි විද්‍යාලයේ ඉම්රාන් ෆලීල් සිසුවා ජනාධිපතිතුමා වෙත බුලත් හුරුලු පිළිගැන් වූවේය. දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය. බේරුවල හිටපු නගරාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දිවංගත එම්. එස්. එම්. ෆලීල් මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ නව ගොඩනැගිල්ල විවෘත කර ඇත. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]අනතුරුව දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ ජනාධිපතිතුමා ඉස්ලාම් සම්ප්‍රදායානුකූලව අනෙකුත් මැතිඇමැතිවරුන් සමඟ බිම හිඳගෙන ගෞරවණීය උත්සව සභාවට එක්විය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]ඉස්ලාම් ආගමානුකූලව ක්රාත් ආගමික චාරිත්‍රය ඉටු කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ මොහොමඩ් උසාමා සිසුවා විසිනි. දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]නිදහස් පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හඬ නැගූ එකම රාජ්‍ය නායකයා මෙන්ම ලොව සෑම මුස්ලිම් රටක් සමඟම සුහදව කටයුතු කරන නායකයකු වශයෙන් ද මුස්ලිම් ජනතාවගේ ගෞරවාදරයට පාත්රව සිටින ජනාධිපතිතුමාගේ අතින් මේ ගොඩනැගිල්ල විවෘත කරන්නට ලැබීම මහත් ආඩම්බරයට කරුණක් බව හෙතෙම පැවසීය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]යුද්ධය තුරන් කර රටට සාමය ගෙනවිත් සෑම ජන කොටසකටම සාමදානයෙන් ජීවත් වීමට ඉඩ සලසා දුන් ජනාධිපතිතුමා වෙත අල්ලා දෙවිඳුන්ගේ පිහිට පතමින් ආරාබි භාෂාවෙන් පිළිගැනීමේ ගීතය ගායනා කරන ලද්දේ හාවාඑළිය අරාබි විද්‍යාලයේ සිසුන් විසිනි. සමස්ත ලංකා ජම්අතුල් උලමා සංගමයේ සභාපති අස්ශේක් රිස්වි මුෆ්ති පූජකතුමන් සිය දේශනාවේදී සඳහන් කළේ සියලු ජාතීන් එක්ව කටයුතු කරමින් රට ගොඩනගන්නට ගන්නා උත්සාහයට ලෝකයේ සහයෝගය පළ විය යුතු බවයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ද සිය අදහස් ඉදිරිපත් කළ ජනාධිපතිතුමාට ඉස්ලාම් බැතුමතුන්ගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනාධිපතිතුමා වෙත සමරු ඵලකයක් ද පිරිනැමුණු අතර දේවස්ථාන භූමියේ පැළයක් රෝපණය කරන්නටත් ජනාධිපතිතුමා එක්විය. දේවස්ථාන ගොඩනැගිල්ල විවෘත කරන්ට පෙරාතුරව ජනාධිපතිතුමා නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=navy]විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් සමඟ සුහද කතා බහක නියැළුණු ජනාධිපතිතුමා ඔවුන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය. ඇමැතිවරුන් වන සී. බී. රත්නායක, නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම් අස්වර්, ජේ. ශ්‍රී රංගා, අල් කබීර් දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ[/COLOR][/SIZE][/B] :angry::angry::angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom