Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PROUD OF SRI LANKA POLICE.........tikak diga wedi unata kiyala balapalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාතාලයට මෙන්ම පොලිස් නිලධාරින්ට ද මෙය අවාසනාවන්ත කාලයකි. එක පැත්තකින් මත්කුඩු හා ආයුධ සමග කුඩු හා අවි ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වෙද්දී තවත් පැත්තකින් අත්අඩංගුවට පත්වූ තරමක් බරපතළ ගණයේ පාතාලයෝ ආයුධ පෙන්වීමට යද්දී ඇති වූ සිදුවීම් නිසා පොලිස් වෙඩි ප්රහාරයන්ට ලක්ව ඝාතනයට ලක්වූහ. මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරම් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූහ. දැන් පොලිස් විශේෂ කාර්ය බළකාය දක්වා එහි දිගුව ගමන් කර තිබේ. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් ආයුධ ජාවාරම්වලටත් සම්බන්ධවීම හේතුවෙන් පොලිසියේ සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට පත්වූයේ නීතිය හා සාමය රකින්නට බිහිකර තිබෙන ආයතනය කෙරෙහි ජනතාව තුළ පැවති යම් අප්‍රසාදජනක හැඟීම් තීව්ර කරමිනි.

එසේ යම් සුළු පිරිසක් නිසා ජනතා අප්‍රසාදයටත් උපහාසයටත් ලක්වන්නට වූ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිරිව තිබූ ගෞරවයත් කෙලෙසා දමමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් පසුගිය සතියක දෙකක පමණ කාලය තුළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එක් කෙනෙක් සුළු පැමිණිලි අංශයක ස්ථානාධිපතිවරයෙකි. අනෙක් නිලධාරියා කොළඹට නුදුරු පොලිස් ස්ථානයක වැඩබලන ස්ථානාධිපතිවරයෙකි. මීට අමතරව බදුල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සැරයන් වරයෙකුද කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවැයි අත්අඩංගුවට පත්ව තිබේ.

කොළඹට නුදුරු පොලිස් ස්ථානයක සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරයෙක් ලිංගික අල්ලස් ඉල්ලූයේ පැමිණිලි පිටපතක් ලබාගන්නට ගිය මවකගෙනි. ඇගේ පුතාගේ යතුරුපැදිය නැතිවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලේ ලදුපතක් ලබාගැනීමට මව පොලිසියට ගොස් තිබිණ. එය ලබාදීමට ගමක පවත්වාගෙන යන ලැගුම්හලකට එන ලෙස මෙම උපපොලිස් පරීක්ෂකවරයා පවසා තිබේ.

මේ පොලිස් ලොක්කා හැරෙන්නේ පොල්පැළේට බව දැන ගන්නට බැරි තරමට ඒ මව අඥාන නොවූවාය. ඒ නිසා ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඒ ගැන පැමිණිලි කළාය. එහිදී ලැබුණ උපදෙස් අනුව අදාළ ස්ථානයට ගිය කාන්තාව පොලිස් නිලධාරියාගේ කැඳවීම අනුව එහි කාමරයකට ද ගියාය. එහි සිට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට සංඥාව ලබාදුන් ඇය කිසිවක් නොවූ පරිදි සිටියාය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පැමිණිලිකාර කාන්තාව සමග කාමරයක සිටිය දී ය. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අටවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බදුල්ල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙක් මහමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණ කාන්තාවක නැවැත්වූයේය. එහිදී ඇයට රථවාහන ධාවනයේ වරදක් පෙන්වා ඇගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබේ. එසේම ඇගේ දුරකථන අංකයද ලබාගත් ඔහු දඩ කොළයක් ලියා නොදී ඇයව පිටත් කර තිබෙන්නේ මෙය පසුව විසඳා ගනිමුයි එකඟතාවක් ඇති කරගනිමිනි.

එම එකඟතාව අනුව ඇය ආපසු ගිය අතර කීප වතාවක් දුරකථනයෙන් ඇයව ඇමතූ සැරයන්වරයා රියැදුරු බලපත්‍රය ලබාගන්න නම් තමන් කියන තැනකට එන්නැයි බලකළේය. ඔහුගේ එම ඇමතුම් දුරකථනයේ පටිගත කරගත් මෙම කාන්තාව මෙම බලපෑම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුට පැමිණිලි කළාය. එසේම අැය පටිගත කළ දුරකථන සංවාදවල පිටපතක්ද ලබාදුන්නාය. ඒ අනුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබිණ.

පොලිස් නිලධාරින් ලිංගික අල්ලස් ඉල්ලීමේ අලුත්ම පුවත වාර්තා වූයේ පසුගියදා කොළඹට නුදුරු තවත් පොලිස් ස්ථානයකිනි. එහි වැඩබලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙක් ඉමෝ තාක්ෂණය භාවිතා කරමින් කාන්තාවකට ලිංගික බලපෑම් කර ඇති බව එම පැමිණල්ලේ සඳහන් වේ. පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටය. ඒ ප්‍රාදේශීය බලධාරීන්ට මෙය ඉදිරිපත් කිරීමෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවනු ඇතැයි ඇය කල්පනා කළ නිසාය.

ඇය විදේශගතව සිටි පැමිණ කාන්තාවකි. කොරෝනා වසංගත තත්ත්වය ඇති වීමට පෙර නිවාඩුවකට ලංකාවට පැමිණ ඇයට නැවත විදේශගතවීමට නොහැකි විය. ඇයත් ප්‍රශ්නයට තුඩු දුන් පොලිස් නිලධාරියාත් ජීවත් වූයේ එකම ගමකය. මෙම කාන්තාවගේ බාල සහෝදරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවද පැවසේ. දැඩි ලෙස එයට ඇබ්බැහි වූ ඔහු අවස්ථා කීපයක දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද පැවසේ.

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පැනවූ ඇඳිරි නීතිය තරමක් දුරට ලිහිල් වෙමින් පැවති පසුගිය ජුනි මාසයේදී මෙම කාන්තාව පොලිසියට ගියේ තමන්ගේ තවත් සහෝදරයෙකුගේ බිරිඳගේ මව අසනීපයෙන් පසුවූ බවට ලැබුණ පණිවුඩය ඇනුව ඇය බැලීමට යාමට නෑනාට හා සහෝදරයාට ඇඳිරි නීති බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණෙනි.

ඇය පොලිසියට පැමිණි පසු ඇඳිරි නීති බලපත්‍රය සකස් කරගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතෙහි ඇගේ දුරකථන අංකයද සටහන් විය. එම අංකය තමන් සතු කරගත් මෙම නිලධාරියා එම අංකයට ඉමෝ පහසුකම් ඇති බව දැන ගත්තේය. ඒ අනුව ඔහු ඇයව ඉමෝ මගින් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ දරා ඇතැයි ඇය පොලිසියට කළ පැමිණල්ලේ සඳහන් කර තිබේ.

එහෙත් ඇයව සම්බන්ධ කරගැනීමට ඉඩක් ලැබී නැති බවයි ඇය සඳහන් කර තිබෙන්නේ. මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඇගේ බාල සහෝදරයා හෙරොයින් ග්‍රෑම් හතක් සමග අත්අඩංගුවට පත්වේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. එසේ රැඳවුම් නියෝග මත පොලිසියේ සිටින සහෝදරයා තමන්ගේ නිවසට රැගෙන ගිය මෙම නිලධාරියා පෙර කී කාන්තාවට කතා කර ඔහුට ආහාර ලබාදීමට අවශ්‍ය නම් රැගෙන එන ලෙස දන්වා තිබේ. ඇයද මව සමග ආහාර රැගෙන පොලිස් නිලධාරියාගේ නිවසට ගොස් මල්ලීට කෑම කන්නට ඉඩ ලබාදී ඇත.

‘අම්මට ඔය කෑම ටික දීලා ඔයා පොඩ්ඩක් ඇතුළට එන්නකෝ. මල්ලි නිදහස් කරගන්න විදිහක් ගැන අපි කතා කරමු’ යැයි ඔහු යෝජනා කළ බවද එහෙත් තමන් එම නිවස තුළට නොගොස් මගහැරි බවද පැමිණිලිකාරිය පවසා ඇත.

එයින් නොනැවතුණ මේ නිලධාරියා පසුව මල්ලී නිදහස් කරගැනීමේ අක්කාගේ අරමුණ ඇපයට තබාගනිමින් ඇයව ඉමෝ මගින් සම්බන්ධ කරගත් බවද පැවසේ. මධ්‍යම රාත්‍රියේ එසේ සම්බන්ධ කරගත් ඔහු ‘‘ඔයාව මට දකින්න ආසයි. වීඩියෝවලින් එන්නකෝ. ඔයා ඇඳගෙන ඉන්න නයිටිය පිටින් මට පෙන්වන්නකෝ’’ යැයි අයැද ඇති බවද ඇය සඳහන් කර ඇත. මල්ලී බේරා ගැනීමට තිබුණ අවශ්‍යතාව නිසා තමන්ට එසේ වීඩියෝ ඇමතුමක් මගින් සම්බන්ධ වීමට සිදුවූ බවද ඇය පවසා ඇත.

යළිත් දවසක ඇයට මධ්‍යම රාත්‍රියේ කථා කළ ඔහු ‘මට ඔයාව බලන්න ඕන. දැන් මම ඔයාගේ ගේ ළඟට එනවා. මම වාහනේ හෝන් කළාම ඔයා එළියට එන්න’ යැයි පැවසූ බවද ඇය පැමිණල්ලෙන් දක්වා තිබේ.

‘ටික වෙලාවකින් ඔහු අපේ ගේ ළඟට ආවා. ඇවිත් හෝන් කළා. මම අම්මටත් මේ ගැන කිව්වා. පස්සේ මම ලයිට් නිවලා නිදාගත්තා’ යැයි ද ඇය පවසා ඇත.

පසුව යළිත් දිනක කෝපයෙන් කතා කළ ඔහු ‘මේ මාව මගහැරියොත් මල්ලිට බරපතළ වෙන්න පුළුවන්’ යැයි පවසා ඇති බවද ඇය පවසා ඇත. එසේ බලපෑම් කර නාන කාමරයේ සිට සම්පූර්ණ නිරුවතින් ඇයව ඉමෝ මගින් සම්බන්ධ කරගත් ඔහු තමන්ගේ නිරුවත පෙන්වා ඇයටද නිරුවත පෙන්වන ලෙස බලපෑම් කළ බවද ඇය පැමිණිලි කර තිබේ.

එහෙත් සහෝදර ප්‍රේමය වෙනුවෙන් වත් තමන්ගේ ආත්මය පාවාදිය නොහැකි යැයි තීරණය කළ තමන් එම ඇමතුමෙන් මිදුණ බවද එය පටිගත කරගත් බවද පවසා ඇති අතර එම ඡායාරූප පොලිසියට ඉදිරිපත් කර තිබේ.

ඇය මේ සිදුවීම තම පවුලේ අයට පැවසීමෙන් පසු ඔවුන් ඇය සමග මෙම නිලධාරියාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට ද මේ බව පවසා ඇත. තමන්ට කැමති ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් එයට තමන්ගේ කිසිම විරෝධයක් නැති බවත් ඔහුගේ බිරිඳ පවසා ඇති බවද දැනගන්නට ඇත.

එම ඡායාරූප තමන්ගේ බවට එම නිලධාරියා පිළිගත් බවත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. ඔහු සඳහන් කළේ මෙවැනි දූෂිත නිලධාරීන්ට පාඩමක් ඉගෙන ගැනීමට නම් මොවුන්ට දැඩි දඬුවම් දිය යුතු බවය. ඒ අනුව දැනට මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම කාන්තාව සමග අවස්ථා කීපයකදී සැකකාර පොලිස් නිලධාරියා අන්තර්ජාලය ඔස්සේ චැට් කර ඇති බවද පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද දැනගන්නට තිබේ.

මෙම පොලිස් නිලධාරියා තමන්ගේ නිල බලය දැඩි ලෙස හිතට ගත්තෙකු ලෙස කටයුතු කරන නිසා ඔහුව අදාළ පොලිස් ස්ථානයේ නිලධාරින්ටද හිසරදයක් වී ඇති බවද දැන ගන්නට තිබේ. එසේම මොහු මෑතකදී ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුටද ගර්ජනාවක් කර ඇති බවද දැන ගන්නට තිබේ. මෙම සිදුවීම පිටුපස ඔහුගේ සම්බන්ධයක් ඇති බවටද යම් සැක සංකා දැන් මතුව තිබේ.

සිදුවීම පිටුපස කුමන හේතුවක් තිබුණද මෙය විශේෂයෙන්ම නීතිය හා සාමය රකින්නට සිටින පොලිස් නිලධාරියෙකුට යුතු නොවන ක්‍රියාවකි.

[QUOTE="SLK_sri, post: 25682982, member: 569192"] [B][SIZE=5]පාතාලයට මෙන්ම පොලිස් නිලධාරින්ට ද මෙය අවාසනාවන්ත කාලයකි. එක පැත්තකින් මත්කුඩු හා ආයුධ සමග කුඩු හා අවි ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වෙද්දී තවත් පැත්තකින් අත්අඩංගුවට පත්වූ තරමක් බරපතළ ගණයේ පාතාලයෝ ආයුධ පෙන්වීමට යද්දී ඇති වූ සිදුවීම් නිසා පොලිස් වෙඩි ප්රහාරයන්ට ලක්ව ඝාතනයට ලක්වූහ. මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරම් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූහ. දැන් පොලිස් විශේෂ කාර්ය බළකාය දක්වා එහි දිගුව ගමන් කර තිබේ. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් ආයුධ ජාවාරම්වලටත් සම්බන්ධවීම හේතුවෙන් පොලිසියේ සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට පත්වූයේ නීතිය හා සාමය රකින්නට බිහිකර තිබෙන ආයතනය කෙරෙහි ජනතාව තුළ පැවති යම් අප්‍රසාදජනක හැඟීම් තීව්ර කරමිනි. [/SIZE][/B] [SIZE=5] එසේ යම් සුළු පිරිසක් නිසා ජනතා අප්‍රසාදයටත් උපහාසයටත් ලක්වන්නට වූ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිරිව තිබූ ගෞරවයත් කෙලෙසා දමමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් පසුගිය සතියක දෙකක පමණ කාලය තුළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එක් කෙනෙක් සුළු පැමිණිලි අංශයක ස්ථානාධිපතිවරයෙකි. අනෙක් නිලධාරියා කොළඹට නුදුරු පොලිස් ස්ථානයක වැඩබලන ස්ථානාධිපතිවරයෙකි. මීට අමතරව බදුල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සැරයන් වරයෙකුද කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවැයි අත්අඩංගුවට පත්ව තිබේ. කොළඹට නුදුරු පොලිස් ස්ථානයක සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරයෙක් ලිංගික අල්ලස් ඉල්ලූයේ පැමිණිලි පිටපතක් ලබාගන්නට ගිය මවකගෙනි. ඇගේ පුතාගේ යතුරුපැදිය නැතිවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලේ ලදුපතක් ලබාගැනීමට මව පොලිසියට ගොස් තිබිණ. එය ලබාදීමට ගමක පවත්වාගෙන යන ලැගුම්හලකට එන ලෙස මෙම උපපොලිස් පරීක්ෂකවරයා පවසා තිබේ. මේ පොලිස් ලොක්කා හැරෙන්නේ පොල්පැළේට බව දැන ගන්නට බැරි තරමට ඒ මව අඥාන නොවූවාය. ඒ නිසා ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඒ ගැන පැමිණිලි කළාය. එහිදී ලැබුණ උපදෙස් අනුව අදාළ ස්ථානයට ගිය කාන්තාව පොලිස් නිලධාරියාගේ කැඳවීම අනුව එහි කාමරයකට ද ගියාය. එහි සිට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට සංඥාව ලබාදුන් ඇය කිසිවක් නොවූ පරිදි සිටියාය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පැමිණිලිකාර කාන්තාව සමග කාමරයක සිටිය දී ය. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අටවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. බදුල්ල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙක් මහමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණ කාන්තාවක නැවැත්වූයේය. එහිදී ඇයට රථවාහන ධාවනයේ වරදක් පෙන්වා ඇගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන තිබේ. එසේම ඇගේ දුරකථන අංකයද ලබාගත් ඔහු දඩ කොළයක් ලියා නොදී ඇයව පිටත් කර තිබෙන්නේ මෙය පසුව විසඳා ගනිමුයි එකඟතාවක් ඇති කරගනිමිනි. එම එකඟතාව අනුව ඇය ආපසු ගිය අතර කීප වතාවක් දුරකථනයෙන් ඇයව ඇමතූ සැරයන්වරයා රියැදුරු බලපත්‍රය ලබාගන්න නම් තමන් කියන තැනකට එන්නැයි බලකළේය. ඔහුගේ එම ඇමතුම් දුරකථනයේ පටිගත කරගත් මෙම කාන්තාව මෙම බලපෑම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුට පැමිණිලි කළාය. එසේම අැය පටිගත කළ දුරකථන සංවාදවල පිටපතක්ද ලබාදුන්නාය. ඒ අනුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබිණ. පොලිස් නිලධාරින් ලිංගික අල්ලස් ඉල්ලීමේ අලුත්ම පුවත වාර්තා වූයේ පසුගියදා කොළඹට නුදුරු තවත් පොලිස් ස්ථානයකිනි. එහි වැඩබලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙක් ඉමෝ තාක්ෂණය භාවිතා කරමින් කාන්තාවකට ලිංගික බලපෑම් කර ඇති බව එම පැමිණල්ලේ සඳහන් වේ. පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටය. ඒ ප්‍රාදේශීය බලධාරීන්ට මෙය ඉදිරිපත් කිරීමෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවනු ඇතැයි ඇය කල්පනා කළ නිසාය. ඇය විදේශගතව සිටි පැමිණ කාන්තාවකි. කොරෝනා වසංගත තත්ත්වය ඇති වීමට පෙර නිවාඩුවකට ලංකාවට පැමිණ ඇයට නැවත විදේශගතවීමට නොහැකි විය. ඇයත් ප්‍රශ්නයට තුඩු දුන් පොලිස් නිලධාරියාත් ජීවත් වූයේ එකම ගමකය. මෙම කාන්තාවගේ බාල සහෝදරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවද පැවසේ. දැඩි ලෙස එයට ඇබ්බැහි වූ ඔහු අවස්ථා කීපයක දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද පැවසේ. කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පැනවූ ඇඳිරි නීතිය තරමක් දුරට ලිහිල් වෙමින් පැවති පසුගිය ජුනි මාසයේදී මෙම කාන්තාව පොලිසියට ගියේ තමන්ගේ තවත් සහෝදරයෙකුගේ බිරිඳගේ මව අසනීපයෙන් පසුවූ බවට ලැබුණ පණිවුඩය ඇනුව ඇය බැලීමට යාමට නෑනාට හා සහෝදරයාට ඇඳිරි නීති බලපත්‍රයක් සකස් කර ගැනීමේ අරමුණෙනි. ඇය පොලිසියට පැමිණි පසු ඇඳිරි නීති බලපත්‍රය සකස් කරගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතෙහි ඇගේ දුරකථන අංකයද සටහන් විය. එම අංකය තමන් සතු කරගත් මෙම නිලධාරියා එම අංකයට ඉමෝ පහසුකම් ඇති බව දැන ගත්තේය. ඒ අනුව ඔහු ඇයව ඉමෝ මගින් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ දරා ඇතැයි ඇය පොලිසියට කළ පැමිණල්ලේ සඳහන් කර තිබේ. එහෙත් ඇයව සම්බන්ධ කරගැනීමට ඉඩක් ලැබී නැති බවයි ඇය සඳහන් කර තිබෙන්නේ. මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඇගේ බාල සහෝදරයා හෙරොයින් ග්‍රෑම් හතක් සමග අත්අඩංගුවට පත්වේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. එසේ රැඳවුම් නියෝග මත පොලිසියේ සිටින සහෝදරයා තමන්ගේ නිවසට රැගෙන ගිය මෙම නිලධාරියා පෙර කී කාන්තාවට කතා කර ඔහුට ආහාර ලබාදීමට අවශ්‍ය නම් රැගෙන එන ලෙස දන්වා තිබේ. ඇයද මව සමග ආහාර රැගෙන පොලිස් නිලධාරියාගේ නිවසට ගොස් මල්ලීට කෑම කන්නට ඉඩ ලබාදී ඇත. ‘අම්මට ඔය කෑම ටික දීලා ඔයා පොඩ්ඩක් ඇතුළට එන්නකෝ. මල්ලි නිදහස් කරගන්න විදිහක් ගැන අපි කතා කරමු’ යැයි ඔහු යෝජනා කළ බවද එහෙත් තමන් එම නිවස තුළට නොගොස් මගහැරි බවද පැමිණිලිකාරිය පවසා ඇත. එයින් නොනැවතුණ මේ නිලධාරියා පසුව මල්ලී නිදහස් කරගැනීමේ අක්කාගේ අරමුණ ඇපයට තබාගනිමින් ඇයව ඉමෝ මගින් සම්බන්ධ කරගත් බවද පැවසේ. මධ්‍යම රාත්‍රියේ එසේ සම්බන්ධ කරගත් ඔහු ‘‘ඔයාව මට දකින්න ආසයි. වීඩියෝවලින් එන්නකෝ. ඔයා ඇඳගෙන ඉන්න නයිටිය පිටින් මට පෙන්වන්නකෝ’’ යැයි අයැද ඇති බවද ඇය සඳහන් කර ඇත. මල්ලී බේරා ගැනීමට තිබුණ අවශ්‍යතාව නිසා තමන්ට එසේ වීඩියෝ ඇමතුමක් මගින් සම්බන්ධ වීමට සිදුවූ බවද ඇය පවසා ඇත. යළිත් දවසක ඇයට මධ්‍යම රාත්‍රියේ කථා කළ ඔහු ‘මට ඔයාව බලන්න ඕන. දැන් මම ඔයාගේ ගේ ළඟට එනවා. මම වාහනේ හෝන් කළාම ඔයා එළියට එන්න’ යැයි පැවසූ බවද ඇය පැමිණල්ලෙන් දක්වා තිබේ. ‘ටික වෙලාවකින් ඔහු අපේ ගේ ළඟට ආවා. ඇවිත් හෝන් කළා. මම අම්මටත් මේ ගැන කිව්වා. පස්සේ මම ලයිට් නිවලා නිදාගත්තා’ යැයි ද ඇය පවසා ඇත. පසුව යළිත් දිනක කෝපයෙන් කතා කළ ඔහු ‘මේ මාව මගහැරියොත් මල්ලිට බරපතළ වෙන්න පුළුවන්’ යැයි පවසා ඇති බවද ඇය පවසා ඇත. එසේ බලපෑම් කර නාන කාමරයේ සිට සම්පූර්ණ නිරුවතින් ඇයව ඉමෝ මගින් සම්බන්ධ කරගත් ඔහු තමන්ගේ නිරුවත පෙන්වා ඇයටද නිරුවත පෙන්වන ලෙස බලපෑම් කළ බවද ඇය පැමිණිලි කර තිබේ. එහෙත් සහෝදර ප්‍රේමය වෙනුවෙන් වත් තමන්ගේ ආත්මය පාවාදිය නොහැකි යැයි තීරණය කළ තමන් එම ඇමතුමෙන් මිදුණ බවද එය පටිගත කරගත් බවද පවසා ඇති අතර එම ඡායාරූප පොලිසියට ඉදිරිපත් කර තිබේ. ඇය මේ සිදුවීම තම පවුලේ අයට පැවසීමෙන් පසු ඔවුන් ඇය සමග මෙම නිලධාරියාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට ද මේ බව පවසා ඇත. තමන්ට කැමති ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් එයට තමන්ගේ කිසිම විරෝධයක් නැති බවත් ඔහුගේ බිරිඳ පවසා ඇති බවද දැනගන්නට ඇත. එම ඡායාරූප තමන්ගේ බවට එම නිලධාරියා පිළිගත් බවත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. ඔහු සඳහන් කළේ මෙවැනි දූෂිත නිලධාරීන්ට පාඩමක් ඉගෙන ගැනීමට නම් මොවුන්ට දැඩි දඬුවම් දිය යුතු බවය. ඒ අනුව දැනට මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම කාන්තාව සමග අවස්ථා කීපයකදී සැකකාර පොලිස් නිලධාරියා අන්තර්ජාලය ඔස්සේ චැට් කර ඇති බවද පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද දැනගන්නට තිබේ. මෙම පොලිස් නිලධාරියා තමන්ගේ නිල බලය දැඩි ලෙස හිතට ගත්තෙකු ලෙස කටයුතු කරන නිසා ඔහුව අදාළ පොලිස් ස්ථානයේ නිලධාරින්ටද හිසරදයක් වී ඇති බවද දැන ගන්නට තිබේ. එසේම මොහු මෑතකදී ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුටද ගර්ජනාවක් කර ඇති බවද දැන ගන්නට තිබේ. මෙම සිදුවීම පිටුපස ඔහුගේ සම්බන්ධයක් ඇති බවටද යම් සැක සංකා දැන් මතුව තිබේ. සිදුවීම පිටුපස කුමන හේතුවක් තිබුණද මෙය විශේෂයෙන්ම නීතිය හා සාමය රකින්නට සිටින පොලිස් නිලධාරියෙකුට යුතු නොවන ක්‍රියාවකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom