නමුත් සමහර මිනිස්සු හිතන්නේ එයාල බස් එකට හරි කෝච්චියට හරි නැග්ගම අපි එයාලට සීට් එකක් දෙන එක නිකන් නීතියක් වගේ කියල, සීට් දුන්නම හිනාව වත් නෑ හරියට උන්ගෙ සීට් වල අපි බලෙන් ඉදන් ගියා වගේ.

මේක මන් හිතන්නේ යාපනේ යන එකක්. මේවයි මේ මිනිස්සු කලින් දවසක ගිහින් වැඩි ගානක් දීල සීට් බුක් කරන් ඉන්නෙ. ඔය බිම ඉදගෙන යන අය 3rd class ටික්ට් අරන් 3rd class එකේ සෙනග වැඩි හින්දා 2nd එකට දාපු අය.
මාත් ෆේස්බුක් එකේ දැක්ක ගොඩක් උන් මෙලෝදෙයක් දන්නැතුව අනේ ලංකවට ගිය කල, අනංමනං විකාර දාල තිබ්බ. ඔය ඔහොම කියන ගොඩක් උනුත් බස් එකට ගැබිණි මාතාවක් නැග්ගම ඉබේම නින්ද යන උදවිය.
අපි කොල්ලො සෙට් පිටින් යන වෙලාවට නම් අනන්තවත් 2nd class බුක් කරල ගිහින් ෆුට් බෝඩ් යන වෙලාවල් තිබිලා තියනව,
නමුත් සමහර මිනිස්සු හිතන්නේ එයාල බස් එකට හරි කෝච්චියට හරි නැග්ගම අපි එයාලට සීට් එකක් දෙන එක නිකන් නීතියක් වගේ කියල, සීට් දුන්නම හිනාව වත් නෑ හරියට උන්ගෙ සීට් වල අපි බලෙන් ඉදන් ගියා වගේ.
හිත රිදෙන් කතන්දර බෝමයි.
ඕක සාමාන්‍ය දෙයක් , නයිට් මේල් එකකට නැගලා බලන්න සිකුරාදාට
මිනිස්සු බිම නිදි , රෑට සිගරට් එකක් ගහන්න යන්න ඕනේ පස් දෙනෙක්ගේ විතර ඇඟ උඩින් පැනලා සමහර වෙලාවට
නිකං ෆොටෝ එකක් දැම්මම මෙලෝ ලබ්බක් දන්නැතුව ෆෝම් වෙන FB ආතල් මේවා
අනික මේ සෙකන්ඩ් ක්ලාස් , ඒකේ ටිකට් දෙන්නේ සීට් ගානට විතරයි. බිම වාඩිවෙලා යනවා කියන්නේ 3rd class ගත්තු අය අනිවා


ඇත්ත කතාව මචන්.මම කියන්න යන්නේ මගෙ පුද්ගලික අත් දැකිමක් මම යි පවුලේ අයයි බස් එකේ රත්නපුරේ සිට ගෙදර එනකොට, ගොඩක් රෑ වෙලා එන්න බැරි නිසා පහුවදා උදේ , බස් එකේ පොලිමේ ඉදන් ශීට් එකක් ගන්න බස් එකක වඩි වුනා , අපේ තාත්තා මහන්සිවෙලා නිසා ගොඩක් අමාරුයි හිටන් යන්න , එත් මගඩි ගැබිනිමාතවක් ශීට් එකක් දෙන්න කෙනෙක් නැතුව අහක බලන් ඉදලා ශීට් පෙලි 4ක් පහු කරන් අපේ තාත්තා ඉන්න තැන වාඩි වෙන්න මූන දිහා බැලුවා, ඉතින් අපේ තාත්තා කරගන්න දෙයක් නැති කරම ශීට් එක දුනා එක පිනක් , එත් අපේ තාත්තට හිටන් යන්න අමාරුයි, මත් පොඩි මත් හිටන් ගියේ අපේ තාත්තා කොලබ කිට්ටුවට එනකන් හිටන් ගියේ, මට මාර දුකක් අවා අපි කොහොම හරි වහන පස්සෙ ගත්තා, දැන් අපේ තාත්තා පයින් යන්නේ නැහැ, මම මේ කියන්න යන්නේ මට බනින්න එපා , මිනිස්සුන්ට පුද්ගලික හෙතු තියෙනවා හිටන් යන්න බැරි, සමන්‍යන් වැඩිහිටියෙක් , ගැබිනිමවක්( හැම තැනම ශීට් වෙන් කරලා නැහ, පූජ්‍ය පක්ශය ( එයාලට ශීට් වෙන් කරලා තියෙනවා ) ආබාධි අය ( හැම පොදු ප්‍රවාහනේම ශීට් වෙන් කරලා නැහෑ ඉතින් මිනිස්සුන්ගේ පුද්ගලින ප්‍රශ්ණ මත ශීට් එකක් දෙන්න බැරි හේතු තියෙනව ( මහන්සිය, කකුල් දනිස් අමාරු ) අනිත් එක ශීට් එකක් බලාපොරොත්තුවෙන් කලින් ඇවිල්ලා ඉද ගනන්වා, ඉතින් මම ඉහත කී අයට මනුසික හැගිමෙන් මිනිස්සු ශීට් දෙනවා බොහො දුරට, එත් එහෙම දෙනවා කියපා පරක්කු වෙලා එන එක අසාදාරණයි , මම කියන්නේ හිතන්න යමක් මගේ අත් දැකිමක් එක්ක , ඒ එක්කම ශීට් දෙන්න පුලුවන් කමක් වෙලත් නොදෙන අය ඉන්නවා එ අය ගැන නෙවෙයි මම කියන්නේ , ඉතින් මේ දුර දුමිරියක් නම් මගින් මහින්න වුනත් මෙහෙම නැග්ගහම මිනිස්සු ශීට් දෙන්නේ නැහැ, පිංතුරයක් බැලු බැල්මට තීරණයක් එන එක වැරදි මගේ එලකිරි සහොදර සහොදරියනේ ස්තුති !
කොටුව-මහ නුවර නම් දෙන්නේ නැ බන්.. මහ නුවර ස්ටේශන් එකෙන් දෙන්නෙත් නැ, කොටුවෙන් දෙන්නෙත් නැ. අනවුන්ස් කරනවා ටිකට් ඉවරයි කියලා.. තර්ඩ් ක්ලාස් තමා ඊටින් පස්සේ.. සමහරවිට අතරමැදි ස්ටේශන් වල දෙනවද දන්නෙ නැ.
මේ ගොන් පකාට කිව්වට අහන්නේ නෑ බං..කොහේ හරි තියෙන මොඩ ලබ්බක් උස්සන් එනවා මෙතෙන්ට..
මූට පුලුවන් ඔහොම එකක් කිව්වම උගේ ෆේක් ඒවායින් ඇවිල්ල රෙප් කපන්න විතරයි..
මෝඩ පකෙක්..
tho meke danne okkoma tho hithala type karana ewane neda.ane huke.pala pala ponna sewalaya.
ඔය සෙකන්ඩ් ක්ලාස් ..ඔකේ මිනිස්සු සාමාන්‍ය ටිකට් එකට වඩා දෙගුණයක් දීලා ටිකට් ගන්නේ හිටගන යන්නද ..වැඩේ දෙපැත්තක් තියනවා
කොටුව-මහ නුවර නම් දෙන්නේ නැ බන්.. මහ නුවර ස්ටේශන් එකෙන් දෙන්නෙත් නැ, කොටුවෙන් දෙන්නෙත් නැ. අනවුන්ස් කරනවා ටිකට් ඉවරයි කියලා.. තර්ඩ් ක්ලාස් තමා ඊටින් පස්සේ.. සමහරවිට අතරමැදි ස්ටේශන් වල දෙනවද දන්නෙ නැ.
Express එකේ නම් දෙනවා බං.........second class ටිකට් අරන් මිනිස්සු හිටගෙන යනවා
eka adala newai.........
vayasaka achchi kenekta seat eka dennawathuwa hithak thiyana ekekuta wadiwela inda puluwanda?

ඔව් බන් බදුල්ල යන ඒවගේ නම් දෙවැනි පන්තිය හිටගෙන තමයි යන්නේ ගොඩක් වෙලාවට. සිට ගානට වඩා ටිකට් කඩනවා.
ඔව් බං intercity විතරයි මම හිතන්නේ සීට් ගානට ටිකට් දෙන්නේ

Kawuda ponna ballo thoge rep kapuwe?mata thoge rep kapanna fake ona naha.fake walin rep kapuwanam adminta report karapiya methana hoolla hoolla adanne nathuwa wesa gani wage.thota e kale una dewal walata thama puka ridenawa wage.tho meke danne okkoma tho hithala type karana ewane neda.ane huke.pala pala ponna sewalaya.
![]()
Denide ponna balla tags dala gihin.konda pana nathi ponnaya.tho jangida adinne..
![]()




අඩේ රිදිලා ආයේ නොසෑහෙන්නම..
අඬපන්..අඬපන්...![]()



අනේ පල පොන්න බැල්ලි පුක නොදී..