Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Proud to be an Athiest
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ටිකම තමයි මචං මමත් අහන්නේ. හිස් දේකින් කොහොමද එක පාරටම යමක් ඇති වෙන්න පුළුවන්? දෙයියෝ එක පාරටම බුෂ් ගාල මැව්වා. නේ? එතකොට එයා මොනවගෙන්ද මැව්වේ ? එයා හැදුවද මැව්වද? දැන් උඹලට දෙයියෝ ඔය තරම් ෂුවර් නම් එයා කරපු දේ ගැනත් හරියටම දැනගන්න එපයි. හරියටම කියපන් බලන්න කරපු දේ.

මචං මෙන්න මේක ගැන හිතපන්. ඔය හැම පොතේම කුරානේ සහ අනිත් මැවුම් පොත් වල කිව්වේ දෙයියෝ දවස් මෙච්චරකින් මැව්වා, දෙයියෝ මෙන්න මේ විදිහට මැව්වා කිය කියා. හරියටම දෙයියෝ මැව්ව ශේප් එකත් ඔය පොත් වල කිව්වා. පස්සේ විද්යාඥයෝ මිනිසාගේ පරිනාමය හොයා ගත්තට පස්සේ මොකද උනේ? කතාව වෙනස් කරා. හැබැයි පොත එහෙමමයි. දැන් මොකද්ද කතාව? දෙයියොන්ගේ ප්ලෑන් එක. එතකොට අර කියල තියන මැවීම පිලිබඳ විස්තර? ඒවා බොරු කියල තේරෙනවා නේද?

උඹලගේ ආගම් වල කරන්නේ මේකයි මචං. විද්යාඥයෙක් යමක් හොයා ගනිද්දී ආ අන්න ඒක කරේ දෙයියෝ කියල කියන එක විතරයි. දැන් බලපන් ඉස්සරම දෙයියෝ මිනිහව එක පාරටම බුෂ් ගාල මැව්ව කියල විශ්වාස කරා. පස්සේ ඒ ගැන ප්රශ්න කරද්දී කියන්න පටන් ගත්ත හරි හරි එහෙම නෙවෙයි දෙයියෝ තමයි අර මිනිස්සු ඇති වෙන්න සෙට් කරේ කියල. කතාව වෙනස් කරා. big bang එක ට හිනා උනා. තව ටික කලක් යද්දී ඔන්න බලපන් කියනවා හරි හරි එහෙම තමයි හැබැයි දෙයියෝ තමයි big bang එක කරේ කියල.

දැන් ඔය අනිත් කාරණේ මං මේකේ කී පාරක් කිව්වද බං උඹ කියෙව්වේ නැද්ද නැත්නම් තේරුනේ නැද්ද? විශ්වයේ රහස් ගැන හොයාගෙන යනවා. ටික ටික එලි වෙනවා. ඔව්. විද්යාත්මකව හොයන අයට හැම දේටම උත්තර නැහැ. ඒකනේ හොයන්නේ. හොයාගෙන අපිට කියන්නේ පිළිගන්න පුළුවන් විදිහට පෙන්නලාම. නමුත් උඹලටත් උත්තර නැහැනේ බං. උඹලට තියන එකම කතාව දෙයියෝ මැව්ව කියන එක නේ බං. ඉන් එහාට යන්න පුලුවන්ද? යමක් පෙන්නලා ඇහුවොත් මේක ඇති උනේ කොහොමද කියල කියන්න පුලුවන්ද?

අඩු තරමේ මේක හිතපන්. දැන් ඔය රැවුල් වවාගෙන මහා ලොකු කුරාන් විශේෂඥයෝ ඉන්නවනේ. ඒ එක්කෙනකුට පුළුවන් ද මොනවා හරි රසායන ද්රව්යයක් හරි ජීව විද්යාත්මක කාරණයක් හරි විස්තර කරන්න? මෙලෝ හසරක් දන්නේ නැහැනේ බං? දෙයියෝ මැව්ව නම්, ඒක කුරානේ කියල තියනවා නම් ඒවා ගැන හරියටම දැනගන්න එපැයි. ඔය කුරාන් කියන බොරුව කියවල දන්නවා කියල හිතාගෙන ඉන්නවා. නමුත් දන්න දෙයක් නැහැ. හැබැයි විද්යාඥයෙක් ගෙන්

ඇහුවොත් එයා කියනවනේ.

දැන් අඩු තරමේ මේ ඉන්ටනෙට් එක හොයා ගත්තේ කවුද? ඔය රැවුල වවපු කුරාන් විශේෂඥයෝ ද? නැහැනේ බං. ඒ ගොල්ල කියන දේ අහගෙන හිටිය නම් අද ත් මිනිස්සු දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගගහ කුරාන් කියව කියව ගල් යුගයෙම ඉඳියි.

[QUOTE="reply, post: 13103434, member: 406484"] [B][SIZE=5]ඔය ටිකම තමයි මචං මමත් අහන්නේ. හිස් දේකින් කොහොමද එක පාරටම යමක් ඇති වෙන්න පුළුවන්? දෙයියෝ එක පාරටම බුෂ් ගාල මැව්වා. නේ? එතකොට එයා මොනවගෙන්ද මැව්වේ ? එයා හැදුවද මැව්වද? දැන් උඹලට දෙයියෝ ඔය තරම් ෂුවර් නම් එයා කරපු දේ ගැනත් හරියටම දැනගන්න එපයි. හරියටම කියපන් බලන්න කරපු දේ. මචං මෙන්න මේක ගැන හිතපන්. ඔය හැම පොතේම කුරානේ සහ අනිත් මැවුම් පොත් වල කිව්වේ දෙයියෝ දවස් මෙච්චරකින් මැව්වා, දෙයියෝ මෙන්න මේ විදිහට මැව්වා කිය කියා. හරියටම දෙයියෝ මැව්ව ශේප් එකත් ඔය පොත් වල කිව්වා. පස්සේ විද්යාඥයෝ මිනිසාගේ පරිනාමය හොයා ගත්තට පස්සේ මොකද උනේ? කතාව වෙනස් කරා. හැබැයි පොත එහෙමමයි. දැන් මොකද්ද කතාව? දෙයියොන්ගේ ප්ලෑන් එක. එතකොට අර කියල තියන මැවීම පිලිබඳ විස්තර? ඒවා බොරු කියල තේරෙනවා නේද?[/SIZE] [SIZE=5] උඹලගේ ආගම් වල කරන්නේ මේකයි මචං. විද්යාඥයෙක් යමක් හොයා ගනිද්දී ආ අන්න ඒක කරේ දෙයියෝ කියල කියන එක විතරයි. දැන් බලපන් ඉස්සරම දෙයියෝ මිනිහව එක පාරටම බුෂ් ගාල මැව්ව කියල විශ්වාස කරා. පස්සේ ඒ ගැන ප්රශ්න කරද්දී කියන්න පටන් ගත්ත හරි හරි එහෙම නෙවෙයි දෙයියෝ තමයි අර මිනිස්සු ඇති වෙන්න සෙට් කරේ කියල. කතාව වෙනස් කරා. big bang එක ට හිනා උනා. තව ටික කලක් යද්දී ඔන්න බලපන් කියනවා හරි හරි එහෙම තමයි හැබැයි දෙයියෝ තමයි big bang එක කරේ කියල.[/SIZE] [SIZE=5] දැන් ඔය අනිත් කාරණේ මං මේකේ කී පාරක් කිව්වද බං උඹ කියෙව්වේ නැද්ද නැත්නම් තේරුනේ නැද්ද? විශ්වයේ රහස් ගැන හොයාගෙන යනවා. ටික ටික එලි වෙනවා. ඔව්. විද්යාත්මකව හොයන අයට හැම දේටම උත්තර නැහැ. ඒකනේ හොයන්නේ. හොයාගෙන අපිට කියන්නේ පිළිගන්න පුළුවන් විදිහට පෙන්නලාම. නමුත් උඹලටත් උත්තර නැහැනේ බං. උඹලට තියන එකම කතාව දෙයියෝ මැව්ව කියන එක නේ බං. ඉන් එහාට යන්න පුලුවන්ද? යමක් පෙන්නලා ඇහුවොත් මේක ඇති උනේ කොහොමද කියල කියන්න පුලුවන්ද? [/SIZE] [SIZE=5] අඩු තරමේ මේක හිතපන්. දැන් ඔය රැවුල් වවාගෙන මහා ලොකු කුරාන් විශේෂඥයෝ ඉන්නවනේ. ඒ එක්කෙනකුට පුළුවන් ද මොනවා හරි රසායන ද්රව්යයක් හරි ජීව විද්යාත්මක කාරණයක් හරි විස්තර කරන්න? මෙලෝ හසරක් දන්නේ නැහැනේ බං?:rofl: දෙයියෝ මැව්ව නම්, ඒක කුරානේ කියල තියනවා නම් ඒවා ගැන හරියටම [/SIZE][SIZE=5]දැනගන්න[/SIZE][/B][B][SIZE=5] එපැයි. ඔය කුරාන් කියන බොරුව කියවල දන්නවා කියල හිතාගෙන ඉන්නවා. නමුත් දන්න දෙයක් නැහැ. හැබැයි විද්යාඥයෙක් ගෙන් [/SIZE] [SIZE=5] ඇහුවොත් එයා කියනවනේ. දැන් අඩු තරමේ මේ ඉන්ටනෙට් එක හොයා ගත්තේ කවුද? ඔය රැවුල වවපු කුරාන් විශේෂඥයෝ ද? නැහැනේ බං. ඒ ගොල්ල කියන දේ අහගෙන හිටිය නම් අද ත් මිනිස්සු දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගගහ කුරාන් කියව කියව ගල් යුගයෙම ඉඳියි.:yes::yes::yes:[/SIZE] [SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom