Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
35 minutes ago
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Proud to be an Athiest
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

reality එකට ගැලපෙන suggestions හැම ආගමක තියනවා , ලෝකෙන් තුරන් වෙච්ච පුරාන Egypt වගේ මිනිස්සුන්ටත් තිබුන ඔය හැමෝම අවරුදු මෙච්චර කාලෙකට කලින් මේක දැනගෙන හිටිය ඔක්කොම දැනගෙන හිටිය කියල හිටියනම් , රේඩියෝ තරංග පාවිච්චි කරලා ලෝකේ ඕනි තැනකට කට හැඩ රුපය වගේ දේවල් යවන්ඩ , අහසින් ප්රවාහනය කරන්න ,වගේ දේවල් කරන්න වෙන්නේ නැ නේද ? අහසින් ග්රාහකයක් වගේ එකක් පෘතුවියට වදින්න අවොත් එක තමයි දෙවියන් කියපු අවසාන දවස කියල නිකන් ඉදි නේද ? හැබැයි මිනිස්සු එක ඒ විදිහටම පිළිගන්ඩ කැමති නැති උන නිසා අද මිනිස්සුන්ට පුළුවන් ඒවාට අබියෝග කරන්න නේද ?

මේකයි ඔය අවරුදු ගානකට කලින් උනත් තිබ්බේ මේ ලෝකයයි ,ඉතින් මිනිස්සු ලෝකේ ගැන කියන හැමදේම වැරදි නැහැ , එදිනවල හිතාගෙන හිටපු දේවල් වැරදියි කියන්ඩ පුළුවන් තැත් ඕනි තරම් මිනිස්සු දන්නවා , එක හරි කියන එකේ තේරුම අනිත් එකත් හරි කියන එක නෙවෙයි, එකයි you should confirm ,

ඔයාල කියනවනම් මේකට වැඩිය තාර්කික පොතක් ඕනි කියල scientific theories තියන පොත් ඔක්කොම ගන්ඩ හැම එකක්ම හරිම තාර්කිකයි ආගම පොත් වලට වැඩිය

මිනිහෙක්ගේ ශරීරය කැපුවම ,මිනිස්සු මොලයක් දැකල තියනවද ? අල්ලන්ඩ පුලුවන්ද ? එහෙනම් Testable Evidence විදිහට මොලයක් තියෙන්ඩ විදිහක් නැ කියන්නේ ඇයි මෙයා?

# train story

train එක ගැන කියන උදාහරණෙ යාලු ඔයාලට අපි කියන එකක්ද මන්ද , අපි කියනවා ආගමික වශයෙන් බෙදෙන්න එපා ,විස්වාස කරගෙන ඉන්න දේ නිසා මිනිස්සුන්ට පීඩා කරන්ඩ එපා , සත්තුන්ව ආරක්ෂා කරන්න ගහකොළ ආරක්ෂා කරන්න නැත්තම් ජිවය නැති වේවි ,එකේ හැප්පෙයි කියන්නේ train එකක් තියනවා කියල විස්වාස කරගෙන නෙවෙයි එකේ train හැප්පෙන හැටි දැකල , සිද්දවෙන විනාසය අත්දැකලා ...හිතල බලන්ඩ ලෝකේ තියන තරමක් ප්රසන ඇති උනේ බෙදිලා නිසා නෙවෙයිද ?ඇත්තටම දන්නා දේ වටින්නේ එකයි නොදන්නා විස්වාසවලට වඩා , අද ලංකාවේ ඇයි මේ මුස්ලිම් සිංහල කියල ප්රසන ?කව්ද හරි කව්ද වැරදි ? දෙගොල්ලොම තමයි මොකද වැරැද්ද තමයි දන්නේ නැති දේවල් වලට බෙදීම,දන්නේ නැති විස්වාසයන් නිසා අනිත් මිනිස්සුන්ටත් හානිකර විදිහට වැඩ ,දන්නා දේ හැමවෙලේම වටින්නේ එකයි ,train සද්දේ එනවා හැප්පෙයි අත්දැකීමෙන් කියන්නේ විස්වාසකරගේනනම් නෙවෙයි ,ඔයාට කමතිමනම් ඔය පාරේම යන්ඩ.

[QUOTE="guru.G, post: 13119542, member: 377336"] reality එකට ගැලපෙන suggestions හැම ආගමක තියනවා , ලෝකෙන් තුරන් වෙච්ච පුරාන Egypt වගේ මිනිස්සුන්ටත් තිබුන ඔය හැමෝම අවරුදු මෙච්චර කාලෙකට කලින් මේක දැනගෙන හිටිය ඔක්කොම දැනගෙන හිටිය කියල හිටියනම් , රේඩියෝ තරංග පාවිච්චි කරලා ලෝකේ ඕනි තැනකට කට හැඩ රුපය වගේ දේවල් යවන්ඩ , අහසින් ප්රවාහනය කරන්න ,වගේ දේවල් කරන්න වෙන්නේ නැ නේද ? අහසින් ග්රාහකයක් වගේ එකක් පෘතුවියට වදින්න අවොත් එක තමයි දෙවියන් කියපු අවසාන දවස කියල නිකන් ඉදි නේද ? හැබැයි මිනිස්සු එක ඒ විදිහටම පිළිගන්ඩ කැමති නැති උන නිසා අද මිනිස්සුන්ට පුළුවන් ඒවාට අබියෝග කරන්න නේද ? මේකයි ඔය අවරුදු ගානකට කලින් උනත් තිබ්බේ මේ ලෝකයයි ,ඉතින් මිනිස්සු ලෝකේ ගැන කියන හැමදේම වැරදි නැහැ , එදිනවල හිතාගෙන හිටපු දේවල් වැරදියි කියන්ඩ පුළුවන් තැත් ඕනි තරම් මිනිස්සු දන්නවා , එක හරි කියන එකේ තේරුම අනිත් එකත් හරි කියන එක නෙවෙයි, එකයි you should confirm , ඔයාල කියනවනම් මේකට වැඩිය තාර්කික පොතක් ඕනි කියල scientific theories තියන පොත් ඔක්කොම ගන්ඩ හැම එකක්ම හරිම තාර්කිකයි ආගම පොත් වලට වැඩිය :D මිනිහෙක්ගේ ශරීරය කැපුවම ,මිනිස්සු මොලයක් දැකල තියනවද ? අල්ලන්ඩ පුලුවන්ද ? එහෙනම් Testable Evidence විදිහට මොලයක් තියෙන්ඩ විදිහක් නැ කියන්නේ ඇයි මෙයා? # train story train එක ගැන කියන උදාහරණෙ යාලු ඔයාලට අපි කියන එකක්ද මන්ද , අපි කියනවා ආගමික වශයෙන් බෙදෙන්න එපා ,විස්වාස කරගෙන ඉන්න දේ නිසා මිනිස්සුන්ට පීඩා කරන්ඩ එපා , සත්තුන්ව ආරක්ෂා කරන්න ගහකොළ ආරක්ෂා කරන්න නැත්තම් ජිවය නැති වේවි ,එකේ හැප්පෙයි කියන්නේ train එකක් තියනවා කියල විස්වාස කරගෙන නෙවෙයි එකේ train හැප්පෙන හැටි දැකල , සිද්දවෙන විනාසය අත්දැකලා ...හිතල බලන්ඩ ලෝකේ තියන තරමක් ප්රසන ඇති උනේ බෙදිලා නිසා නෙවෙයිද ?ඇත්තටම දන්නා දේ වටින්නේ එකයි නොදන්නා විස්වාසවලට වඩා , අද ලංකාවේ ඇයි මේ මුස්ලිම් සිංහල කියල ප්රසන ?කව්ද හරි කව්ද වැරදි ? දෙගොල්ලොම තමයි මොකද වැරැද්ද තමයි දන්නේ නැති දේවල් වලට බෙදීම,දන්නේ නැති විස්වාසයන් නිසා අනිත් මිනිස්සුන්ටත් හානිකර විදිහට වැඩ ,දන්නා දේ හැමවෙලේම වටින්නේ එකයි ,train සද්දේ එනවා හැප්පෙයි අත්දැකීමෙන් කියන්නේ විස්වාසකරගේනනම් නෙවෙයි ,ඔයාට කමතිමනම් ඔය පාරේම යන්ඩ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom