ProxMox දානවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,510
    10,262
    113
    44
    Living in an Atom
    Virtualization ගැන කතා කරන්න කැමති කට්ටිය ඉන්නවනම් සෙට් වෙමු. මම මේ iDRAC හරහා ProxMox ඉන්ස්ටෝල් කරන ගමන් ඉන්නේ.

    මේ වගේ PowerEdge R6515 සර්වර් එකකට


    dellemc-per6515-4x35-emc-lcd-bezel-above-ff.psd



    proxmox.png