proxy ගැන

themes1

Member
Jan 4, 2007
229
1
0
machan meeka click klaama http://realestateconcepts.info/ onna oya web site eka open wela proxy eka enne nehene. mamanam use karanne expatshield.. eekanam elata weda karanava.
මචන්ලා අද මම අපේ සෙට් එකෙට දෙන්න යන්නේ පට්ට බාන්ඩයක්.උබල අහල අට්ටිනෙය් proxy ගැන.ඔන්න අහල නෙති අයට කියල දෙන්නම් ඉසෙල්ලා.
proxy.gif

අපිට දැන් ලංකාවේ ඉඳල access කරන්න බේරී ගොඩක් websites තියෙනෙව.eg :sexylk .com .ඔකේ ලංකාවේ ISP ල block කරලා තියෙන්නේ.ඔන්න ඉතින් 18+ නෙති එවුන් ඕවට රිංගනවා නෙවෙඉ:ප්

haebai ඕවට රිංගන්න බැරි කමක් නැහැ....proxy sites තියෙන්නේ ඔන්න ඕවට.හිතංපංළ් උබලගැය් ඉස්කෝලේ fb block කරල නම් අවුලක් නැහැ.මෙහ proxy site එකකින් fb යන්න පුළුවන් ගින්නක් නෙතුව.
ප්රෝයජන:-

  • IP එක expose වෙන්නය් නැහැ.
  • location එක trace back කරන්න බෙහ.
  • porn බෙලුවට මට්ටු වෙන්නෙය් නැහැ
  • monthly bill ekey ගිය සිටෙස් මට්ටු වෙන්නෙය් නැහැ
  • additional security
දැන් ඉතින් proxy වල තියෙන්න..ලොකුම අවුල තමි මල පින popups ,ads and ච speed .
මේවා ඔක්කොටම හරියන්න මම proxy site එකක් හේදුව...ලනකවේ කොල්ලෙක්ගය් වැඩක්...පොඩ්ඩක් බලල sup එකක් දෙඑපංළ් මචංළ්ළ්ළ.....

http://www.dark-code.com

HONDA NAM REPAK DEPPANNZZZ
 

themes1

Member
Jan 4, 2007
229
1
0
ochchara dangalanda oone nehe. oone kenekta download karaganda puluwan google search parak danda "download expat shield" kiyala eeka down karagena install kalaama gindara vagee weda unlimited. pc eka connect wenne us hari uk walata hari. eeka unlimited ehema nethnam "download securitykiss" kiyala gahala eeka down karagana install karaganda free denava davasakata 300mb. podi web site open karaganda eekath athi. add ehema nehe. gevala gannavanam maseta 20gb denava ru 500 kata vithara. gevala ganna eka niyameta weda free ekath narakama nehe. thava famous ekak thiyenava ultrasurf kiyala eekanam anayak connect unaata uu ape tcp/ip settings wenas karanava aye normal web brows karaganda eewa reset karanda oone. oonema kenekta hondama eka thamayii expat shield kisi wadayak nehe adverticments ehem mehen enava arenda.
 

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන් මේ සයිට් 1 avast 1n block කරනවනෙ. අනිත් සයිට් නම් අවුලක් නෑ:oo::oo::oo: