PS Help Ekak ....

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
Purnika_Peris_16.jpg

oya photo ekee site eka dala lanchanayak dala thiyenava ne rawumaka? E wage ekak hadaganna hati kiyanna puluvandaa :sorry:

pahadiiliva kiyala dennako kawuru hariii :confused:
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
හරිම ලේසියි.......... ඔයාට ඕන කරන logo එක හදාගන්න..:yes:
ඊට පස්සේ photoshop වල තියන spatter brush එකක් select කරල තැනින් තැන erase කරල දාන්න...............:)
 
vihangaboy

Member
Dec 9, 2010
421
12
0
හරිම ලේසියි.......... ඔයාට ඕන කරන logo එක හදාගන්න..:yes:
ඊට පස්සේ photoshop වල තියන spatter brush එකක් select කරල තැනින් තැන erase කරල දාන්න...............:)

mata screen shot ekka kiyala denna ba da saho ? :confused::confused:
 
wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්.. හීලින් බ්‍රෂ් (Healing brush) එක පාවිච්චි කරපන්. ඔය වගේ කෑලි බෑලි මකන ටූල් එක ඒක. උඹ පාවිච්චි කරන්නෙ CS3 ට වඩා ව'ෂන් එකක් නම් ඒවගෙ තියනව ස්පොට් හීලින් බ්‍රෂ් (Spot Healing brush) කියල ටූල් එකක්, ඒක තවත් ලේසියි. :yes: පාවිච්චි කිරීමෙන්ම ඉගෙන ගන්න එක තමයි හොඳම දේ.:)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    mata screen shot ekka kiyala denna ba da saho ? :confused::confused:

    Screen shot වලින් කියල දෙන්න තරම් දෙයක් නැ යාලුවා...:)
    පොඩි වැඩක් තියෙන්නේ ඔයා දැන් logo එක හදලද තියෙන්නේ............. ? :baffled:
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    මචන්.. හීලින් බ්‍රෂ් (Healing brush) එක පාවිච්චි කරපන්. ඔය වගේ කෑලි බෑලි මකන ටූල් එක ඒක. උඹ පාවිච්චි කරන්නෙ CS3 ට වඩා ව'ෂන් එකක් නම් ඒවගෙ තියනව ස්පොට් හීලින් බ්‍රෂ් (Spot Healing brush) කියල ටූල් එකක්, ඒක තවත් ලේසියි. :yes: පාවිච්චි කිරීමෙන්ම ඉගෙන ගන්න එක තමයි හොඳම දේ.:)

    man PS 7.0 saho pavicchchi karannee :sorry::sorry:

    Screen shot වලින් කියල දෙන්න තරම් දෙයක් නැ යාලුවා...:)
    පොඩි වැඩක් තියෙන්නේ ඔයා දැන් logo එක හදලද තියෙන්නේ............. ? :baffled:

    logo ekak thama haduwenam na ne :sorry: mata therenne naa oya rumak ganna vidiha :(:(
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    ඒක හරිම ලේසියි නේ....:)
    මෙන්න මේකේ තියන විදියට කරල බලන්න :yes:

    Code:
    http://www.tutorialwiz.com/stamp/

    try ekak dila balannamm .. oyanam saho deiyek.thank u