Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PS or Xbox Sellam karana un warew
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="moonrock" data-source="post: 15757885" data-attributes="member: 486885"><p>Heavy Rain වගේම තමයි මේක Interactive Movie එකක්. මේකේ ප්රධාන නළුවට ඉන්නේ Spider Man එකේ පීටර් ගේ යාළුවගේ තාත්තා. Interactive Movie යන category එකට මේ game එක අයිති වෙන නිසා මේක game එකක්ම නෙවෙයි ,මේක video game+ movie යන මිශ්රනයක් කෙටියන් කියනවා නම් මේ movie එක අපිට ඕන විදියට හසුරවන්න අපිට පුලුවන්. සාමාන්යයෙන් අපි movie එකක් බලනකොට අපිට එකේ තියෙන කථාව වෙනස් කරන්න බෑනේ. නමුත් මේ Interactive Movies වලදි අපේ commands අනුව තමයි story එක ගලාගෙන යන්නේ, ඒ වගේම අපිට characters හසුරවන්න පුලුවන් සාමාන්යය game එකක් වගේ. ඒක නිසා මේක මරු ගහලම බලන්න. මතක ඇතුවම Heavy rain එකත් ගහන්න. නිකම් චිත්රපටයක් බලනවා වගේම තමයි. තව කවුරු හරි සෙට් කරගෙනම ගහන්න එතකොට ඌට පැත්තකට වෙලා චිත්රපටියක් වගේ game එක බලන්න පුලුවන්.</p></blockquote><p></p>
[QUOTE="moonrock, post: 15757885, member: 486885"] Heavy Rain වගේම තමයි මේක Interactive Movie එකක්. මේකේ ප්රධාන නළුවට ඉන්නේ Spider Man එකේ පීටර් ගේ යාළුවගේ තාත්තා. Interactive Movie යන category එකට මේ game එක අයිති වෙන නිසා මේක game එකක්ම නෙවෙයි ,මේක video game+ movie යන මිශ්රනයක් කෙටියන් කියනවා නම් මේ movie එක අපිට ඕන විදියට හසුරවන්න අපිට පුලුවන්. සාමාන්යයෙන් අපි movie එකක් බලනකොට අපිට එකේ තියෙන කථාව වෙනස් කරන්න බෑනේ. නමුත් මේ Interactive Movies වලදි අපේ commands අනුව තමයි story එක ගලාගෙන යන්නේ, ඒ වගේම අපිට characters හසුරවන්න පුලුවන් සාමාන්යය game එකක් වගේ. ඒක නිසා මේක මරු ගහලම බලන්න. මතක ඇතුවම Heavy rain එකත් ගහන්න. නිකම් චිත්රපටයක් බලනවා වගේම තමයි. තව කවුරු හරි සෙට් කරගෙනම ගහන්න එතකොට ඌට පැත්තකට වෙලා චිත්රපටියක් වගේ game එක බලන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom