PS2 Games PC එකෙන් play කරමු

uditha224

Well-known member
  • ඔන්න අද මම කියලා දෙන්න හදන්නෙ පොඩි ජිල්මාට් වැඩක්….!!

    නොදන්නා අයට මේක ගොඩක් වැදගත් වේවි...


    play-ps2-games-on-pc.png


    ඔයාල දන්නවනෙ PS2 games ගැන… එත් අවුල තියෙන්නෙ ඒවා ඔයාලගෙ PC එකෙ play කරන්න බැරි එකනෙ…

    දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ… මම කියලා දෙන්නම් කොහොම ද Ps2 games, PC එකෙන් play කරන්නෙ කියලා…

    මේ වැඩේ වාසිය තියෙන්නෙ PC Game එකෙ ඉල්ලන system requirements ම මේ විදියට game එක install කරපුවාම ඕන වෙන්නෙ නැති එක..

    අපිට ඉතින් ඔය ලොකු ලොකු games ගහන්න PC නැති නිසා… මේ වැඩේවත් try කොරල බලමුකො

    එහෙනම් වැඩි කතා මොකට ද වැඩෙ පටන් ගමුකො…

    01. Desktop එකෙ PS2 කියලා folder එකක් හදාගෙන මේ application එක ඒකට බාගන්න.



    02. දැන් මේ application එකත් PS2 folder එකටම බාගෙන extract කරගන්න.

    extract-here-PS2.jpg


    03. PCSX2_0.9.6_setup එක click කරලා pics වල විදිහට කරගෙන යන්න.

    ps2-instalation-1.jpg


    Installation-Complete.jpg


    04. PCSX2_0.9.6_setup එක install කරගත්ත folder එකට ගිහින් Pcsx2 folder එක අර මුලින් හදාගත්ත PS2 folder එකට copy කරන්න.

    Program-Files-x86.jpg



    PS2-folder-1.jpg



    05. ඔයා pspcsx2 0.9.6 click කරාට පස්සෙ මේ වගෙ window එකක් එයි… ok click කරන්න.

    configured.jpg



    Configure click කරන්න…

    graphic-configure.jpg


    ඔයාගෙ PC එක අනුව settings හදාගන්න

    graphic-configure-.jpg




    06. First Controller යටතෙ Configure click කරන්න.

    First-controller-configure1.jpg


    07. Pad 1 tab එකට ගිහින් ඔයට ඕන විදිහට keys වල settings හදාගන්න… ඔක්කම හදල ඉවර වුනාම apply click කරන්න.

    configure-pad-1.jpg



    08. Set Bios Directory click කරන්න.

    click-on-set-bios-directory.jpg


    Documents\PS2\Extras\bios මේ path එකට ගිහින් ok click කරන්න.

    select-bios-directory-pravi-.jpg



    09. Config යටතේ තියන Speed Hacks click කරන්න.

    speed-hacks-.jpg


    10. වම් පැත්තෙ panel එකෙ තියන x2 Cycle Rate එකටත් දකුණු පැත්තෙ panel එකෙ තියන INTC sync Hack හා Enable IOP x2 Cycle Rate වලටත් යටම තියන Escape Hack – Use Esc key to fully exit PCSX2 එකටත් tik දාන්නකො…

    speed-hacks-configration.jpg


    ඕන් දැන්නම් ඔයාගෙ PC එක PS2 games play කරන්න ලෑස්ති…. දැන් ඉතින් එහෙනම් PS2 games ටිකක් බාගන්න බලමුකො…

    11. අර ඔයා මුලින්ම හැදුව PS2 folder එකට ගිහින් Games කියල තව folder එකක් ඒක ඇතුලෙම හදන්න..

    Games-folder-1.jpg


    12. දැන් ps3iso.com වගෙ site එකකට ගිහින් ඔයාට කැමති game එකක් Games folder එකට බාගෙන එතනම extract කරන්න.

    extract-here-games-folder.jpg


    13. ආයෙත් PS2 emulator එකට ගිහින් Config -> Configure යන්න.

    Click-on-Configure-.jpg


    CDVD Rom යටතේ Linuz Iso CDVD 0.8.0 select කරන්න.

    under-cdcdrom-click.jpg


    Configure ගිහින් Select ISO click කරන්න. ඒකෙන් බාගත්ත game files එක select කරන්න.

    select-iso-.jpg


    14. File -> Run CD/DVD click කරන්න.

    run-cddvd.jpg


    ඔච්චරයි ඉතින්….:lol: දැන් ගැහුවනම් :P:P

    මතක් කරල comment එකකුත් දාගෙනම යන්න….:D
     

    uditha224

    Well-known member
  • Matath okamai danaganna one mama gawa PS2 games CDs 200k vithara thiyenawa..ewa dala gahanna berida kolla??:confused:ehema puluwannam ubanam deiek machan!!!!:yes::yes:
    Ubata mage sthuthiya pranamaya puda karanawa!!
    11.gif

    Rep++

    මේකයි මචංලා වෙලාවක් හම්බවෙන්නේ නැ...:(:( ඕක බලන්න.... දැන් මේ පොස්ට් එක දැම්මෙත් ඔෆිස් එකේ ඉඳල... :sorry:

    වැඩ ගොඩක් තියෙනවා බං... මම ට්‍රයි කරන්නම් උඹලට ඉක්මනින්ම දෙන්න....
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    රැම් එක එහෙම අඩුම ගිගාබයිට් 2ක් වත් ඕන මචන් පොඩි ගේමක් ගහන්න. සිරා ග්‍රැෆික් එකක් නම් අඩුම ගිගාබයිට් 4ක් වත් ඕන. නැත්තම් ලැග් වෙනවා
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    narakama na wedae nam !!
    mamath oya wage software try kala 2006 wage. e kaale thibba PS game nam gobbai. :P:P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    රැම් එක එහෙම අඩුම ගිගාබයිට් 2ක් වත් ඕන මචන් පොඩි ගේමක් ගහන්න. සිරා ග්‍රැෆික් එකක් නම් අඩුම ගිගාබයිට් 4ක් වත් ඕන. නැත්තම් ලැග් වෙනවා
    onboard vga awlak nadda?
     

    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    intel board eka
    intel GMA 3100 vga eka machan 256mb
    උඹට ඔන්බෝඩ් GTA සැන් ඇන්ඩ්‍රියාස් වගේ ගහන්න පුළුවන් නම් උබට මේකෙන් මාරියෝ ගහන්න පුළුවන්!