Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PS3 or Xbox 360
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඉන්නේ ලංකාවේ නම් ගන්න හොදම Platform එක තමයි Xbox360 එක මේක PC එකටවත් වඩා හොදයි.

හේතු කිහිපයක් තියෙනවා.

වාසි

1. Xbox360 Games ප්රමාණයෙන් පොඩියි PC Game size ම තමයි ඉතින් Torrent වලින් Download කරගන්න පුලුවන් ලේසියෙන්ම නමුත් PS3 games ටිකක් ලොකුයි විශේෂයෙන්ම Exclusive Games

Killzone, Uncharted, Final Fantasy , Heavy Rain. මේවා සෑහෙන ලොකුයි Final Fantasy XIII ම 40GB+ පැනලා.

2. Mod කරන්න ලේසියි , PS3 එකක් Mod කරන්න ටිකක් අමාරුයි වගේ මේකට වෙනම hardware ගන්න ඕනේ.

3. Microsoft ලගේ නිසා 360 Console එක ඇමරිකාගෙන් ගහන හැම game එකක්ම වගේ Xbox360 එකට එන්නේ. ගොඩක් ජපානේ games තමයි Sony-PS3 එකට එන්නේ නමුත් ඒවා English නෙවෙයි ඉතින් කොහොමත් වැඩක් නෑ.

4. Games crack කරන්න ඕන නෑ. PC වල වගේ. ඒ වගේම තමයි හැම තිස්සෙම Xbox360 Copy තමයි මුලින්ම release වෙන්නේ.

5. PC නිතර හැම අවුරුද්දකට සැරයක් වත් upgrade කරන්න ඕනේ නැත්නම් games වල settings MAX දැම්මම lag වෙන්න පුලුවන් නමුත් 2005 ආපු Xbox360 එකේ 2012 games වුනත් ගහන්න පුලුවන්.

හැම අවුරුද්දකම graphic card එකක් ගන්නවට වඩා ලාභයි එකපාරම Xbox360 එකක් ගත්තනම්.

අවාසි

1. උබේ ළග තියෙනවා නම් 1080i/p support කරන ලොකු TV එකක් Xbox360 එක ගැලපෙන්නේ නෑ මොකද Xbox360 එකෙන් Quality එක තියාගෙන යන්න පුලුවන් 720p වගේ තමයි එතනින් එහාට Quality එක ටිකක් බාල වෙනවා.

2. PS3 එකත් එක්ක BLURAY DRIVE එකක් එනවා මේක හොදයි BLURAY MOVIES බලන්න

3. PS3 Slim (new version එක) එකේ Features හොදයි ගාණ Xbox360 එකේ ගාණමයි.

4. PC වල games mod කරන්න පුලුවන් නමුත් consoles වල ගොඩක් games mod කරන්න බෑ.

5. Xbox360 වල Multiplayer free නෙවෙයි මේකට ගෙවන්න ඕනේ නමුත් PS3 එකේ Multiplayer free නමුත් උබ හොර copy ගන්න නිසා මේක එච්චර අදාළ නෑ අනෙක් එක තමයි Xbox360 එකට Alternative Network තියෙනවා (cracked servers) මේවාට connect වුනාම Original game එක නැතිවුනත් pirates ලට වුනත් ගහන්න පුලුවන් ,Google එකේ Search කරලා බලන්න.

[QUOTE="Dead Island, post: 12759886, member: 396558"] උබ ඉන්නේ ලංකාවේ නම් ගන්න හොදම Platform එක තමයි Xbox360 එක මේක PC එකටවත් වඩා හොදයි. හේතු කිහිපයක් තියෙනවා. වාසි 1. Xbox360 Games ප්රමාණයෙන් පොඩියි PC Game size ම තමයි ඉතින් Torrent වලින් Download කරගන්න පුලුවන් ලේසියෙන්ම නමුත් PS3 games ටිකක් ලොකුයි විශේෂයෙන්ම Exclusive Games Killzone, Uncharted, Final Fantasy , Heavy Rain. මේවා සෑහෙන ලොකුයි Final Fantasy XIII ම 40GB+ පැනලා. 2. Mod කරන්න ලේසියි , PS3 එකක් Mod කරන්න ටිකක් අමාරුයි වගේ මේකට වෙනම hardware ගන්න ඕනේ. 3. Microsoft ලගේ නිසා 360 Console එක ඇමරිකාගෙන් ගහන හැම game එකක්ම වගේ Xbox360 එකට එන්නේ. ගොඩක් ජපානේ games තමයි Sony-PS3 එකට එන්නේ නමුත් ඒවා English නෙවෙයි ඉතින් කොහොමත් වැඩක් නෑ. 4. Games crack කරන්න ඕන නෑ. PC වල වගේ. ඒ වගේම තමයි හැම තිස්සෙම Xbox360 Copy තමයි මුලින්ම release වෙන්නේ. 5. PC නිතර හැම අවුරුද්දකට සැරයක් වත් upgrade කරන්න ඕනේ නැත්නම් games වල settings MAX දැම්මම lag වෙන්න පුලුවන් නමුත් 2005 ආපු Xbox360 එකේ 2012 games වුනත් ගහන්න පුලුවන්. හැම අවුරුද්දකම graphic card එකක් ගන්නවට වඩා ලාභයි එකපාරම Xbox360 එකක් ගත්තනම්. අවාසි 1. උබේ ළග තියෙනවා නම් 1080i/p support කරන ලොකු TV එකක් Xbox360 එක ගැලපෙන්නේ නෑ මොකද Xbox360 එකෙන් Quality එක තියාගෙන යන්න පුලුවන් 720p වගේ තමයි එතනින් එහාට Quality එක ටිකක් බාල වෙනවා. 2. PS3 එකත් එක්ක BLURAY DRIVE එකක් එනවා මේක හොදයි BLURAY MOVIES බලන්න 3. PS3 Slim (new version එක) එකේ Features හොදයි ගාණ Xbox360 එකේ ගාණමයි. 4. PC වල games mod කරන්න පුලුවන් නමුත් consoles වල ගොඩක් games mod කරන්න බෑ. 5. Xbox360 වල Multiplayer free නෙවෙයි මේකට ගෙවන්න ඕනේ නමුත් PS3 එකේ Multiplayer free නමුත් උබ හොර copy ගන්න නිසා මේක එච්චර අදාළ නෑ අනෙක් එක තමයි Xbox360 එකට Alternative Network තියෙනවා (cracked servers) මේවාට connect වුනාම Original game එක නැතිවුනත් pirates ලට වුනත් ගහන්න පුලුවන් ,Google එකේ Search කරලා බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom