psd මාරක අනතුර ගැන අපැහැදිලි තැන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1. PSD kiyanne ethana inna unta kiyana nama ban. Kalin stf & army hitiye. Siripala unwa ain karala MSD eke kattiya gaththa PSD ekata.
    2. එතන නම් මොකක් හරි ඇති බන්.
    3. දන්නේ නැහැ.
    4. ඇත්ත කතාව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙන්න ඇත්ත

    මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

    මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබිමේ අනතුර පසුපස සත්‍ය කතාව මේ වනවිට අනාවරණය කර ගැනිමට අප ඔත්තුකරුවන් සමත්ව තිබේ.
    අදාළ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අවමඟුල් උත්සහයකට සහභාගි විම සදහා යමින් සිටියදි අදාළ අනතුර සිදුව ඇති බවයි පොලිසිය මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ.නමුත් සත්‍ය එය නොවේ.
    මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න යනුවෙන් පසුගිය අප්‍රියෙල් 18 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් යවා ඇති අතර ඔහුන්ගේ ආරක්ෂාවට මෙම ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම යවා තිබේ.

    අදාළ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමට මෛත්‍රීගේ නියෝජිතයන් ගිය මොටර් රථය අතර මගදි මගහැරන අතර එයට සමිප විම සදහා ගත් උත්සහයේදි මෙම අනතුර වන බව CCTV දර්ශණ හරහාද තහවුරු වි තිබේ.
    මේ අතර රොහල් ගතකර සිටින කිසිදු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් 6 දෙනාගෙන් ප්‍රශ්ණ කිරිම් නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් සටහන් තබා නොගන්නා ලෙසත් පොලිසියට ජනාධිපති ආරක්ෂක අංශය මගින් දැනුම් දි තිබේ.
    ලක්ෂ වාර්‍යක් ජීවම් කරන ලද අතී ප්‍රභල සුරයක් සහ නවග්‍රහ පල සදහා ජිවම් කරන ලද සදුන් කුඩු සහ විශේෂ සුරුවමක් පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශාන්ත කපු මහතාගෙන් ගෙන්වා ගෙන ඇති අතර තමන්ට එරෙහි සතුරු කරදර සහ ජනතා ප්‍රසාදය වර්ධනය කිරිම සදහා අවශ්‍ය පුජාවක් පවත්වන ලෙසට කපුවාට දැනුම් දි තිබේන අතර ඒ අනුව අදාළ රන් පිළිමය අද යැවිමට කටයුතු කර තිබේ.
    බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .
    මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ.
    පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය.
    පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .
    තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.
    පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.

    :baffled::rofl:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹලාගේ ඔත්තුකරුවා කවුද..? විමලෙද ගෙම්බන්පිලද..?

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    4. කඩේට පාන් ගේන්න විතරක් නෙවෙයි බඩු ගහන්නත් යනවා ඇත්තේ ඔහොම තමා. අපි අහල බලනවද?
    ඔය යක්කු රටේ ජනතාවගේ සල්ලි වලින් රටට දරන්නේ නැති වාහන අරගෙන ජනතාවගේ සල්ලි වලින්ම තෙල් ගහගෙන මළගෙදර ගියා වෙන්නත් පුළුවන්. ඒ මදිවට පාරේ යන්නත් නෑ ඔය යක්කු හින්ද. පොඩිම මනුස්යා යන බස් දෙකකටමයි හප්පුනෙත්. දෙශපාලකයෝන්ගේ හෙන්චයියොත් ඔච්චරම තමා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මෛත්‍රී කරන වැඩ අපිට හිතා ගන්න බෑ බන්. සංකීර්ණ මනුස්සයෙක්. මීට කලිනුත් අපි මෛත්‍රීට බැන්නා. මතකනේ මහින්දට නොමිනේශන් දීපු වෙලේ. මෛත්‍රී අන්තිමට මොකද කරේ? කොහොමද ගහපු ගේම. අන්න ඒ වගේ තමයි. මට තේරුන විදිහට මෛත්‍රීගේ අරමුණ බයියන්ව රිද්දවීම. මේකෙන් ටොයියන්ටත් රිදෙනවා. ඒත් අරමුණ ඒක නෙවෙයි. මහින්ද එක්ක නැගිටිමු කියපු එවුන් අද මෛත්‍රී එක්ක හිටගෙන. මම දන්න එක්ස්ට්‍රීම් බය්යෝ දෙතුන් දෙනෙක් සෑහෙන්න කඩා වැටිලා ඉන්නේ. අපේ ඡන්දේ අරන් මුන් පොල්ල තිබ්බා වගේ හැගීමකින් ඉන්නේ. ඒ වගේම එක්ස්ට්‍රීම් ටොයියෙක් ඉන්නවා ඌ මෛත්‍රීට පලු යන්න බනිනවා. ජෙප්පො නම් කොහොමත් බනිනවනේ.

    ane palayan ban ganu wage pitu ganan liyum yawana ekada maha loku game eka LOL
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867

    ලියුමකින් හරි හිනාවකින් හරි බයියන්ගේ හීන ලෝකෙම කඩා බිඳ දාලා රිද්දුවනේ බන්. ඒකම මදෑ හිටං :cool:

    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා

    https://www.facebook.com/anurakumara/videos/492907827530336/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹලාගේ ඔත්තුකරුවා කවුද..? විමලෙද ගෙම්බන්පිලද..?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සෝභිතලා, රතනලා, ෆොන්සේකාලා, චම්පිකලා වගේ ජාතිය පාව දුන්න බොරු දේශප්‍රේමියෝ වගේ නෙවෙයි සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් පෙනී සිටින අපේ විමල් සර්ගේ ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් සර් තමයි මේක කරගෙන යන්නේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1. PSD කියන්නේ Presidents Security Division කියන එක.. ඒකට ගම්බට්ටො දැම්මත් ඒක PSD තමයි.. දන්නේ නෑ

    2. වෙන්න ඇති

    3. හම්බයෙක්ගෙන් අහමු

    4. උන්ට කෑම දෙනවා රජයේ වියදමින්.. ජනාදීපතිය පාන් ගේන්න යනවද දන්නේ නෑ..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1. දන්නේ නැහැ
    2. එතන නම් මොකක් හරි ඇති බන්.
    3. දන්නේ නැහැ.
    4. ඇත්ත කතාව
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    සෝභිතලා, රතනලා, ෆොන්සේකාලා, චම්පිකලා වගේ ජාතිය පාව දුන්න බොරු දේශප්‍රේමියෝ වගේ නෙවෙයි සිංහල බෞද්ධ ජාතිය වෙනුවෙන් පෙනී සිටින අපේ විමල් සර්ගේ ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් සර් තමයි මේක කරගෙන යන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: